වාහන ලීසිං වාසි මචන් 95% denawa dn

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බෝම්බ case එකෙන් පස්සේ ගොඩක් වාහනවල ගණන් අඩුවෙලා තියෙනවා බන්.දන්න අය දන්නවා අපි අඳුරන තැනකට ගිහින් ගන්නවනම් අඩුකරලා අරන් දෙන්න පුළුවන් බන් . ගත්ත අය දන්නවා එතින් දැන් අතේලක්ෂ 4ක් 5 ක්තිබ්බත් ලොකු වාහනයකට යන්න පුළුවන් එතුරු ටික lease එක දාල දෙන්නම් මම . තව ආරංචියක් තියෙනවා August මුල වගේ වාහන වැඩිවෙනවා කියල .හරියටම දන්නේනෑ සීන් එක හැබැයි ගිය අව්රුද්දෙ මම ඕක කිව්වම කට්ටිය මට බැන්න :dull::dull::dull: අන්තිමට වාහන වැඩි වුන:lol::lol::lol::lol:. එක නිසා කෝකටත් හොදයි කියල ගන්න මගුලක් කලින් ගනිල්ලා :cool::cool::cool:.


    තව මොනවද බං වාහන වල වැඩි වෙන්න තියෙන්නෙ?:confused::confused::confused:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Unregister / Brand-new ekak RMV register damma inland revenue ekata RMV ekan doc ekak yawanawa dan, leasing thiba kiyala adala naa

    eke yane mee kiyanna buwa wahanayak gatha kiyanna eka, watinakama waraga yane naa

    etakota inland revenue ekan tax file ekak nathinam, ekak register karalama gedara ewawanawa :lol:

    atha kuwe :)

    godak sali thiyanna una company waling gewannda dala tadi wahana ganee, natham unta personal tax case nisa

    income tax wala housing loan arenna car loan / leasing thiba kiyala ekata benefit ekak naa, but hosting loan nam onna tax ekan podi sahanayak denawa eka viyadamak vidiyata dannda puluwan

    :):):):):):)
     
    • Like
    Reactions: adowhybn