වාහන සම්බන්ධ කටයුතු වලදී හොඳ මූල්‍ය ආයතන මොනවාද??? 🚖🟥

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    Including banks & other financial companies

    Import
    Leasing and Finance
    Insurance
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Import
    Leasing & finance
    Insurance
    Import නං BOC හොදයි.

    ලීසිං ෆයිනෑන්ස් නං පීපල්ස් ලීසිං

    ඉන්ෂුවරන්ස් නං උඹේ බොක්කක් ඉන්න එකක දාපං. එතකොට ඌ අරං දෙයි ප්‍රශ්නයක් උනොත් ක්ලෙම්.
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    Import නං BOC හොදයි.

    ලීසිං ෆයිනෑන්ස් නං පීපල්ස් ලීසිං

    ඉන්ෂුවරන්ස් නං උඹේ බොක්කක් ඉන්න එකක දාපං. එතකොට ඌ අරං දෙයි ප්‍රශ්නයක් උනොත් ක්ලෙම්.
    Elakiri
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Import නං BOC හොදයි.

    ලීසිං ෆයිනෑන්ස් නං පීපල්ස් ලීසිං

    ඉන්ෂුවරන්ස් නං උඹේ බොක්කක් ඉන්න එකක දාපං. එතකොට ඌ අරං දෙයි ප්‍රශ්නයක් උනොත් ක්ලෙම්.
    ekatath peoples leasing hodai

    Best Insurance company Ive used so far

    kalin Alllianz / Cooperate use karala thibe.
     
    • Love
    Reactions: sahan50