වාහන වැඩ්ඩෝ උදව්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    වාහන වැඩ්ඩෝ උදව්

    මචන්ලා daihatsu charade එකේ window mechanism එකට කෙලවෙලා... ඒක ගලවලා මරුටියක window mechanism එක ඒකට දාන්න පුලුවන්ද ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    daihatsu charade මොඩ්ල් එක හොදයිද බන්?
    උඹෙ මොකක්ද තියෙන්නේ 100 ද?