වාහන වල මිලත් ඉහල යයි ....!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    eka thamai une unge boru walata minisu ahu una thawa adu wenawa mehema gehin august wala thamai wadiyen ma bahinne habai ita passe tika tiak wadi wenawa thibaganatanam yaida kiyanan ba.

    ඈදිරි නීතිය අයින් කරන්න කලින් සති දෙකේ වගේ .. කට්ටිය ලොකු ගණන් දාලා නිකන් කලබලයක් ඈති කලා වාහන නෑති වෙනවා, කියලා. කලබල වෙච්ච අය ගත්තා . දෑන් රෑල්ල ඉවරයි. දෑන් යන්නේ දෙන්න ඕනේ එකා ගෙන් සේල් කාරයෝ හිගන ගණන් වලට ගන්න කාලේ. හුගක් අය විකුණන්නේ නෑ මේ දවස් වල. විකුණන්න ඕනේම අය තමා වාහන දාලා තියෙන්නේ සේල් කාරයෝ ඈරුනම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    eka thamai une unge boru walata minisu ahu una thawa adu wenawa mehema gehin august wala thamai wadiyen ma bahinne habai ita passe tika tiak wadi wenawa thibaganatanam yaida kiyanan ba.
    මේකට තමා panic buying කියන්නේ . Customers ලා Panic Buying එකකට තල්ලු කරන්න කාර් සෙල් කාරයො හැම වෙලාවෙම Try කරනවා . උන් දන්නවා සෙල්ලම වෙළඳ පොළ හැසිරෙන විදිය අපිට වඩා. Panic Buying රැල්ලකට පස්සේ තව තව ඉල්ලුම වැඩි වෙනවා කාර් වල ගනන් වැඩි වෙන නිසා . ඒත් මේ පාර එක හරි ගියේ නැහැ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා එක panic buying රැල්ලෙන් මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉවරයි . දැන් ඉතිං ගණන් අඩු වේගණ යනවා කවදා හරි ආයෙත් Tourism sectore එක normal වෙනකං .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Pissuda ban malata adu wenne ne
    මොන පදනමක් උඩද බ0 උබ ඔහොම කියන්නෙහ් ? උබට රටේ තියෙනහ් තත්වේ ගැනහ් කිසිම අවබොදයක් නැහ්
    ස්පා එකකට රි0ගගෙනහ් හිටියම ෆුල් ආතල් කියලා හිතන්නෙහ්
    වාහන සුපිරියට අඩු වෙනවා මිනිස්සුන්ට ලිස් ගෙවාගන්නහ් සල්ලි නැහ් ජොබ් නැහ් ඉන්කම් නැහ් රෙන්ට් එකට ගත්ත ඔෆිස් ප්‍රිමිසස් වලට දෙන්න සල්ලි නැහ්
    වාහන අඩු වෙනවා සැහෙන්නහ්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඈදිරි නීතිය අයින් කරන්න කලින් සති දෙකේ වගේ .. කට්ටිය ලොකු ගණන් දාලා නිකන් කලබලයක් ඈති කලා වාහන නෑති වෙනවා, කියලා. කලබල වෙච්ච අය ගත්තා . දෑන් රෑල්ල ඉවරයි. දෑන් යන්නේ දෙන්න ඕනේ එකා ගෙන් සේල් කාරයෝ හිගන ගණන් වලට ගන්න කාලේ. හුගක් අය විකුණන්නේ නෑ මේ දවස් වල. විකුණන්න ඕනේම අය තමා වාහන දාලා තියෙන්නේ සේල් කාරයෝ ඈරුනම

    ow me thread ekema dakke nadda sale ekaka wada karana ekek marenna haduwa u EK ekata log uneth me wahana ganan yanawa kiyanna marenna gehin dan hoya ganna na uwa anna ewage game ekak gahuwe sale karayo tika market eka normal wenna thawa sahena kalayak yai wage wikunana one aya wikunanawa FB15 balanna 17-20 athare thiyanawa dala ekek wath wikinila an ewa ilanne 15-17 athare wikunna one eka wikunanwa habai kochara wikunane nathuwa hitiyath wikunna wena eka wikunawa ekai mona gana damath aduwa ilanne.

    මේකට තමා panic buying කියන්නේ . Customers ලා Panic Buying එකකට තල්ලු කරන්න කාර් සෙල් කාරයො හැම වෙලාවෙම Try කරනවා . උන් දන්නවා සෙල්ලම වෙළඳ පොළ හැසිරෙන විදිය අපිට වඩා. Panic Buying රැල්ලකට පස්සේ තව තව ඉල්ලුම වැඩි වෙනවා කාර් වල ගනන් වැඩි වෙන නිසා . ඒත් මේ පාර එක හරි ගියේ නැහැ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා එක panic buying රැල්ලෙන් මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉවරයි . දැන් ඉතිං ගණන් අඩු වේගණ යනවා කවදා හරි ආයෙත් Tourism sectore එක normal වෙනකං .

    ow eka thamai kare un danawa aya aurudakatawath wahana market eken goda enna ba kiyala arun ganata mathe haduwa wadi wenawa kiyala gannu tika gehin wahana gatha R grade pawa dan unta kara ganna deyak na.

    alto ehema marata adu wela 17-18 kiya hitapuwa dan 15-16 kiyanawa.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලක්ස 50 ක් ෆික්ස් දාල පොලියෙන් රෙන්ට් එකට අරන් ඔලුවේ බරක් නැතිව ගමනක් යන එක හොද නෑද්ද මේ යන විදියට
     
    • Haha
    Reactions: driftlord

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලක්ස 50 ක් ෆික්ස් දාල පොලියෙන් රෙන්ට් එකට අරන් ඔලුවේ බරක් නැතිව ගමනක් යන එක හොද නෑද්ද මේ යන විදියට

    ekanam hondai eth ape rate salli enna enan watinakama adu wenaka thamai wade podi kalekata 1 year wagenam loku aulak wenne anthi wei.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    රටේ ආර්ථිකය ගෑන දල අදහසක් ගන්න පුලුවන් වාහන මාකට් එකෙන්. දෑන් පේනවා කෙලවීගෙන ආපු එක කොරොනා හින්දා නන්නත්තාර වුනා. ඈමරිකාව නෑගිට්ටා නම් අපිට බිස්නස් එනවා. දෑන් තියෙන විදිහට කොරොනා වලටත් එහා වෙයි වගේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රටේ ආර්ථිකය ගෑන දල අදහසක් ගන්න පුලුවන් වාහන මාකට් එකෙන්. දෑන් පේනවා කෙලවීගෙන ආපු එක කොරොනා හින්දා නන්නත්තාර වුනා. ඈමරිකාව නෑගිට්ටා නම් අපිට බිස්නස් එනවා. දෑන් තියෙන විදිහට කොරොනා වලටත් එහා වෙයි වගේ.

    kivve nam America wata kelawela China goda giyoth sinhalunta hoda kalak yai kiyala ne. at least marenna ratak wath ithuru wei ne USA try karanne rata kali walata kadala kotinta bagayak deela ithuru bagen 60%k mcc ekata gannah ne. e nisa me yana widihata amaericawata kelawila yana eka hodai ne
     
    • Haha
    Reactions: malakadss

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    Ko bn adu wenawa kiyapu un. :lol: hybrid labba wal nan adu wela.allion premio tibbatath wada negala
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Ko bn adu wenawa kiyapu un. :lol: hybrid labba wal nan adu wela.allion premio tibbatath wada negala

    bambuwa thamaa. dena ewun denawa nodena ewun thiyan innawa. ganan wadi wela na ban. ganna ewun nathiwa aduwata denne. punchi car niwasata gihin balanna. loku ganan daala thiyan inna ewa thiyenawa. 26 ta ganna kiwwa eka mama 25 ta illuwei. anna eka giya sathiye punchi car niwasata gihin dala 26/90 kiyala. 26 ta denna bari wuna eka 26/90 kiyala punchi car niwase dan innawa. ohoma thama ganan kiyanne
     
    • Like
    • Haha
    Reactions: 2osama and shevin12

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    bambuwa thamaa. dena ewun denawa nodena ewun thiyan innawa. ganan wadi wela na ban. ganna ewun nathiwa aduwata denne. punchi car niwasata gihin balanna. loku ganan daala thiyan inna ewa thiyenawa. 26 ta ganna kiwwa eka mama 25 ta illuwei. anna eka giya sathiye punchi car niwasata gihin dala 26/90 kiyala. 26 ta denna bari wuna eka 26/90 kiyala punchi car niwase dan innawa. ohoma thama ganan kiyanne

    Hybrid arenna wena mokak wath aduwata yanne ne.condition nethi jarawak nan aduwata yanawa athi.