වාහන ලන්සුව ගැන විස්තරයක්

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    497890468-664271596366713-3351807362870044920-n.jpg


    මේක ගැන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ ? අවම ලංසු ගැසට් කලාට පස්සෙද මෙහෙම වැඩිම ඉල්ලුම දෙන්නේ... Proceed එක කොහොමද වෙන්නේ ?
    මෙතන ආණ්ඩුවෙන් කරපු එක මොන වගේ ඔක්ෂන් එකක්ද ?

    මේ ඉල්ලලා තියෙන ගණන් වලට ඇත්තටම ඒ වාහන ගන්න පුලුවන්ද ?



    https://www.facebook.com/share/p/1ED4XbNpwi/
     
    • Haha
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අඩුම ලංසුව ඉදිරිපත්කල පලියට දෙන් නෑ . සමහරවිට අඩුම එකේ කොලිටි බාල වෙන්න පුලුවන් . වැඩිම එකේ කොලිටි හොද හෝ අයතා සම්බන්දයක් තියෙන්න පුලුවන් . ඒම අඩුම එකට නෙමෙයි අතරින් හොදම එකට දෙන්නෙ
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,141
    1,647
    113
    මට හිතෙන දේ නම් රජයේ පාවිච්චි කරපු වාහන කියන්නේ නිකන් දුන්නත් ගන්න හොඳ නැති මරාල කියල. දුවල ඇති දිවිල්ලක් අම්මට සිරි වෙන්න.
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මට හිතෙන දේ නම් රජයේ පාවිච්චි කරපු වාහන කියන්නේ නිකන් දුන්නත් ගන්න හොඳ නැති මරාල කියල. දුවල ඇති දිවිල්ලක් අම්මට සිරි වෙන්න.
    ඒක නිසා තමයි ඕවට සල්ලි තියන එකෙක් වත් ලොකු ගානක් බිඩ් කරන්නෙ නැත්තෙ
    සර්විස් නොකර දුවල අමු මරාල වෙලා ඇත්තෙ
    කෑලි බෑලි ගලවලා තියෙන්න පුලුවන්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මට හිතෙන දේ නම් රජයේ පාවිච්චි කරපු වාහන කියන්නේ නිකන් දුන්නත් ගන්න හොඳ නැති මරාල කියල. දුවල ඇති දිවිල්ලක් අම්මට සිරි වෙන්න.
    e unata pute, owa company service dapuwa, genuine parts dapuwa. hari time ekata service karapu ewa.
     
    • Like
    Reactions: xnfa and AKI-SL

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඒක නිසා තමයි ඕවට සල්ලි තියන එකෙක් වත් ලොකු ගානක් බිඩ් කරන්නෙ නැත්තෙ
    සර්විස් නොකර දුවල අමු මරාල වෙලා ඇත්තෙ
    කෑලි බෑලි ගලවලා තියෙන්න පුලුවන්
    වාහන රීසේල් මාකට් එක ගැන තියෙන වැරදි මතය ඕක. එන්ජින් වැඩ වලට එහෙම ලොකුවට වියදම් වෙන්නෙ නෑ. අපිට ලොකු වියදම් වගේ පේන්නෙ අපි ගැරිජ් එකකින් හදවන නිසා කුලිය විදියට ලොකු ගනන් යන නිසා. ඒත් ඇත්තටම වාහන රීසේල් කරන උන්ට කන්ට්‍රෑක්ට් ගැරිජ් හෝ උන්ගෙම ගැරිජ් තියෙනව ටෙක් වලින් අවුට් උන් කොල්ලො දාගෙන කරන ඒව. අනික උන්ට පාට්ස් හම්බෙන්නෙත් අපි ගන්න ගානට නෙමේ. ඉතින් උන්ට හදන්න යන වියදම් අඩුයි.

    බොඩි දිරුම් තමයි ලොකුවටම බලන්නෙ. මොකද ඒව හදන්න අමාරුයි. අනික චැසි ඇද ගහපුව, කනු ඇද ගහපුව. ඒව අවිලක් නැත්නම් ඇන්ජින් අදාලම නෑ. උන් ඇන්ජිමක් පිටින් තියන්න හරි බලන් තමා ගන්නෙ. ඔය සරිවිස් රෙකෝඩ්ස් කියන්නෙ අපේ උන් හදාගත්ත කිසිම තේරුමක් නැති කතාවක්. සේල් එකකින් සර්විස් රෙකෝඩ්ස් එක්ක ගන්නව කියන්නෙ ඉතින් මීටර් කරකෝල තනිකරම බොරුවක් වෙන්න ලොකු ඉඩක් තියෙන්නෙ. ඔතන දුම් පරික්ශනය තියෙනවා නම් සහ අදායම් බලපත්‍ර හිස්ට්‍රි එක තියෙනවා නම් ශේප්. හොරාට සර්ටිෆිකේට් ගහන රටෙ සර්විස් රෙකොඩ්ස් වගේ කිසිම proof check කරගන්න බැරි දෙයක් හදනව කියන්නෙ ඉතින් නතින්ග්.