wahana gannda sali nathi seen eka thiyne business del eka nisa wahana adu wela ilumma nathi nisa
sell karanna amaruyi mee tike kauda gane





මචන් දන්නෙ නැති නිසා අහන්නෙ..
ඔය ලීස් දාල වාහන ගද්දි ඉන්කම් කේස් වලට අහුවෙන්නෙ නැද්ද.. ගොඩක් මිල අධික වාහන ගන්න අය ගෙවන්න පුලුවන්කම තියෙද්දිත් ලීස් දාන්නෙ ඒ නිසාද?