වාහන වලට මොකද මේ වෙන්නේ ??

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් ඉතින් එහෙම කරන්නේ නැතුව බැහැ නේ ලංකාවේ කාලකන්නි වේසිගේ පුතාලා බෙට්ට හිර උණත් පාරට බහිනවා නේ
    අරගල පොන්නයෝ පාරේ ඉන්න කම් Tourist ලා එන්නේ නැහැ
    Tourist ලා එන්නේ නැත්නම් ඩොලර් නැහැ🤩

    1980 ඉඳන් ලංකාවේ මිනිස්සු නාලවපු එකේ ප්‍රතිවිපාක තමා මේ දැන් විද්දින්නේ 🤣🤣

    janathawa ekathu wela horu thakkadi tika hurath karan hitiyahama hari neda????
    aragalaya nisamada thel polin awe???aragalayata kalin USD sanchitha tika his kare kawuda???
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    janathawa ekathu wela horu thakkadi tika hurath karan hitiyahama hari neda????
    aragalaya nisamada thel polin awe???aragalayata kalin USD sanchitha tika his kare kawuda???
    තෙල් පොලිම් USD නැති එකට අරගල කරලා හරියනවා ද පොන්නයෝ දැන් USD තියෙනවා ද නැහැ නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    eelaagata ooka wenne idam walata.
    me kale hodama day salli thiyanawanam FD ekak dana eka

    Fire Burn GIF by Epitaph Records
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයි උඹේ අම්මා ගේ Photo එකක් දාගෙන මොකෝ කරන්නේ 🤣🤣
    උඹ කෙප්ප වස්සෙක් කියල කිව්වෙ බන්.. ඒක තේරුම් ගන්නවත් මොලයක් නැති තොට වස්සා කිව්වොත් වස්සෝ පව් 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    උඹ කෙප්ප වස්සෙක් කියල කිව්වෙ බන්.. ඒක තේරුම් ගන්නවත් මොලයක් නැති තොට වස්සා කිව්වොත් වස්සෝ පව් 🤣
    උඹේ අම්මා ගොනෙක් කියලා අපි දන්නවා බන් පෝස්ට් දාගෙන් මැරෙන්න යන්න එපා 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹේ අම්මා ගොනෙක් කියලා අපි දන්නවා බන් පෝස්ට් දාගෙන් මැරෙන්න යන්න එපා 🤣🤣
    ඇයි කමෙන්ට් දාන්න එපා කියන්නෙ.. මගේ කම්මෙන්ට් දැක්කම උබට කලිසම තෙත් වෙනවද? 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    ඇයි කමෙන්ට් දාන්න එපා කියන්නෙ.. මගේ කම්මෙන්ට් දැක්කම උබට කලිසම තෙත් වෙනවද? 😂😂
    පවුනේ බන් ගොනා කියලා මරන්න ද 🤩
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,909
    8,681
    113
    In Your Heart
    Aye sale karayanta ganan ussanna laben na loweth.thawa tika dawasin patta aduwata wahana eliyata enawa.godak un masa ganan lease gewan nathiwa innawa.anika maintain karanna ko salli.poddak hoyala balanna dam garage walata wahana enneth godak aduwen minissu 5000 karana service eka 8000n karanne.
     
    • Like
    Reactions: errors and roj

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    වාහන මිළ ඉදිරියේදී අසීමිතව වැඩි වෙනවා, ඒක ඉර හඳ වගේ විශ්වාසයි, දැනට මිල බැසීමක් වගේ පෙනුනට ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නෙ බොරැ මතයක් විතරයි, මේ දවස්වල වාහන වලට තියෙන ඉල්ලුම 80%කින් විතර අඩුවෙලා ඊට මූලික හේතුව ලීසින් පොලිය 40% ක ආසන්න වීමයි, ලංකාවෙ මිනිස්සු 75% ක් විතර අළුතින් වාහන ගත්තෙ එක්කො ලීසින් පහසුකම් වලට නැතිනම් වෙනත් ණය පහසුකම් උපයෝගී කරගෙන, දැනට පවතින අධික පොලියට කිසිම කෙනෙක් අලුතින් වාහනයක් ගන්න පෙලබෙන්නෙ නැහැ,
    සාමාන්‍ය අය නොදන්න දෙයක් තමයි දැනට ලීසින් පහසුකම් යටතෙ මිලදී ගෙන තියෙන බොහෝ වාහන සදහා ගෙවන්නෙ ඉතා අඩු පොලී ප්‍රතිශතයක් බව ( බොහෝ විට 15%ට අඩුයි) අනෙකුත් ණය වගේ ලීසින් එකක් ගත්තොත් එම ලීසින් කාලය ඉවර වන තෙක් එහි පොලී අනුපාතය වෙනස් කරන්න බැහැ, ඒක නීතියක් නමුත් වෙනත් ණය වල පොලිය වෙනස් කරන්න පුළුවන් ආයතනයේ කැමැත්ත සහ රටේ පවතින පොලී අනුපාතයට සමානුපාතිකව නමුත් ලීසින්වල එහෙම බැහැ, ඒ නිසා දැනට ගෙවාගෙන යන ලීසින් එක ලාබදායක නිසා ලීසින් එකක් ගත්ත බහුතරයක් තියෙන වාහනේ විකුණන්නෙ නැහැ, අළුතෙන් වාහන වලට ඉල්ලුම අඩුවීම නිසා සේල් කරැවන් ඉතා අසරණ වෙලා, ඒ අය වාහණ අරගෙන තියෙන්නෙ ඉතා විශාල වශයෙන් බැංකු වලින් ණය සහ අයිරා පහසුකම් යටතේයි, මේ දවස් වල අයිරා පොලිය 41%ක් විතර වෙනවා, ඉතිං ඒ අය ලග වාහන නොවිකිනී තියෙනවා කියන්නෙ බැංකු පොලිය පැටව් ගහනවා කියන එකයි අනික ඒ අය තමන්ගෙ සේවකයන්ගෙ පඩි නඩි සහ ආයන කුලී විදුලිය සහ අනෙකුත් අසීමිත වියදම් දැරිය යුතුයි, එනිසා සේල් වල වාහන ගොඩ ගසා ඉන්නවාට වඩා පාඩුවට හරි විකුණා ණය බරෙන් නිදහස් වෙන එක ඒ අයට ලාබ දායකයි, ඒ නිසයි වෙළද පලේ වාහන මිළ අඩු බව දැනෙන්නෙ, නමුත් පුද්ගයන් සතු වාහන එහෙම හදිසියට කුණු කොල්ලයට විකුණන්නෙ නැහැ, දැනට පවතින පොලී අනුපාත ලබන මාර්තු අප්‍රේල් වන විට විශාල වශයෙන් අඩු වෙනවා, එතකොට තත්වෙ එහෙන් පිටින්ම වෙනස් වෙනවා, තව අවුරැදු පහකට වත් ශ්‍රී ලංකාවට වාහන ගෙන්වන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නැහැ, නමුත් පොලී අනුපාත අඩුවෙලා ලීසින් වාරික අඩුවුන සැනින් වාහන වලට පවතින ඉල්ලුම අධිකව ඉහල යනවා, එතකොට අනම්‍ය ඉල්ලුම සහ සීමිත සැපයුම යන මූලධර්මය මත වාහන මිල අධිකව ඉහල යනවා, ඔය පදනම මත තමයි අපි අපේ බැංකුවල ලබන අවුරැද්දට budget හැදුවෙ, ඕගොල්ලන්ව දැනුවත් කරන්නයි මම මේක අමාරැවෙන් හරි කෙටුවෙ, තව දෙයක් කියන්න ඕනෙ, ම්‍ට වසර දෙකකට පෙර, වාහන මිල ඉදිරියේදී අඩුවන බව මම පුරෝකථනය කලාම කිරියෙ බොහෝ දෙනෙක් මට අපහාස කලබව, මම හැමදේම කීවෙ ආර්ථික සිද්ධාන්ත මතයි
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,647
    3,014

    Godak wadi wei kiyala hithanna amarui machan part wala/maintainance cost eka wadi hinda, thawa deyak issarahata wahana genna dunnath denne electric wahana witharai e unata electric ewata infrastructure ekak hadila nathi hinda, tiyena normal wahana wala price adu wena ekak na
     
    • Like
    Reactions: errors