වාහන-වීදුරු kalu karanne bailu aye

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
වාහන-වීදුරු kalu karanne bailu aye

මින් ඉදිරියට පෞද්ගලික වාහනවල ඉදිරිපස වීදුරුව අඳුරු කිරීම තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර ඇත. ශ්‍රී ලංකා රථවාහන පොලිසිය පවසන්නේ වාහනවල ඉදිරිපස වීදුරු අඳුරු කිරීම තහනම් බවත්, එසේ අඳුරු කළ වීදුරු සහිත වාහනවල ගමන් කිරීමේදී ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත්ය. පොලිසිය මෙසේ කටයුතු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශ මගින් කරන ලද නියෝගයකට අනුව බවත්, මෙවැනි ඉදිරිපස වීදුරුව අඳුරු කළ වාහන වැටලීමට පොලිසිය පියවර ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි. ආරක්ෂක අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙනු ගත් තීරණයක් අනුව බව ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

අපිටනම් අවුලක් නෑ. අපිට වාහන නෑනෙ ;);)
 
EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
Pissu hutan ran rambutan..loke thiyena nowatinaama milak gewala laksha 5ka 6ka wahanayak laksha 20ta 30ta ganna wela thiyenawa tax magul okkama gewala..ehema gewala ganipu wahane thamnta ona widiyata lassanata thiyaganna wath denne naha ne :frown:

anika dan ohama magulak oneth na..yuddeth iwara wechcha eke :eek:
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
EΜΙFΞXΛ;7445451 said:
Pissu hutan ran rambutan..loke thiyena nowatinaama milak gewala laksha 5ka 6ka wahanayak laksha 20ta 30ta ganna wela thiyenawa tax magul okkama gewala..ehema gewala ganipu wahane thamnta ona widiyata lassanata thiyaganna wath denne naha ne :frown:

anika dan ohama magulak oneth na..yuddeth iwara wechcha eke :eek:

kaata kiyannada :frown:
 
ashan.ch

Member
Feb 3, 2008
491
57
0
අය්යෝ.... අපරාදේ tint එක.... දැන් ඉතින් කට්ටිය Sun cream අරගෙන ලැස්ති වෙන්නකෝ. ඒකටත් tax ගහයිද දන්නේ නෑ....
 
Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    munta pissuda auwwe yannath ba tint eka nathuwa..................
    munge moda wada..........................
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    shit.....මේ ගොටබයට පිස්සු. බන්.උ මහින්දගේ පවර්ස් අරගෙන.මිනිස්සු උට චන්දෙ දුන්නේ නෙනේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෞද්ගලික වාහනවල ඉදිරිපස වීදුරුව අඳුරු කිරීම තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර ඇත.
    මාර වැඩෙ......... මගේ BIke එකේ ඉස්සරහ වීදුරුව කලුයි..........
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    dan mona magulatada tint karanna epa kiyanne.... thaama hama check point ekema check karanawa....ehema karama athine.... athule yana ewunwa eliye inna hama ekatama penna ona nahane....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mala magulai... yako mage windscreen ekama ain karanna wei ne ? :eek::shocked: mun ta moll da mewwa den mokata karanawada manda ? :baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පෞද්ගලික වාහනවල ඉදිරිපස වීදුරුව අඳුරු කිරීම තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර ඇත.
    මාර වැඩෙ......... මගේ BIke එකේ ඉස්සරහ වීදුරුව කලුයි..........

    :lol::lol::lol::lol::lol: