වාහන වල බැජ් ගන්නේ කොහෙන්ද මචං?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Where to buy car badges?

    මචං ගෙදර කාර් එක ලඟදි paint කරා. Nissan Sunny එකක්.. නමුත් Sunny එකේ "S" අකුර කැඩිලා.. Nissan සහ Ex.Saloon කියන ඒවත් අවපැහ වෙලා.. හොඳට තියෙන්නේ Nissan Emblem එක විතරයි..

    ඔක්කොම ටික දාන්න කියල බැලුවේ අලුතින්ම.. කොහෙන්ද ගන්න තියෙන්නේ ඒවා? කියක් විතර වගේ වෙයිද? දන්නා කෙනෙක් කියන්නකෝ..

    s-l300_zpsy4m9hu2l.jpg
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062

    Owa nam oya delkada hariye ehema spare parts kada oni ekaka thiyanwa. ekak 2500 wage wei
     
    • Like
    Reactions: Black Rider

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Owa nam oya delkada hariye ehema spare parts kada oni ekaka thiyanwa. ekak 2500 wage wei

    Rep +4

    අම්මට සිරි එච්චර වෙනවද? ඒ හරියේ නම් මට ගන්න යන්න ලේසිය්.. තව අඩුවට ගන්න තැනක් වගේ කවුරු හරි දන්නවද?
     
    Last edited:

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    3000 විතර වෙනවා බන්. ඊට අඩුවට නම් තියෙයි කියලා මන් හිතන්නේ නෑ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    Rep +4

    අම්මට සිරි එච්චර වෙනවද? ඒ හරියේ නම් මට ගන්න යන්න ලේසිය්.. තව අඩුවට ගන්න තැනක් වගේ කවුරු හරි දන්නවද?

    Delkada handiye idan maharagama pattata enakota 200M wage enakota ichiro motors kiyala ekak thiyanwa. unge samanyen ganan adui. oya wage baduth oni tharam thiyanwa. athule manager kenek innawa. weda karana ungen discount ahanne nathuwa e manager gen kelinma ahapan. u adu karanwa podi ganak. 2500 ta aduwen nam hoyaganna na owa.