වාහන වලට නම්..

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..

    සිරා කථාව... අපේ පැත්තෙන් නිතර යනවා ඩී එස් ගුණසේකර ගේ බස් සැට් එකක්.... ( අනුරාධපුර- කොළඹ)
    අළුත් බෙන්ස් එකකටවත් බෑ උන් එක්ක අපේ පාරවල් වල යන්න... මාර පුරුද්දක් ඒ ඩ්රයිවර්ලට තියෙන්නෙ... :yes::yes::D

    DS gunasekara bus walata godak welawata petrol mix karala thamai duwanne. ekai ewage perfomance wadi. bt engima under compression wenawa ikmanatama :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    DS gunasekara bus walata godak welawata petrol mix karala thamai duwanne. ekai ewage perfomance wadi. bt engima under compression wenawa ikmanatama :(:(
    diesel එන්jiමකට petrol දැම්මා කියලා performance වැඩි වෙන්නෙ නෑ. එන්ජිම ඉක්මනට සවුත්තු වෙන එක විතරයි වෙන්නෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    DS gunasekara bus walata godak welawata petrol mix karala thamai duwanne. ekai ewage perfomance wadi. bt engima under compression wenawa ikmanatama :(:(

    එහෙමද... පෙට්රල් දැම්මම මොකක්ද බං වෙන්නේ ?? :confused:

    diesel එන්jiමකට petrol දැම්මා කියලා performance වැඩි වෙන්නෙ නෑ. එන්ජිම ඉක්මනට සවුත්තු වෙන එක විතරයි වෙන්නෙ

    :confused: :confused::confused:

    mama danna widiyata nam pickup eka ehema wadi wenawa

    ලග ස්පීඩ් කරන්න පුළුවන් කියන එකද කියන්නේ ?? :confused:
     
    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    ds gunasekara bus walata petrol mix karanawa oka dimo ekata mattu wela aya ds gunasekara tata bus gannawanam eyata worranty denne na kiyala tiyanawa ekai pora leland ma ganne
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    එහෙමද... පෙට්රල් දැම්මම මොකක්ද බං වෙන්නේ ?? :confused:

    :confused: :confused::confused:

    ලග ස්පීඩ් කරන්න පුළුවන් කියන එකද කියන්නේ ?? :confused:

    :yes::yes::yes::yes::yes::yes:

    ds gunasekara bus walata petrol mix karanawa oka dimo ekata mattu wela aya ds gunasekara tata bus gannawanam eyata worranty denne na kiyala tiyanawa ekai pora leland ma ganne

    :yes::yes::yes::yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපේ පැත්තෙ ලේලන්ඩ් වර්ග 2ක් තියෙනවා..
    1 Jet Engine Model (මෙ වර්ගය බස් රේස් සදහා තමයි පාවිච්චි කරන්නෙ මෙහේ හෑමදාම බස් රේස් තරග පවත්වනවා)
    2 Push Cycle Model,Kotana Model (අනිත් බස් මේ වර්ගයෙ තමයි..උන් සයිකල් කාරයොත් එක්ක තමයි රේස් යන්නෙ)

    :shocked: :lol:

    Jet Engine model එකට Petrol ගහන්නම ඕනා නෑ... :no: ඔය ඕනා Engine එකක්, Jet Engine කරන එක රදා පවතින්නේ, ගත්ත අලුත පදම් කිරිල්ලේ තමා..... ගත්ත දවසේ ඉදන්ම හොදට පෑගුවොත් ඉතින් Petrol නැතුවත් Jet තමා .... :yes: :D :)