වාහන වල මිලත් ඉහල යයි ....!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කීදෙනෙක් විතර ෆෝන් ඔෆ් කරලා තියෙන වද?:P:P
    මම නම් අහු වෙලා නෑ බන්... හෑබෑයි ඔය සීන් එක හින්දා ඔර්ජිනල් මිනි ම්යිනර් එකක් මිස් වුනා. ඌ ඈත්තටම උගේ කාර් එක විකුණන්න දාපු එකෙක්. පුත්තලමේ. ඈඩ්වාන්ස් එකක් දාන්න හදලාත් ඔය සීන් එක හින්දා දෑම්මේ නෑ. පහුවදා උදේ කතා කරනකොට එකෙක් ඈඩ්වාන්ස් දාලා හවස අරන් ගිහින්. තාම ඔර්ජිනල් මිනි පොතක් හම්බවුනේ නෑ ඊට පස්සේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,192
    67,544
    113
    උබ කියන එක කිසිම තාර්කික බවක් නැ බන්. උබ ඕවා කියන්නෙ පහුගිය අවුරුදු 10යෙ මාකට් එක දිහා බලල. මේක අවුරුදු සිය දහස් ගානකට වරක් එන සිටුවේශන් එකක්. අනිවා මේ වෙලාවෙ (until corona leave the world) ඩිමාන්ඩ් එක 0යි වාහන වලට. සප්ලයි එක ස්තාවරයි. මිල අඩුවෙන එක සරලවම වෙනව. එක වෙන්නෙ මෙහෙමයි. ඉස්සරහට සේල් කාරයො හිර වෙනව ණය ගෙවාගන්න බැරුව. උන්ට එතකොට කොහොම හරි අඩුවට හරි දීල ණය ගෙවාගන්න වෙනව.නැත්නම් ඊට වඩා වටින දේවල් සින්න වෙන නිසා.ඔකුන්ට පොඩී සහනයක් සෙට් වෙනව ඉම්පෝර්ට් නවතින නිසා. එ නිසා පොඩ්ඩක් කල් තව අල්ලන් ඉදී. එත් අර ණය උගුලට අහු වෙනකම් විතරයි

    Grand civic ekai prius ekai wagon r labbai arenna wena ewa adu wela ne.pennapanko ekak adu wela
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මේ සීන් එකෙන් මාකට් කරෙක්ශන් වගේ සීන් එකක් වෙයිද ?හිතුමතේ ගනන් දාපු වාහනවල ගාන අඩු වෙන වගේ??
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thiyana minissu langa salli thiyanawa, danatath sale walata katha karala wahana ganna puluwanda ahana godak aya innawa.

    podi wahana, tourism walata ganna wahana wage ganna eka adu wei, ganan wadi wahana ganna aya thwamath ehemma innawa. genalla thiyana high end ewa wadiyen denna puluwan wei samahara wita.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,192
    67,544
    113
    oka oya ganata aduwa ganna puluwan call ekak dela balapan.:lol::lol::lol:

    1800cc j number 2002 oka kohomath 24 dunnath uta padu ne.dapanko 1500cc k number aduwata tiyena ekak.ganna un ganawa ban.market bahinne tourism duwana hutchaku wala
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Thiyana minissu langa salli thiyanawa, danatath sale walata katha karala wahana ganna puluwanda ahana godak aya innawa.

    podi wahana, tourism walata ganna wahana wage ganna eka adu wei, ganan wadi wahana ganna aya thwamath ehemma innawa. genalla thiyana high end ewa wadiyen denna puluwan wei samahara wita.

    mageth mathe meka podi wahana thamai adu wenne 10-25 range eke ewa godak ma aduwenne anek ewata loku balapamak na high end market ekatanam meke kisima aulak wenne na ewa ganna ayata meken balapamak une na habai podi wahana ganna ayata thamai meke balapama une.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,192
    67,544
    113
    mageth mathe meka podi wahana thamai adu wenne 10-25 range eke ewa godak ma aduwenne anek ewata loku balapamak na high end market ekatanam meke kisima aulak wenne na ewa ganna ayata meken balapamak une na habai podi wahana ganna ayata thamai meke balapama une.

    10ta tibba ewa tama adu wenne.25 ewa adu wenneth ne
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Grand civic ekai prius ekai wagon r labbai arenna wena ewa adu wela ne.pennapanko ekak adu wela

    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කර කර බොරුවට තර්ක කරන්න එපා. කිසිම තෙරුමක් නැහැ. මාර ලොජික් තමා තියෙන්නේ.

    1. ලංකාවෙම මිනිස්සු ලීස් හිරවෙලා වාහන විකුනනවා
    2. වාහන් සේල් කාරයො ඔක්කොම ණය වෙලා වැලේ වැල් නැහැ
    3. කොහෙහරි දාන එක ඇඩ් එකක් හයි ලයිට් කරලා ඒක තමා මේ රටේම තත්වය කියලා උලුප්පල දක්වනවා.(දැක්කනේ ඊයේ ග්‍රන්ඩ් සිවික් එකක් ලක්ශ 2.20 කියලා මාකට් එස්ටැබ්ලිශ් කරන්න ගියා )

    වාහන් ගනන් කාලේත් මිනිස්සුන්ට සල්ලි හදිස්සි උනාම / මයිග්‍රේට් කරන්න වීසා අපුවාම / හදිස්සි ඔපෙරෙශන් හරි වෙන මූල්‍යමය හේතුවලට මිනිස්සු වාහන අඩු ගනන් වලට වික්කා. ඒක මේ ලංකාවට වාහන ආපු දවසේ ඉදන් එහෙමයි. එහෙම කියල ඒක මුලු රටේම නීතිය වෙන්න නැහැ නේ . අපිත් කැමතී වාහන අඩුවෙලා මේ පවුල් පිටින් එල්ලිලා යන මොටසයිකල් /ත්‍රීවීල් පාරෙන් අතුගෑවිලා ගිහින් හැමෝම උසස් ජීවන රටාවාකට යනවානම්. අපිටත් රටක් විදිහට එලියට ගිහින් කතාකරන්න පුලුවන්. එත් ඒක එහෙම නැහැ.

    ළිදේ ඉන්න මාලුවට එලියේ කුරුල්ලො පියාබනවා / ලොකුමාලු මූදේ /ගගේ ඉන්නවා කියල කොච්චර පැහැදිලි කරත් ලිද ඇතුලට ලොකො මාලු දාන්නේ කොහොමද? කුරුල්ලො කියන්නේ මොක්කුද වගේ ප්‍රශ්න සහ තර්ක වලට වඩා යමක් බලපොරොත්තුවෙන්න බැහ.

    2017 /2019 කියන්නේ වාහන ආනයනය දැඩි ලෙස පල්ලෙහාට වැටුනු අවුරුදු දෙකක්. https://www.ceicdata.com/en/indicator/sri-lanka/motor-vehicles-sales-growth

    ස්ටැට්ස් ඇනලයිස් කරන්න දන්නවානම් ඔන්න ඔක බලන්න. ඔය එක වෙව් එකක් වත් වාහන මිලට බල පාල නැහැ. කොහොමත් මිල වැඩි උනා මිසක්

    එහෙමයි කියලා මිනිස්සු වාහන ගෙන්නුවෙ නැහැ /ගත්තෙ නැහැ කියලා වාහන් ගනන් බැස්සද? දේශපාලණ ස්ථාවරයක් නැති මේ වගේ රටවල් වල ආර්තික සම්බාදක රටේ ජනතාවගේ නෙමෙයි දේශපාලනේ සුභ සිද්දිය සදහා පමනයි.​
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    1800cc j number 2002 oka kohomath 24 dunnath uta padu ne.dapanko 1500cc k number aduwata tiyena ekak.ganna un ganawa ban.market bahinne tourism duwana hutchaku wala

    oka start ekak witharai 10-25 athare wahana walata thamai oka bala panne FB15-FB14 110 212 Ek3 CS CK BJ5P starlet march vitz set ekatama oka balapanawa hondata.

    aluth alto ekai viva elite ekai oya parana set ekata wada tikak hari shape wei ekath kiyanna ba 100% ma
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,192
    67,544
    113
    oka start ekak witharai 10-25 athare wahana walata thamai oka bala panne FB15-FB14 110 212 Ek3 CS CK BJ5P starlet march vitz set ekatama oka balapanawa hondata.

    aluth alto ekai viva elite ekai oya parana set ekata wada tikak hari shape wei ekath kiyanna ba 100% ma

    Oya wahanada bn.owa kohomath adui ne
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කර කර බොරුවට තර්ක කරන්න එපා. කිසිම තෙරුමක් නැහැ. මාර ලොජික් තමා තියෙන්නේ.

    1. ලංකාවෙම මිනිස්සු ලීස් හිරවෙලා වාහන විකුනනවා
    2. වාහන් සේල් කාරයො ඔක්කොම ණය වෙලා වැලේ වැල් නැහැ
    3. කොහෙහරි දාන එක ඇඩ් එකක් හයි ලයිට් කරලා ඒක තමා මේ රටේම තත්වය කියලා උලුප්පල දක්වනවා.(දැක්කනේ ඊයේ ග්‍රන්ඩ් සිවික් එකක් ලක්ශ 2.20 කියලා මාකට් එස්ටැබ්ලිශ් කරන්න ගියා )

    වාහන් ගනන් කාලේත් මිනිස්සුන්ට සල්ලි හදිස්සි උනාම / මයිග්‍රේට් කරන්න වීසා අපුවාම / හදිස්සි ඔපෙරෙශන් හරි වෙන මූල්‍යමය හේතුවලට මිනිස්සු වාහන අඩු ගනන් වලට වික්කා. ඒක මේ ලංකාවට වාහන ආපු දවසේ ඉදන් එහෙමයි. එහෙම කියල ඒක මුලු රටේම නීතිය වෙන්න නැහැ නේ . අපිත් කැමතී වාහන අඩුවෙලා මේ පවුල් පිටින් එල්ලිලා යන මොටසයිකල් /ත්‍රීවීල් පාරෙන් අතුගෑවිලා ගිහින් හැමෝම උසස් ජීවන රටාවාකට යනවානම්. අපිටත් රටක් විදිහට එලියට ගිහින් කතාකරන්න පුලුවන්. එත් ඒක එහෙම නැහැ.

    ළිදේ ඉන්න මාලුවට එලියේ කුරුල්ලො පියාබනවා / ලොකුමාලු මූදේ /ගගේ ඉන්නවා කියල කොච්චර පැහැදිලි කරත් ලිද ඇතුලට ලොකො මාලු දාන්නේ කොහොමද? කුරුල්ලො කියන්නේ මොක්කුද වගේ ප්‍රශ්න සහ තර්ක වලට වඩා යමක් බලපොරොත්තුවෙන්න බැහ.

    2017 /2019 කියන්නේ වාහන ආනයනය දැඩි ලෙස පල්ලෙහාට වැටුනු අවුරුදු දෙකක්. https://www.ceicdata.com/en/indicator/sri-lanka/motor-vehicles-sales-growth

    ස්ටැට්ස් ඇනලයිස් කරන්න දන්නවානම් ඔන්න ඔක බලන්න. ඔය එක වෙව් එකක් වත් වාහන මිලට බල පාල නැහැ. කොහොමත් මිල වැඩි උනා මිසක්

    එහෙමයි කියලා මිනිස්සු වාහන ගෙන්නුවෙ නැහැ /ගත්තෙ නැහැ කියලා වාහන් ගනන් බැස්සද? දේශපාලණ ස්ථාවරයක් නැති මේ වගේ රටවල් වල ආර්තික සම්බාදක රටේ ජනතාවගේ නෙමෙයි දේශපාලනේ සුභ සිද්දිය සදහා පමනයි.​

    :lol::lol::lol: mahiyawe sell ekaka wada karana ekek ge andonawa umba methana natauwata wadak wenne na wahana adu wenawa sell eke job eka ghala yai kiyala baya wela.:lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mageth mathe meka podi wahana thamai adu wenne 10-25 range eke ewa godak ma aduwenne anek ewata loku balapamak na high end market ekatanam meke kisima aulak wenne na ewa ganna ayata meken balapamak une na habai podi wahana ganna ayata thamai meke balapama une.
    wikunanna hadissi aya aduwata dei, overall market eka adu weemak wena ekak naha. rata masa 2k wahalath podima minihata arenna anik minissunta kanna bonna bari amaruwak nahane.
    lankawe wahana ganne podi minissu nemei machan. anika lankawe wadi pramanayak inne permanent job karnaa minissu, business adui.
    ithin leasing denawa nam wahana gani.

    Anik eka import block or dollar rate eka wadi nisa aniwaryen lankawe athule thiyana wahana mila bahinna thiyana chance eka adui.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,192
    67,544
    113
    pisdua puthe ewa parana eunth 20+ kiya kiya hitiye FB15 110 212 danatath 20 udin add dala thiyenne ewa eth dan tika tika ewa pathata watenawa 110 15 eke ehema aduwata danawa dan whane parana wena wenna adu wenna thiayna chance eka wadi wenawa.

    Itin ban owa kohomath parana ladi ne.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wikunanna hadissi aya aduwata dei, overall market eka adu weemak wena ekak naha. rata masa 2k wahalath podima minihata arenna anik minissunta kanna bonna bari amaruwak nahane.
    lankawe wahana ganne podi minissu nemei machan. anika lankawe wadi pramanayak inne permanent job karnaa minissu, business adui.
    ithin leasing denawa nam wahana gani.

    Anik eka import block or dollar rate eka wadi nisa aniwaryen lankawe athule thiyana wahana mila bahinna thiyana chance eka adui.

    import block ekanam ain karai langadima eka goda kalayak thiya ganne nathi wei man danna wahana set ekak thiyanawa shop karana ayage finance hira wela wikunanawa aduwata business aya normal wenna tika kalayak yai meken godak bala pama une business side ekata shop karana ayata ewage ewa daily business eken ne run une job karana ayata salary eken bagayak hari labuna eth daily business karapu aya shop wahala dala thibba nissa eayata adayamak nathi una.