වාහන වල මේ කැල්ල මොකක්ද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වාහන වල මේ කැල්ල මොකක්ද​?

    11gorhd.jpg

    කාර් වල පිටිපස්සේ මෙන්න මෙහෙම ටිකක් උසට තියෙන්නේ ඇයි බන්? මොකක්ද මෙතන තියන්නේ?
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    its the driveshaft tunnel

    rear wheel drive / all wheel drive nam oka thiyenawa
    engine eke idan oken thamai rear wheels walata power eka arn yanne

    Font wheel drive wahana wala oka na..so ida wadi legroom eke :D

    FWD wahana wala wasiyak thama oka nathi eka.eh nisa pitipasse legroom tikak wadi

    eg : Prius eka FWD nisa oka na
    me thiyenne thawa FWD wahana
    https://en.wikipedia.org/wiki/Category:Front-wheel-drive_vehicles

    ara driveshaft tunnel ekata thama ida yanne
     
    Last edited:
    • Like
    Reactions: චගු

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මේ කැල්ල

    images

    මෙන්න මේ රතු පාටින් තියන ගියර් බොක්ස් එකේ ඉඳලා පිටුපස රෝද කරකවන ප්‍රොපලර් ශාෆ්ට් කියන එකයි.
    ෆ්රන්ට් වීල් ඩ්‍රයිව් කාර් වල මේක නෑ
    මොකද එන්ජිමෙන් කෙලින්ම (ගියර් බොක්ස් එක හරහා ) ඉදිරිපස රෝද කරකවන නිසා.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    N♥K_forever;19958643 said:
    its the driveshaft tunnel

    rear wheel drive / all wheel drive nam oka thiyenawa
    engine eke idan oken thamai rear wheels walata power eka arn yanne

    Font wheel drive wahana wala oka na..so ida wadi legroom eke :D

    FWD wahana wala wasiyak thama oka nathi eka.eh nisa pitipasse legroom tikak wadi

    eg : Prius eka FWD nisa oka na
    me thiyenne thawa FWD wahana
    https://en.wikipedia.org/wiki/Category:Front-wheel-drive_vehicles

    ara driveshaft tunnel ekata thama ida yanne

    ඉතින් බන් Nissan FB15 එහෙම Front wheel නේද​? ඒකේ එහෙමත් තියනවනේ :dull:
     
    ඉතින් බන් Nissan FB15 එහෙම Front wheel නේද​? ඒකේ එහෙමත් තියනවනේ
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    N♥K_forever;19958643 said:
    its the driveshaft tunnel

    rear wheel drive / all wheel drive nam oka thiyenawa
    engine eke idan oken thamai rear wheels walata power eka arn yanne

    Font wheel drive wahana wala oka na..so ida wadi legroom eke :D

    FWD wahana wala wasiyak thama oka nathi eka.eh nisa pitipasse legroom tikak wadi

    eg : Prius eka FWD nisa oka na
    me thiyenne thawa FWD wahana
    https://en.wikipedia.org/wiki/Category:Front-wheel-drive_vehicles

    ara driveshaft tunnel ekata thama ida yanne

    images

    මෙන්න මේ රතු පාටින් තියන ගියර් බොක්ස් එකේ ඉඳලා පිටුපස රෝද කරකවන ප්‍රොපලර් ශාෆ්ට් කියන එකයි.
    ෆ්රන්ට් වීල් ඩ්‍රයිව් කාර් වල මේක නෑ
    මොකද එන්ජිමෙන් කෙලින්ම (ගියර් බොක්ස් එක හරහා ) ඉදිරිපස රෝද කරකවන නිසා.

    ඉතින් බන් Nissan FB15 එහෙම Front wheel නේද​? ඒකේ එහෙමත් තියනවනේ :dull:

    ඔව් බන් ගොඩක් කාර් front wheel drive තමා. මාත් දැකල තියනව ඒ වාහන වලත් ඕක තියනව . අනික front wheel වාහන වල rear differential එක නෑ නේද?
     
    Last edited:

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    fwd wunath samahara wahana wala thiyenawa...
    bmw , benz rwd ..mewaye lokuwata thiyanawa...
    so thun weniyata yanna ida naha :(
    european ewaye thiyenawa meka normally lokuwata..
    mokada godak welawata ewa rwd..
    japn fwd hinda adui transmission tunnel...
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ඔව් බන් ගොඩක් කාර් front wheel drive තමා. මාත් දැකල තියනව ඒ වාහන වලත් ඕක තියනව . අනික front wheel වාහන වල rear differential එක නෑ නේද?

    ඉතින් ඒකනෙ බන්. Front wheel කාර් වලත් ඇයි ඔහොම තියන්නේ? මොකක්ද ඕක ඇතුලේ තියන්නේ? :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් ඒකනෙ බන්. Front wheel කාර් වලත් ඇයි ඔහොම තියන්නේ? මොකක්ද ඕක ඇතුලේ තියන්නේ? :dull:
    A4 කොලයක් අරගෙන බලහන්.. ඔය විදියට නවලා.. දැන් තව ඒ වගේම කොලයක් නමන්නේ නැතුව බලහන්. කොකද ස්ට්‍රක්චරල් ස්ට්‍රෙන්ත් එක වැඩි.. ඔනම දෙයක් නමලා හනි කොම්බ් විදියට දපුවහම ස්ට්‍රින්ත් එක වැඩි.. වාහනවලත් එහෙමයි. තනි තහඩුව තිබ්බනම් ඔතනින් නැමෙනවා.. අනික රියර් වීල් ඒවට අනිවාර්යෙන් ට්‍රාන්ස්මිශන් දෙන්න ඔහොම ඔනා..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඉතින් ඒකනෙ බන්. Front wheel කාර් වලත් ඇයි ඔහොම තියන්නේ? මොකක්ද ඕක ඇතුලේ තියන්නේ? :dull:

    danne na bn ehema nam
    mayb mehema wenna athi

    fb15 eke editons thawa thiyenwda?

    RWD ewa?
    chassis eka hadanawa athhe okkotama hariyannane.so FWD ewatat enwa athi

    enthusiasts must be here by now :dull::cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්ත හේතුව ඕක දාල තියෙන්නෙ පිටිපස්සෙ වැඩිහිටි තුන්දෙනෙකුට යන්න බැරි කරන්න. RWD drive shaft / exhaust lines / cabling / body rigidity නිසා කියන්නෙ බොරු සීන්