වාහන වයාපාර බදු මට දැනගන්න ඕනේ වාහන සේල් එකක වාහනයක් වික්කම වාහනයකින් කොච්චර බද්දක් ගෙවනවද කියලා. . යම් ප්රතිශතයක් තියෙයිද මෙච්චරක් කියලා? උදාහරනෙකට ලක්ශ 30ක් වටින වාහනෙන් ලාබේ ලක්ශයක් තියන් 31ට වික්කොත් බදු කියක් ගෙවන්න වෙයිද?