වාහන විකුණල මොකද කරන්නෙ

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    තව මාසෙකින් වගේ වාහන විකුණගන්න අමාරු වෙයි.

    දැන්ම විකුණගෙන ඒ වෙනුවට අරන් දාන්න පුලුවන් වෙනත් දෙයක් කියන්න.

    සල්ලිවල වටිනාකම වේගයෙන් අඩුවෙන නිසා සල්ලිවලින් තියාගෙන බැහැ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    තව මාසෙකින් වගේ වාහන විකුණගන්න අමාරු වෙයි.

    දැන්ම විකුණගෙන ඒ වෙනුවට අරන් දාන්න පුලුවන් වෙනත් දෙයක් කියන්න.

    සල්ලිවල වටිනාකම වේගයෙන් අඩුවෙන නිසා සල්ලිවලින් තියාගෙන බැහැ
    Sell, get the money and just get the fuck off from this Shitland asap.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    wahane wikuna gnna amaru wei uba kiyana ganata gnna minissu nathi weddi.
    bt wahane one minissu wikunanne nane bn...

    ubata wahane epa nm wikunala fix ekak dapn :D
    anika wahane aluth ekak nm aye itn e dena ganata ubata wahana gnnath ba.dn $ ekath wadi nisa.

    ganna deyak na hamadema ganan bahinwa.minissunta gnna bari weddi.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mokadda wahane? samahara wahana nam wikunanna amaruwak naha
    samahara ewa kiyanna baha

    anika mehe innawanam wahanayak oni wenawane, onna rata yanna plan tiyanawanam wikunala salli tika araganna widiyak hoyaganna wenawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තව මාසෙකින් වගේ වාහන විකුණගන්න අමාරු වෙයි.

    දැන්ම විකුණගෙන ඒ වෙනුවට අරන් දාන්න පුලුවන් වෙනත් දෙයක් කියන්න.

    සල්ලිවල වටිනාකම වේගයෙන් අඩුවෙන නිසා සල්ලිවලින් තියාගෙන බැහැ
    මම නම් තිබ්බ වාහන් සේරම 2019 විකුනලා ගත්තා ඉඩම්. වැඩේ රිසක් එකක් තියන් කලේ. හැබැයි කැරකුනොත් එහෙම එළකිරි එක සල්ලි වලට ගන්නෝ :lol: :lol: :lol: . කෙලවුනොත් බල්ලා වගේ ඉන්නවා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මම නම් තිබ්බ වාහන් සේරම 2019 විකුනලා ගත්තා ඉඩම්. වැඩේ රිසක් එකක් තියන් කලේ. හැබැයි කැරකුනොත් එහෙම එළකිරි එක සල්ලි වලට ගන්නෝ :lol: :lol: :lol: . කෙලවුනොත් බල්ලා වගේ ඉන්නවා
    2019 sold Kara kiyanne itin anathai den e price wage 2x 3x wela
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    dan nam ithin onama ekekge target eka wenna one mehen migrate wena eka thama puluwannam qulification hadaganna balanna thiyena salli walin
    yanna barinam karanna deyak na me aurudde anthima withara weddi hodatama duk widinna wei.
     
    • Like
    Reactions: Solo Rider

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මම නම් තිබ්බ වාහන් සේරම 2019 විකුනලා ගත්තා ඉඩම්. වැඩේ රිසක් එකක් තියන් කලේ. හැබැයි කැරකුනොත් එහෙම එළකිරි එක සල්ලි වලට ගන්නෝ :lol: :lol: :lol: . කෙලවුනොත් බල්ලා වගේ ඉන්නවා
    දැන් ඒ වාහන තිබ්බා නම් උබ ට හොඳ ගානක් හොයා ගන්න තිබ්බා බං 🤣
    මෝඩ වැඩක් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඒ වාහන තිබ්බා නම් උබ ට හොඳ ගානක් හොයා ගන්න තිබ්බා බං 🤣
    මෝඩ වැඩක් කරලා තියෙන්නේ
    නැ . මම වාහනේ තියන් හිටියා නම් එක පැත්තකින් වියදමක් යනවා. අනික් පැත්තෙන් නිකන් තියන වාහනෙකින් කිසිම දෙයක් ලැබෙන්නේ නැ . මොකද කොරෝනා නිසා මට ගෙදරින් හෙල්ලෙන්න බැනේ. ඉතින් දැන් අවරුදු 3 ක් තිස්සේ මම පැල කල ගහේ දළු දාගෙන එන්නේ. එකයි මම කිව්වේ හරි ගියොත් කල්ල මරේ. එහෙම උනේ නැතත් මට දැන් විකුණනවට වඩා වැඩි ගානක් එනවා
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නැ . මම වාහනේ තියන් හිටියා නම් එක පැත්තකින් වියදමක් යනවා. අනික් පැත්තෙන් නිකන් තියන වාහනෙකින් කිසිම දෙයක් ලැබෙන්නේ නැ . මොකද කොරෝනා නිසා මට ගෙදරින් හෙල්ලෙන්න බැනේ. ඉතින් දැන් අවරුදු 3 ක් තිස්සේ මම පැල කල ගහේ දළු දාගෙන එන්නේ. එකයි මම කිව්වේ හරි ගියොත් කල්ල මරේ. එහෙම උනේ නැතත් මට දැන් විකුණනවට වඩා වැඩි ගානක් එනවා
    ඉතින් බං වාහන වල ගණන් තුන් ගුණයකින් විතර වැඩි උනා නේ. එහෙම බැලුවොත් 300% profit එකක් තියෙනවා වාහනේ ගෙදර තීයන් ඉදලා දැන් විකුණනකොට
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    2019 sold Kara kiyanne itin anathai den e price wage 2x 3x wela

    නැ. 1.6 වගේ තමා දැන්. එත් මම කල දෙයින් අනිවා අවරුදු 3 ගෙන් එක එහෙම්මම එනවා. ඊළගට ඉන්වෙස්ට්මන්ට් එක නිසා අනිවා දැන් ගහ කැපුවත් විකුණුවා වගේ 3 ගුණයක් තියනවා. ඉඩම් ගණන් ගියා පුතේ වාහන වලට වඩා. ඉස්සර හෝමාගම ඇතුලේ ලක්ෂ 3 පර්ච් එක දැන් 1 mil ගිහින්. ඒ factor එක 3x . 60 තිබ්බ වාහනේ 110 උපරිම. එක 2x වලටත් අඩුයි