bump sudu
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Aug 26, 2017 #21 bump sudu Reactions: Satan_at_Hell
B bstheekshana Member Oct 14, 2012 4 0 0 Aug 26, 2017 #22 Gccamila said: අඩො මගෙත් මේ Expire වෙලා බං. මගේ SP අම්බලන්ගොඩ තියෙන්නේ. අම්බලන්ගොඩ යන්න වෙනවද. කොළබින් වගේ කරගන්න බැරි වෙයිද Click to expand... Maligawatthen balahan. puluwan wei.
Gccamila said: අඩො මගෙත් මේ Expire වෙලා බං. මගේ SP අම්බලන්ගොඩ තියෙන්නේ. අම්බලන්ගොඩ යන්න වෙනවද. කොළබින් වගේ කරගන්න බැරි වෙයිද Click to expand... Maligawatthen balahan. puluwan wei.
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Aug 26, 2017 #23 Satan_at_Hell said: මචන්ලා,මගේ වාහනේ අදායම් බලපත්රේ එක්ස්පයර් වෙනවා මේ 28 .කඩුවෙල තමයි දැන් අයිතිකාරයාගේ ඇඩ්රස් තියෙන්නේ.(තාම ඕපන් පේපර්ස් තියෙන්නේ,හැරෙව්වේ නෑ මගේ නමට).මට කඩුවෙල ප්රාදේශීය ලේකම් (කඩුවෙල එහෙම එකක් තියේද මන්ද ..)එකට වාහනේ පොතත් අරන් ගිහින් ගන්න පුළුවන් ද බන් ලයිසන්ස් එක ? අයිතිකාරයම යන්න ඕනෙද ...ලොකු උදව්වක් මචන්..දන්නා එකෙක් කියපල්ලකෝ . Click to expand... WESTERN PROVINCE eke thiyena onama pradeshiya lekam karyalayakin oya wade karaganna puluwan. potha, insuarance,green test certificate aran yanna. kawuru aran giyath karaganna puluwan Reactions: Satan_at_Hell
Satan_at_Hell said: මචන්ලා,මගේ වාහනේ අදායම් බලපත්රේ එක්ස්පයර් වෙනවා මේ 28 .කඩුවෙල තමයි දැන් අයිතිකාරයාගේ ඇඩ්රස් තියෙන්නේ.(තාම ඕපන් පේපර්ස් තියෙන්නේ,හැරෙව්වේ නෑ මගේ නමට).මට කඩුවෙල ප්රාදේශීය ලේකම් (කඩුවෙල එහෙම එකක් තියේද මන්ද ..)එකට වාහනේ පොතත් අරන් ගිහින් ගන්න පුළුවන් ද බන් ලයිසන්ස් එක ? අයිතිකාරයම යන්න ඕනෙද ...ලොකු උදව්වක් මචන්..දන්නා එකෙක් කියපල්ලකෝ . Click to expand... WESTERN PROVINCE eke thiyena onama pradeshiya lekam karyalayakin oya wade karaganna puluwan. potha, insuarance,green test certificate aran yanna. kawuru aran giyath karaganna puluwan
abeysinghaks Active member Jan 30, 2010 284 18 28 Gampaha Aug 26, 2017 #24 bstheekshana said: Maligawatthen balahan. puluwan wei. Click to expand... බෑ
Copy Ninja Active member Mar 9, 2013 199 26 28 Wennappuwa Aug 26, 2017 #25 ..::BUMP::.. Reactions: Satan_at_Hell
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Aug 27, 2017 #26 Gccamila said: අඩො මගෙත් මේ Expire වෙලා බං. මගේ SP අම්බලන්ගොඩ තියෙන්නේ. අම්බලන්ගොඩ යන්න වෙනවද. කොළබින් වගේ කරගන්න බැරි වෙයිද Click to expand... උඹ අම්බලන්ගොඩ එකෙක්ද?
Gccamila said: අඩො මගෙත් මේ Expire වෙලා බං. මගේ SP අම්බලන්ගොඩ තියෙන්නේ. අම්බලන්ගොඩ යන්න වෙනවද. කොළබින් වගේ කරගන්න බැරි වෙයිද Click to expand... උඹ අම්බලන්ගොඩ එකෙක්ද?
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Aug 27, 2017 #27 scorpion MW said: උඹ අම්බලන්ගොඩ එකෙක්ද? Click to expand... නෑ මචෝ මම ගම්පහ. බයික් එකේ මුල් අයිතිකරු අම්බලන්ගොඩ බං.
scorpion MW said: උඹ අම්බලන්ගොඩ එකෙක්ද? Click to expand... නෑ මචෝ මම ගම්පහ. බයික් එකේ මුල් අයිතිකරු අම්බලන්ගොඩ බං.