Apo koiyi kaley idanda uba hoyanney. Anna wahana adu welalu. Danwath ganin ban aschik lanthayen wahanayak






Thanks Machan dunna support ekata.......
http://www.elakiri.com/forum/showthread.php?t=1905109&page=6
http://www.elakiri.com/forum/showpost.php?p=24637985&postcount=59






2014/2015 Aqua එකක් හොයල දියන්කො හොඳ එකක්.G හරි S grade හරි.
මචන් දන්නෙ නැති නිසා අහන්නෙ..
ඔය ලීස් දාල වාහන ගද්දි ඉන්කම් කේස් වලට අහුවෙන්නෙ නැද්ද.. ගොඩක් මිල අධික වාහන ගන්න අය ගෙවන්න පුලුවන්කම තියෙද්දිත් ලීස් දාන්නෙ ඒ නිසාද?


