වාහන ලීසිං වාසි මචන් 95% denawa dn

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වාහන ලීසින් ගැන මෙලෝ හසරක් දන්නැති ඒත් වාහනයක හීනයක් ඔලුවෙ තියං හිටපු මං, hodakolla වාහන ලීසින් ගැන දාල තිබ්බ විස්තර නිසා නිකමට කතා කරල බැලුව. මගෙම සහෝදරයෙක් වගේ සියලු විස්තර කියල දුන්නෙ. මං හිතට හරියන වාහනයක් සෙට් වෙච්ච ගමන් කියන්නං කියල සෑහෙන කලක් ගතවුනා. අතට පොඩි ගානක් සෙට් කරගෙන රට වටේ වාහන බලන්න ගිහිං එකක් සෙට් වුනාම කෙලින්ම කතා කලා. විස්තර ඇහුව. වැඩේට බැස්ස. කරන්න ඕන දේවල් එකින් එක සරලව කියල දුන්න. හරියට බැලුවොත් දවස් 2යි. රස්තියාදුවක් ඇත්තෙම නෑ. අවම DOCUMENTS. මට මාර ෆිට්. hodakolla ඇත්තටම එළ කොල්ලෙක්. තාම ඇහැට දැක්කෙ නැතත් විශ්වාසයක් තියල වැඩක් බාර දෙන්න පුලුවන් කෙනෙක්. ඉතින් බොහෝමත්ම ස්තුතියි hodakolla ට. මං දන්න කියන අනිත් අයටත් මේ ගැන කියන්න පොඩ්ඩක්වත් බය වෙන්නෑ. ඇත්තටම සතුටුයි. අද මං මගේම වාහනයක අයිතිකාරයෙක් කරන්න මට දීපු සහයෝගයට බොහොමත්ම ස්තුතියි.

    Thank You very much mcn :love::love::love:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    toyota corolla 141 2008
    33k wenawa , uparima lease eka keyak puluwanda?
    monthly ?
    down payment?