වාහන විකුණල මොකද කරන්නෙ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතින් බං වාහන වල ගණන් තුන් ගුණයකින් විතර වැඩි උනා නේ. එහෙම බැලුවොත් 300% profit එකක් තියෙනවා වාහනේ ගෙදර තීයන් ඉදලා දැන් විකුණනකොට
    X-trail 2016 eka dan 13 yi. kalin thibbe 8-9 athara condition anuwa.
    2x na lokka
    but land Homagama kalin 3 Laks thibba ewa gedi pitin 1 Mil nagga. hoyala balapan.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    නැ. 1.6 වගේ තමා දැන්. එත් මම කල දෙයින් අනිවා අවරුදු 3 ගෙන් එක එහෙම්මම එනවා. ඊළගට ඉන්වෙස්ට්මන්ට් එක නිසා අනිවා දැන් ගහ කැපුවත් විකුණුවා වගේ 3 ගුණයක් තියනවා. ඉඩම් ගණන් ගියා පුතේ වාහන වලට වඩා. ඉස්සර හෝමාගම ඇතුලේ ලක්ෂ 3 පර්ච් එක දැන් 1 mil ගිහින්. ඒ factor එක 3x . 60 තිබ්බ වාහනේ 110 උපරිම. එක 2x වලටත් අඩුයි
    බබල් එක පුපුරනවා බලපන්..
     
    • Wow
    Reactions: HAneo

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    X-trail 2016 eka dan 13 yi. kalin thibbe 8-9 athara condition anuwa.
    2x na lokka
    but land Homagama kalin 3 Laks thibba ewa gedi pitin 1 Mil nagga. hoyala balapan.
    X-trail තිබ්බේ 55 ට බං අනිතිමට මම බලනකොට . 55 ට ත් දිගන්න බැරුව හිටියේ.
    X-trail ඔහොම හරි ගණන් වැදිවෙච්ච් එක ලොකු දෙයක් Gearbox කේස් එක නිසා
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Man Vezel eka wikunala CT100 ekak gaththa :-(
    Struggling Season 2 GIF by Law & Order
     
    • Sad
    Reactions: SimMaster

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    X-trail තිබ්බේ 55 ට බං අනිතිමට මම බලනකොට . 55 ට ත් දිගන්න බැරුව හිටියේ.
    X-trail ඔහොම හරි ගණන් වැදිවෙච්ච් එක ලොකු දෙයක් Gearbox කේස් එක නිසා
    වාහන වල අතුල ගැන නම් දන්නෙම නැති ගාන එත් නම් එහෙම කෙස් එකක් අවේ නැ ඉතින්. වාහනේ හොදම කන්ඩිෂන් එකේ තිබ්බේ. 2019 දී මම දුන්නේ 75 කට. යාලුවෙක්ට. හැබැයි මාකට් එකේ 80 ට ගියා.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    වාහන වල අතුල ගැන නම් දන්නෙම නැති ගාන එත් නම් එහෙම කෙස් එකක් අවේ නැ ඉතින්. වාහනේ හොදම කන්ඩිෂන් එකේ තිබ්බේ. 2019 දී මම දුන්නේ 75 කට. යාලුවෙක්ට. හැබැයි මාකට් එකේ 80 ට ගියා.
    ඒ කාලේ හැටියට අවුලක් නැහැ බං x-trail නම් දුන්න ඒක හොදයි. Gearbox කේස් එක අවානම් මේ වගේ කාලෙක උබ ට කීයක් වියදම් කරන්න වෙයි ද කියලා හිතා ගන්න බැහැ
     
    • Love
    Reactions: HAneo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම නම් තිබ්බ වාහන් සේරම 2019 විකුනලා ගත්තා ඉඩම්. වැඩේ රිසක් එකක් තියන් කලේ. හැබැයි කැරකුනොත් එහෙම එළකිරි එක සල්ලි වලට ගන්නෝ :lol: :lol: :lol: . කෙලවුනොත් බල්ලා වගේ ඉන්නවා
    2019 දි තිබ්බ වාහන ඔක්කොම වික්ක නම් උඹට දැනටම කෙලවෙලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ කාලේ හැටියට අවුලක් නැහැ බං x-trail නම් දුන්න ඒක හොදයි. Gearbox කේස් එක අවානම් මේ වගේ කාලෙක උබ ට කීයක් වියදම් කරන්න වෙයි ද කියලා හිතා ගන්න බැහැ
    මම මචන් ඉඩම් ගැන දන්නවා වාහන වලට වඩා. ඒ කාලෙම මට පෙනුනේ මේක තියන් ඉදලා වැඩක් නැ මොකද යන්න එන්න බැනේ බන් ඕනේ විදිහට. ඒ නිසා මම මොනවත් දන්නේ නැති එකෙන් අයින් වෙලා දන්නා ෆීල්ඩ් එකට බැස්ස. එක සාර්ථකයි කියල දන්නවා. මොකද දැන් මට ඒ වගේ 2x ඇවිල්ලා තියෙන්නේ. වැඩේ කැරකුනොත් 3X යනවා මයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    2019 දි තිබ්බ වාහන ඔක්කොම වික්ක නම් උඹට දැනටම කෙලවෙලා.
    නැ බන් කෙලවිලා නැ . මම නුලක් දාන්නම් වැඩේ කල විදිහ තව ටික කාලෙකින්. ඉඩමක් ගන්නකොට වටේ අනල්යිසිස් කරලා future value එක ගෙස් කරලා ඉඩම් ගන්න තියරි එකක් තියනවා. ඔය ද ෆිනැස් වගේ ඒවගේ එහෙම බිස්නස් තියරි එකක් තියනවා. උන් ගස් පැල කරලා විකුනන්නේ නැතුව බලන් ඉන්නවා අවරුදු 3 - 4 හරි ටයිම් එක එනකන්. අන්න ඒ වගේ ගොඩක් දේවල් බලලා ඕනේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඉඩමක් ගන්නවා නම්.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    land vehicle wala prashne thiyenne dan thiyena inflation eka hatiyata inna ayage buying power eka aduwenawane thawa auruddak dekak yaddi land vehicle ganna kattiya nathi unama api gaththa ewa sell karanne katada? hena amaru wadak wenawa sell karana eka ganna puluwan kattiya hitiyath e inna pirisa danata wada adu ganak wenawane
    hariyatama hithaganna ba mona weida kiyala
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    නැ බන් කෙලවිලා නැ . මම නුලක් දාන්නම් වැඩේ කල විදිහ තව ටික කාලෙකින්. ඉඩමක් ගන්නකොට වටේ අනල්යිසිස් කරලා future value එක ගෙස් කරලා ඉඩම් ගන්න තියරි එකක් තියනවා. ඔය ද ෆිනැස් වගේ ඒවගේ එහෙම බිස්නස් තියරි එකක් තියනවා. උන් ගස් පැල කරලා විකුනන්නේ නැතුව බලන් ඉන්නවා අවරුදු 3 - 4 හරි ටයිම් එක එනකන්. අන්න ඒ වගේ ගොඩක් දේවල් බලලා ඕනේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඉඩමක් ගන්නවා නම්.
    dapanko thread ekak
     
    • Love
    Reactions: HAneo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නැ බන් කෙලවිලා නැ . මම නුලක් දාන්නම් වැඩේ කල විදිහ තව ටික කාලෙකින්. ඉඩමක් ගන්නකොට වටේ අනල්යිසිස් කරලා future value එක ගෙස් කරලා ඉඩම් ගන්න තියරි එකක් තියනවා. ඔය ද ෆිනැස් වගේ ඒවගේ එහෙම බිස්නස් තියරි එකක් තියනවා. උන් ගස් පැල කරලා විකුනන්නේ නැතුව බලන් ඉන්නවා අවරුදු 3 - 4 හරි ටයිම් එක එනකන්. අන්න ඒ වගේ ගොඩක් දේවල් බලලා ඕනේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඉඩමක් ගන්නවා නම්.
    දාපන් දාපන්... 😍
     
    • Love
    Reactions: HAneo