eka thamai une unge boru walata minisu ahu una thawa adu wenawa mehema gehin august wala thamai wadiyen ma bahinne habai ita passe tika tiak wadi wenawa thibaganatanam yaida kiyanan ba.
ඈදිරි නීතිය අයින් කරන්න කලින් සති දෙකේ වගේ .. කට්ටිය ලොකු ගණන් දාලා නිකන් කලබලයක් ඈති කලා වාහන නෑති වෙනවා, කියලා. කලබල වෙච්ච අය ගත්තා . දෑන් රෑල්ල ඉවරයි. දෑන් යන්නේ දෙන්න ඕනේ එකා ගෙන් සේල් කාරයෝ හිගන ගණන් වලට ගන්න කාලේ. හුගක් අය විකුණන්නේ නෑ මේ දවස් වල. විකුණන්න ඕනේම අය තමා වාහන දාලා තියෙන්නේ සේල් කාරයෝ ඈරුනම
hybrid labba wal nan adu wela.allion premio tibbatath wada negala