හොද පරිප්පුව
මොකක් හරි වෙලා වාහනේ උසාවි අරන් ගියොත්, රිලීස් කරන කොට බාර දෙන්නෙ හොයන්නෙ පොතෙ ඉන්න එකාගෙ නමට. ට්රාන්සර් ෆොම්, ලියුම් තිබ්බොත් දඩ වදිනව ගෙනාපු දවසෙ ඉදන් අද වෙනකන්. ෆොර්ම් නැති වෙලා නන් වාහනෙ ගන්ඩ වෙන්නෙ නෑ.
ඒවගෙම ට්රාන්සර් එක දාගන්න ගිය වෙලාවට අයි ඩී කොපි එහෙම නැති වෙලා තිබ්බොත්, පරන එකා හොයාගෙන යන කොට ඌ මැරිල හිටියොත් උගෙ ගෑනිගෙ , ලමයිගෙ විරුද්දත්වයක් නෑ කියල ලියුම් ගෙන්ඩ ඕන. උන් බෑ කිවොත් දෙන්න ඒකත් හෙනම කචල් එකක්. ඕව කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ.
ඕපන් තියාගන්ඩ එපා වාහන. දෙනකොටත් මාසෙකට වඩ දින දාල දෙන්ඩත් එපා.