welawa thama ban. luck eka weda karanne tiyana ekatama thama.මමත් සල්ලි හදිස්සියකට වාහනේ විකුණගන්න
Price එක අඩු කර කර දානවා
ඒත් විකිනෙන්නෙ නෑනෙ
අනෙක් එවුන් දාල තියෙන ගණන් දැක්කම අපරාදෙ කියලත් හිතෙනව මම දාල තියෙන ගනන
160 land cruiser eka 250 ta dunna lagadi wiswasa karath nokarath atta eka thama. luck eka enne tiyena ekatama thama.
? 