ඔවා ගන්නවානම් පට්ට පරිස්සමෙන් . මචන් ඔහොම බොරුවට ඇඩ් දාන එකෙක් ගැන දැනටමත් CID එකට කම්ප්ලේන් ලොග් වෙලා තියෙන්නේ. විශෙශෙන්ම ඌ ඇඩ් එක දාලා call කරපුවාම ඔන්ලයින් ගානක් දාන්න EZ cash මේ දැනුත් කට්ටියක් බලන්න එනවා කියල රුපියල් 10000 -25000 අතර ඉල්ලනවා. දාපු ගමන් බඩු මිසින්. මේක ඉක්මන් එකෙයි ,රිය සෙවනෙයි ඇඩ් දානවා. විශේෂයෙන් මිනි කූපර් / හොන්ඩා වගේ ඒවා පට්ට අඩුවට දානවා කොල්ලෝ අල්ලගන්න
. ටික වෙලාවකින් ඇඩ් එකත් එක්කම මිසින්
ඔක කරන උන් නෙට්වර්ක් එකක්. EZකෑශ් තමා. ඌ කතාකටන විදිහ ඇහුවාම ඔක්කොම සල්ලි ඇඩ්වාන්ස් කරන්න හිතෙනවා
මෙන්න ඕකේ ඔරිගිනල් ඇඩ් එක
https://riyasewana.com/buy/honda-grand-civic-sale-welimada-1474555
බුධියෙන් වැඩ කරන්න. කවුරුත් පාට ගාලා පෙන්නන චිත්‍ර සැබෑ ජීවිතේ ප්‍රායෝගික අත්දැකීම් නෙමෙයි![]()
බලන්ගොඩ හමබන්තොට කියලා ඈඩ් දාන සෙට් එකක්ම ඉන්නවා. හෙන හදිසියට වාහන විකුණනවා කියලා. ඈඩ්වාන්ස් දෑම්මොත් ෆෝන් ඔෆ්.
Wahana adu wenakan balan hitapu sinhalu![]()
එකෙක්වත් වාහන ගන්නේ නෑ බන්. හෑමෝම බලන් ඉන්නවා වෙන්නේ මොකක්ද කියලා. අනික RMV ත් වහලා නේ. සදුදා වෑඩ පටන් ගනී කියලා කියනවා..ඈඩ් දෑම්මට වෑඩක් නෑ ගන්න එකෙක් නෑ
e kiyanne uba wahane balanna gihin advance karala 4n off karanawadA?
e gedarata ayeth yaddi kawurut nadda? advance karaddi NIC copy ganne nedda liyumak ekka?
Mukuth wenne ne ban.corona end unama back to normal
කොරොනා එන්ඩ් වෙලා නෝමල් ලයිෆ් එකට එන්න තව කොච්චර කල් යයිද?
December wage
එතකන් උබ හිතන්නේ සේල් කාරයන්ට වාහන තියන් ඉන්න පුලුවන් කියලද? බලපන් ජනාධිපති ලේකම්ගේ ඉල්ලීම.
http://nethnews.lk/article/76899?fb...tWnQXK3iEoPXqaBMR0JfSBVH0ILO-nkm2PQnV61FACVYE
Mae mokadda bn.car tibbata mukuth wenne nane garage wala.
හිතාගන්න පුලුවන්ද ඉස්සරහට එන තත්වේ. ජනාධිපති ලේකම් ඉල්ලනවා රජයේ සේවකයන්ගෙන් වෑටුපෙන් පුලුවන් ප්‍රමානයක් පරිත්‍යාග කරන්න කියලා. ඉස්සරහට එන්නේ ආර්ථික වශයෙන් ඉතා අමාරු කාලයක්. ඒකයි මම කියන්නේ කලින් වගේ නෙමේ තත්වේ භයානකයි කියලා.
නෑ මචන්. දුර හින්දා ගාන පට්ට අඩු හින්දා සමහර එවුන් 5000-10000 ඈඩ්වාන්ස් දානවා. එහෙම බුරුවොත් ඉන්නවා. වාහන නොබලා ඈඩ්වාන්ස් දාන. ඉතා කලාතුරකින්
බලන්ගොඩ හමබන්තොට කියලා ඈඩ් දාන සෙට් එකක්ම ඉන්නවා. හෙන හදිසියට වාහන විකුණනවා කියලා. ඈඩ්වාන්ස් දෑම්මොත් ෆෝන් ඔෆ්.


Ekane kiyannee