වාහන-වීදුරු kalu karanne bailu aye
මින් ඉදිරියට පෞද්ගලික වාහනවල ඉදිරිපස වීදුරුව අඳුරු කිරීම තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර ඇත. ශ්‍රී ලංකා රථවාහන පොලිසිය පවසන්නේ වාහනවල ඉදිරිපස වීදුරු අඳුරු කිරීම තහනම් බවත්, එසේ අඳුරු කළ වීදුරු සහිත වාහනවල ගමන් කිරීමේදී ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත්ය. පොලිසිය මෙසේ කටයුතු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශ මගින් කරන ලද නියෝගයකට අනුව බවත්, මෙවැනි ඉදිරිපස වීදුරුව අඳුරු කළ වාහන වැටලීමට පොලිසිය පියවර ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි. ආරක්ෂක අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙනු ගත් තීරණයක් අනුව බව ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත.

හොද වේලාවට 
mun ta moll da mewwa den mokata karanawada manda ? 