වාහන වල රෑ ගමන්😢

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    අද හැප්පුන බස් දෙක දැක්කම මේක කියන්න හිතුනේ..මේ ලගදී අනුරාධපුර ගිහින්..ආවා සමහර තැන් පහු කරේ කොහොමද කියලවත් මතක නෑ..අනිවා අඩනින්ද නිසා එහෙම උනේ..ඒ අස්සේ කසි කබල් ලොරි බ්‍රේක් ලයිට් වත් නැතුව 30ට 40ට කොටනවා..පුලුවන් තරම් රෑ ගමන් අඩු කරමු..එක තප්පරයක් ඇති ලොකු විනාසයක් වෙන්න..ඒ නිසා #DriveSafe උබලගෙත් අත්දැකීම් තියෙනවා නම් හලාගෙන යමන්..දුර යන රෑ බසුත් එච්වර තමා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,270
    36,364
    113
    කෑගල්ල
    ඔව් මේක තමා වෙන්නේ. අපිට පහු කරපු විදිහ මතක නෑ කියන්නේ බඩුම තමා.. ඕක වෙන්නේ එලවන ගමන් මොනවා හරි දෙයක් කල්පනා කරන්න ගියොත්. අඩුම ගානේ පහුකරලා ගියපු දෙයක් ගැනවත් හිත යවන්න එපා. එහෙම ගිහින් තමා නින්ද යන්නේ..
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    ඔව් මේක තමා වෙන්නේ. අපිට පහු කරපු විදිහ මතක නෑ කියන්නේ බඩුම තමා.. ඕක වෙන්නේ එලවන ගමන් මොනවා හරි දෙයක් කල්පනා කරන්න ගියොත්. අඩුම ගානේ පහුකරලා ගියපු දෙයක් ගැනවත් හිත යවන්න එපා. එහෙම ගිහින් තමා නින්ද යන්නේ..
    සිරාවටම good point
     
    • Like
    Reactions: shamil45

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    රෑට/ පාන්දරට යන බස්වලට පැත්තක් නෑ 80+ යන්නෙත්
    මහ කාලකන්නි
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    රෙඩ්බුල් එකයි බයිට් පැකට් එකයි මටනං

    හැබැයි ඉතින් පාරේ යන අනිත් උන් ඩ්‍රයිවින් කරන්නේ බාගෙට නිදාගෙන නිසා අපි කොච්චර හොදට ගියත් කෙල වෙනව
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    ඔව් මේක තමා වෙන්නේ. අපිට පහු කරපු විදිහ මතක නෑ කියන්නේ බඩුම තමා.. ඕක වෙන්නේ එලවන ගමන් මොනවා හරි දෙයක් කල්පනා කරන්න ගියොත්. අඩුම ගානේ පහුකරලා ගියපු දෙයක් ගැනවත් හිත යවන්න එපා. එහෙම ගිහින් තමා නින්ද යන්නේ..
    Man normally coffee mug ekak hari energy drink hari aran yanawa. Long drive karaddi tika tika bonne.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය සමහර රෑට දුවන bus නම් කොළඹින් ගිහින් ආපහු එන turn එකට පැය දෙකකින් වගේ තියෙන්නේ. Office එකක මනුස්සයෙක් උනත් පැය 10 ක් උපරිම වැඩ කරන්නේ.

    මම ඒක පාරක් මීගහකිවුල - කොළබ bus එකේ මහියංගනයට ගිය. කොළබින් දවල් 2.45 ට ගිහිං, මීගහකිවුලට රෑ 10 වෙද්දී ගිහින්, ආපහු මහ රෑ 1.20 ට කොළබ එන්න එනවා. ඒක ආපහු උදේ 7 විතර කොළබට එන්නේ. Driver පැය 12 කට වඩා වැඩ. ඔන්න ඔය වගේ driver ට rest එකක් නැති turn තියෙන්නේ.


    මාරාන්තික මාදුරුඔය පර්මිට් එක .... 💀

    අනතුරු 3ම එකම හිමිකාරිත්වය යටතේද ??
    මාරක අනතුරක් උනාම පර්මිට් cancel කරන්නෙ නැත්ද ??

    * 2005 - පොල්ගහවෙල
    තිදෙනකු ජීවිතක්ෂයට පත්විය

    * 2014 - පස්යාල
    දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
    NB - 5014

    * 2025 - කුරුණෑගල
    සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
    ND - 6536

    මේ අනතුරු අතරට තවත් අනතුරු රැසක් මේ බස් එකෙන් සිදු වෙලා තියෙනවා .... ඒ සියල්ලම මේ බස් රථය පදවන රියදුරාගේ වරදින් වුණ අනතුරු... time case එකක්ද ?

    මාදුරුඔය 48 කොළඹ
    Jayantha Travels
     
    Last edited:
    • Wow
    Reactions: War Fighter

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Re dwl kiyl ne ad hws badull - colombo 99 ctb 1 mage munt awa uu awe doble line kapala loku wanguwk bohoma amaruwen tara kattenuth pallata dala van 1 bera gatte
    Ctb eke drivers gana nm kata karala wedk ne pare yanne mi harak wage tanikrm maga maruwo
     
    • Like
    Reactions: Yin And Yang

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    mn dawasak mattala idala kottawat awa dawal 12t withara, galle walat enakn wadiya wahanath na ninda giya supiriyat :baffled:
     
    • Wow
    Reactions: Yin And Yang

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    පාන්දර 4න් පස්සේ කොහේ හරි යනව නම් පලයන්. පාන්දර 12-4 කියන්නෙ හරිම අවදානම්. අපි හව්ස නිදාගෙන නැගිටලා රෑ 12ට ගමන පිටත් උනත් පාරේ ඉන්න එකෙක් නිදිමත හැදිලා ඇවිත් වාහනේ වැද්දුවොත් ඌ වගේම අපිත් ඉවරයි.