වාහන විකිණීම සහා ලියාපදින්චිය වෙනස් කිරීම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හොද පරිප්පුව

    මොකක් හරි වෙලා වාහනේ උසාවි අරන් ගියොත්, රිලීස් කරන කොට බාර දෙන්නෙ හොයන්නෙ පොතෙ ඉන්න එකාගෙ නමට. ට්‍රාන්සර් ෆොම්, ලියුම් තිබ්බොත් දඩ වදිනව ගෙනාපු දවසෙ ඉදන් අද වෙනකන්. ෆොර්ම් නැති වෙලා නන් වාහනෙ ගන්ඩ වෙන්නෙ නෑ.

    ඒවගෙම ට්‍රාන්සර් එක දාගන්න ගිය වෙලාවට අයි ඩී කොපි එහෙම නැති වෙලා තිබ්බොත්, පරන එකා හොයාගෙන යන කොට ඌ මැරිල හිටියොත් උගෙ ගෑනිගෙ , ලමයිගෙ විරුද්දත්වයක් නෑ කියල ලියුම් ගෙන්ඩ ඕන. උන් බෑ කිවොත් දෙන්න ඒකත් හෙනම කචල් එකක්. ඕව කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ.

    ඕපන් තියාගන්ඩ එපා වාහන. දෙනකොටත් මාසෙකට වඩ දින දාල දෙන්ඩත් එපා.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,154
    113
    වන්ඩේ දාන්න බෑ. නෝර්මල් සර්විස් ට්‍රාන්ස්ෆර් කරන්න වෙන්නේ එතකොට. ඒත් ෆිනෑන්ස් දානවා නම් පුලුවන් රුපියල් 10000 විතර වෑඩිපුර යනවා මම හිතන්නේ
    @malakadss ehmada..... Finance Danna. Car ekata normal danawanm kiyak yaida....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක කරන්න හොදම දේ තමා, ට්‍රාන්සර් පේපර්ස් ගන්නකොට ඒවගේ කොලේ ඇවිල්ලා ගත්ත දිනේ සිල් එකකින් වගේ ගහල කොලේ දෙන එක. ඊට පස්සේ, මාසයක් වගේ නිදහස දීල, ඊලග මාසේ ඉදන් කොලේ බාර දීල නැති එක දවසකට රුපියල් 1000 ගානේ වගේ දඩ ගහන්න තියෙන්නේ.

    අවුරුද්දක් වගේ වාහනේ එහෙම ට්‍රාන්සර් කරලා නැත්තම්, වාහනේ ට්‍රාන්සර් කරන්න බැරි කරන්න තියෙන්නේ ආයේ සදා කාලිකවම. එතකොට ඉතින් ඕක ජීවිතේට ට්‍රාන්සර් කරන්න බැරි උනාම මිනිස්සු වාහනේ ගන්නේ නැති හින්දා ඕවා කරන එක නතර වෙනවා.
     

    rusiyanuwa

    Active member
  • ඕක කරන්න හොදම දේ තමා, ට්‍රාන්සර් පේපර්ස් ගන්නකොට ඒවගේ කොලේ ඇවිල්ලා ගත්ත දිනේ සිල් එකකින් වගේ ගහල කොලේ දෙන එක. ඊට පස්සේ, මාසයක් වගේ නිදහස දීල, ඊලග මාසේ ඉදන් කොලේ බාර දීල නැති එක දවසකට රුපියල් 1000 ගානේ වගේ දඩ ගහන්න තියෙන්නේ.

    අවුරුද්දක් වගේ වාහනේ එහෙම ට්‍රාන්සර් කරලා නැත්තම්, වාහනේ ට්‍රාන්සර් කරන්න බැරි කරන්න තියෙන්නේ ආයේ සදා කාලිකවම. එතකොට ඉතින් ඕක ජීවිතේට ට්‍රාන්සර් කරන්න බැරි උනාම මිනිස්සු වාහනේ ගන්නේ නැති හින්දා ඕවා කරන එක නතර වෙනවා.
    මේක මරු.
     
    • Like
    Reactions: lasankandy