වාහන වල අතීතය හොයන අය
මට පොඩි කාලෙම ඉදලා ආසාවක් තියෙනවා වාහනයක් දැක්කම ඒකේ විස්තර, අතීතය හොයන්න වගේ. පරණ වාහනයක් දැක්කොත් ඒකේ මුල්ම අයිතිකාරයා කොහේ කෙනෙක්ද ගත්ත දවස් වල ෆොටෝ හොයන්න . ඊට පස්ආසේ කොයි පලාත්වල තිබුනද බලන්න වගේ දේවල්. ටික කාලේකට කලින් හැප්පුන වාහන හදලද, දැන් කොහොම තියෙනවද බලන්න වගේ දේවල්. ඉස්සර ගෙදරට වාහනයක් ගෙනාවම ඒකේ පොත අරන් බලනවා කලින් අයිති අය ගාව කොයි පලාත් වල තිබුන එකක්ද කියලා. අදටත් ගෙදර තිබ්බ හරි මම ගාව තියෙන වාහන වල ෆොටෝ වල වාහනේ නම්බර් එක බලල DMT ඇප් එකේ ගහලා බලල ආදායම් බලපත්‍ර අලුත් කරලද කියල බලනවා. ඒ බලලා අයිඩියා එකක් ගන්නවා තාම වාහනේ දුවනවාද නැද්ද කියලා.
මේ ටිකේ තව දෙයක් කරනවා.
ඉස්සර ගිය ටෙලි නාට්‍ය බලනවා ආපහු මම මේ දවස් වල. පරණ TV ඇඩ් එහෙමත් බලනවා ආපහු හොයාගෙන Youtube එකේ.
ඒවා වල නම්බර් පේන වාහන, බයික් වල නම්බර් DMT ඇප් එකේ ගහලා බලනවා ආදායම් බලපත්‍ර අලුත්වෙලා අදටත් දුවන තත්වයේ තියෙද කියල.. ඒවා අද වෙද්දි කොහොම ඇතිද බලන්න ආසාවකුත් තියනවා..
මම වගේ කරපු අය ඉන්නවද තව මේකේ