වාහන වල මිලත් ඉහල යයි ....!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ඔවා ගන්නවානම් පට්ට පරිස්සමෙන් . මචන් ඔහොම බොරුවට ඇඩ් දාන එකෙක් ගැන දැනටමත් CID එකට කම්ප්ලේන් ලොග් වෙලා තියෙන්නේ. විශෙශෙන්ම ඌ ඇඩ් එක දාලා call කරපුවාම ඔන්ලයින් ගානක් දාන්න EZ cash මේ දැනුත් කට්ටියක් බලන්න එනවා කියල රුපියල් 10000 -25000 අතර ඉල්ලනවා. දාපු ගමන් බඩු මිසින් :lol::lol::lol::lol:. මේක ඉක්මන් එකෙයි ,රිය සෙවනෙයි ඇඩ් දානවා. විශේෂයෙන් මිනි කූපර් / හොන්ඩා වගේ ඒවා පට්ට අඩුවට දානවා කොල්ලෝ අල්ලගන්න:baffled::baffled::baffled::baffled:. ටික වෙලාවකින් ඇඩ් එකත් එක්කම මිසින්
    :rofl: ඔක කරන උන් නෙට්වර්ක් එකක්. EZකෑශ් තමා. ඌ කතාකටන විදිහ ඇහුවාම ඔක්කොම සල්ලි ඇඩ්වාන්ස් කරන්න හිතෙනවා :baffled::lol::lol::lol::lol::lol::lol:

    මෙන්න ඕකේ ඔරිගිනල් ඇඩ් එක

    https://riyasewana.com/buy/honda-grand-civic-sale-welimada-1474555

    බුධියෙන් වැඩ කරන්න. කවුරුත් පාට ගාලා පෙන්නන චිත්‍ර සැබෑ ජීවිතේ ප්‍රායෝගික අත්දැකීම් නෙමෙයි :P

    බලන්ගොඩ හමබන්තොට කියලා ඈඩ් දාන සෙට් එකක්ම ඉන්නවා. හෙන හදිසියට වාහන විකුණනවා කියලා. ඈඩ්වාන්ස් දෑම්මොත් ෆෝන් ඔෆ්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    බලන්ගොඩ හමබන්තොට කියලා ඈඩ් දාන සෙට් එකක්ම ඉන්නවා. හෙන හදිසියට වාහන විකුණනවා කියලා. ඈඩ්වාන්ස් දෑම්මොත් ෆෝන් ඔෆ්.

    e kiyanne uba wahane balanna gihin advance karala 4n off karanawadA?

    e gedarata ayeth yaddi kawurut nadda? advance karaddi NIC copy ganne nedda liyumak ekka?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Wahana adu wenakan balan hitapu sinhalu:lol:

    එකෙක්වත් වාහන ගන්නේ නෑ බන්. හෑමෝම බලන් ඉන්නවා වෙන්නේ මොකක්ද කියලා. අනික RMV ත් වහලා නේ. සදුදා වෑඩ පටන් ගනී කියලා කියනවා..ඈඩ් දෑම්මට වෑඩක් නෑ ගන්න එකෙක් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    එකෙක්වත් වාහන ගන්නේ නෑ බන්. හෑමෝම බලන් ඉන්නවා වෙන්නේ මොකක්ද කියලා. අනික RMV ත් වහලා නේ. සදුදා වෑඩ පටන් ගනී කියලා කියනවා..ඈඩ් දෑම්මට වෑඩක් නෑ ගන්න එකෙක් නෑ

    Mukuth wenne ne ban.corona end unama back to normal
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    e kiyanne uba wahane balanna gihin advance karala 4n off karanawadA?

    e gedarata ayeth yaddi kawurut nadda? advance karaddi NIC copy ganne nedda liyumak ekka?

    නෑ මචන්. දුර හින්දා ගාන පට්ට අඩු හින්දා සමහර එවුන් 5000-10000 ඈඩ්වාන්ස් දානවා. එහෙම බුරුවොත් ඉන්නවා. වාහන නොබලා ඈඩ්වාන්ස් දාන. ඉතා කලාතුරකින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Mae mokadda bn.car tibbata mukuth wenne nane garage wala.

    හිතාගන්න පුලුවන්ද ඉස්සරහට එන තත්වේ. ජනාධිපති ලේකම් ඉල්ලනවා රජයේ සේවකයන්ගෙන් වෑටුපෙන් පුලුවන් ප්‍රමානයක් පරිත්‍යාග කරන්න කියලා. ඉස්සරහට එන්නේ ආර්ථික වශයෙන් ඉතා අමාරු කාලයක්. ඒකයි මම කියන්නේ කලින් වගේ නෙමේ තත්වේ භයානකයි කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    හිතාගන්න පුලුවන්ද ඉස්සරහට එන තත්වේ. ජනාධිපති ලේකම් ඉල්ලනවා රජයේ සේවකයන්ගෙන් වෑටුපෙන් පුලුවන් ප්‍රමානයක් පරිත්‍යාග කරන්න කියලා. ඉස්සරහට එන්නේ ආර්ථික වශයෙන් ඉතා අමාරු කාලයක්. ඒකයි මම කියන්නේ කලින් වගේ නෙමේ තත්වේ භයානකයි කියලා.

    E rajaye sewakyotane ban.anith minisuta salli tiyenawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    නෑ මචන්. දුර හින්දා ගාන පට්ට අඩු හින්දා සමහර එවුන් 5000-10000 ඈඩ්වාන්ස් දානවා. එහෙම බුරුවොත් ඉන්නවා. වාහන නොබලා ඈඩ්වාන්ස් දාන. ඉතා කලාතුරකින්

    appa ekanam patta risk ekak :no:

    wahana witarak nemei ara ikman eke hotel ad tiyanawa boruwata advance ganna ohoma EK eke thread dala tibba
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    බලන්ගොඩ හමබන්තොට කියලා ඈඩ් දාන සෙට් එකක්ම ඉන්නවා. හෙන හදිසියට වාහන විකුණනවා කියලා. ඈඩ්වාන්ස් දෑම්මොත් ෆෝන් ඔෆ්.

    කීදෙනෙක් විතර ෆෝන් ඔෆ් කරලා තියෙන වද?:P:P
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Ekane kiyannee

    උබ කියන එක කිසිම තාර්කික බවක් නැ බන්. උබ ඕවා කියන්නෙ පහුගිය අවුරුදු 10යෙ මාකට් එක දිහා බලල. මේක අවුරුදු සිය දහස් ගානකට වරක් එන සිටුවේශන් එකක්. අනිවා මේ වෙලාවෙ (until corona leave the world) ඩිමාන්ඩ් එක 0යි වාහන වලට. සප්ලයි එක ස්තාවරයි. මිල අඩුවෙන එක සරලවම වෙනව. එක වෙන්නෙ මෙහෙමයි. ඉස්සරහට සේල් කාරයො හිර වෙනව ණය ගෙවාගන්න බැරුව. උන්ට එතකොට කොහොම හරි අඩුවට හරි දීල ණය ගෙවාගන්න වෙනව.නැත්නම් ඊට වඩා වටින දේවල් සින්න වෙන නිසා.ඔකුන්ට පොඩී සහනයක් සෙට් වෙනව ඉම්පෝර්ට් නවතින නිසා. එ නිසා පොඩ්ඩක් කල් තව අල්ලන් ඉදී. එත් අර ණය උගුලට අහු වෙනකම් විතරයි