වාහන වයාපාර බදු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වාහන වයාපාර බදු

    මට දැනගන්න ඕනේ වාහන සේල් එකක වාහනයක් වික්කම වාහනයකින් කොච්චර බද්දක් ගෙවනවද කියලා. .
    යම් ප්‍රතිශතයක් තියෙයිද මෙච්චරක් කියලා?

    උදාහරනෙකට ලක්ශ 30ක් වටින වාහනෙන් ලාබේ ලක්ශයක් තියන් 31ට වික්කොත් බදු කියක් ගෙවන්න වෙයිද?
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif