වාහන ලීසිං ගැන තියන ප්‍රශ්න

Dilshan333

Member
Sep 6, 2015
186
4
0
වාහන ලීසිං ගැන තියන ප්‍රශ්න

කට්ටියට තියන ලීසිං ප්‍රශ්න මෙතන දාන්න දන්න අය උදව් කරයි.
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    වාහන ලීසිං ගැන ප්‍රශ්න ටිකක් තියනවා ....

    අපිට දිවැස් ආපු කාලෙක අපි උබේ හිත කියවලා ප්‍රශ්න ටික හොයාගන්නම්.. එතකං මේක බම්ප් කරපන් හරිද :rofl:
     
    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    ලක්ෂ 20ක වාහනයකට ලක්ෂ 10ක් දීලා 10ක් ලීසිං කරනවා කියලා හිතමු.(ලක්ෂයකට 2500 වාරිකය කියලා බැලුවොත්(අවු 5කට))

    1)ඒතකොට 2500*10 = 25000ක් විතරද මාසෙකට වාරිකය ඒන්නේ ? තව අමතර ගාස්තු ඒකතු වෙනවද වාරිකය කීයක් විතර ඒයිද ?
    2)පලමුව ලීසිං ඒක දානකොට මුද්දර ගාස්තු හරි තව මොනවා හරි ගෙවන්න වෙනවද ඒ්වට කීයක් විතර අතේ තියාගන්න වෙයිද ?
    3)පලවෙනි අවුරුද්ද වාරිකය ගෙවලා දෙවන අවුරුද්දේ මුල අතින් ඒකවර ලක්ෂ 4ක් විතර ගෙව්වොත් වාරිකය කීයක් විතර ඒයිද ?(ලක්ෂ 10-4 ට)
    4)සැලකිලිමත් විය යුතු සැගවුන ගාස්තු හා දේවල් මොනවද ?

    දන්න අය පොඩ්ඩක් කියන්න ලොකු උදව්වක්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලක්ෂ 20ක වාහනයකට ලක්ෂ 10ක් දීලා 10ක් ලීසිං කරනවා කියලා හිතමු.(ලක්ෂයකට 2500 වාරිකය කියලා බැලුවොත්(අවු 5කට))

    1)ඒතකොට 2500*10 = 25000ක් විතරද මාසෙකට වාරිකය ඒන්නේ ? තව අමතර ගාස්තු ඒකතු වෙනවද වාරිකය කීයක් විතර ඒයිද ?
    2)පලමුව ලීසිං ඒක දානකොට මුද්දර ගාස්තු හරි තව මොනවා හරි ගෙවන්න වෙනවද ඒ්වට කීයක් විතර අතේ තියාගන්න වෙයිද ?
    3)පලවෙනි අවුරුද්ද වාරිකය ගෙවලා දෙවන අවුරුද්දේ මුල අතින් ඒකවර ලක්ෂ 4ක් විතර ගෙව්වොත් වාරිකය කීයක් විතර ඒයිද ?(ලක්ෂ 10-4 ට)
    4)සැලකිලිමත් විය යුතු සැගවුන ගාස්තු හා දේවල් මොනවද ?

    දන්න අය පොඩ්ඩක් කියන්න ලොකු උදව්වක්.

    mama ubata msg ekak dmma ne bn mage num eka uba cl kre nane itn :baffled::baffled::baffled: