76.50
https://ikman.lk/en/ad/honda-civic-civc-2018-for-sale-colombo

------ Post added on Jul 16, 2021 at 9:03 PM
https://ikman.lk/en/ad/honda-civic-civc-2018-for-sale-colombo
මේ සිරි ලංකාවේ
View attachment 134888
මේ ඩුබායි වල
View attachment 134891
65000 වැඩි කරලා බලපන් 55 න්. ඊට පස්සේ කල්පනා කරපන් ලංකාව වගේ රටක තවත් ජීවත් වෙනවද එහෙම නැත්නම් පිට රටකට ගිහින් ජීවත් වෙනවද කියලා. කොරෝනා ලංකාවට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මෙක හැම රටකටම ආව දෙයක්. නමුත් බලපන් මේ රටවල් හැමදේම බැලන්ස් කරගෙන රට කරගෙන යන හැටි. නැවත ආත්මයක් තිබුනොත් ප්රාර්ථනා කරපල්ලා වෙන රටක ඉපදෙන්න ඊලඟ ආත්මෙක.
------ Post added on Jul 16, 2021 at 9:03 PM