මේ වගේ තැන් වල ඇයි බන් කොල්ලෝ ඉන් නැත්තේ..එක සර්විස් එකකට ගිහින් අනිත් එකට යද්දි කලින් වැඩ කරපු කොල්ලෝ එකෙක්වත් නෑ..අලුත්ම උන් ටිකක් ඉන්නේ..සමහර උන්ට වැඩත් බෑ..උබල මේ නම තියෙන තැන් වලට දානවද..එහෙම තැන් නෝටිස් වෙලා නැද්ද? ඊට වඩ තනි එකෙක් කරන ගරාජ් එකකට දැම්මම ඌට වාහනේ මතකයි..කරපු වැඩ ටික මතකයි..එතන පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මට හිතෙන්නේ
