වාහන සර්විස් කරන ලොකු ලොකු තැන්..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,306
    10,601
    113
    මේ වගේ තැන් වල ඇයි බන් කොල්ලෝ ඉන් නැත්තේ..එක සර්විස් එකකට ගිහින් අනිත් එකට යද්දි කලින් වැඩ කරපු කොල්ලෝ එකෙක්වත් නෑ..අලුත්ම උන් ටිකක් ඉන්නේ..සමහර උන්ට වැඩත් බෑ..උබල මේ නම තියෙන තැන් වලට දානවද..එහෙම තැන් නෝටිස් වෙලා නැද්ද? ඊට වඩ තනි එකෙක් කරන ගරාජ් එකකට දැම්මම ඌට වාහනේ මතකයි..කරපු වැඩ ටික මතකයි..එතන පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මට හිතෙන්නේ🙄🙄
     
    • Like
    Reactions: tha123

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,908
    113
    උන් ප්‍රොමෝට් වෙලා උඩට උඩට යනවා. අන්තිමට ලොකු පුටුවට ගිහින් එතනින් එළියට යනවා. :ROFLMAO:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    ඕක මාත් නෝටිස් කරලා තියෙනවා ගොඩක්
    තැන් වල. හැබැයි මන් අන්තිම අවුරුදු 5ක් වගේ තිස්සෙ යන්නෙ කැස්බෑවෙ විලේජ් ඔටෝ එකට. ඒකෙ නම් ඉස්සර ඉදපු ස්ටාෆ් එකමයි තාමත් ඉන්නෙ
     
    • Like
    Reactions: Naughtykolla48

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    wahana wash karana place ekak tibba Nugegoda Laugfs super market eka issaraha
    Masayak inne na ena ekek

    Dan wahala

    Boss awl athi

    ඕක මාත් නෝටිස් කරලා තියෙනවා ගොඩක්
    තැන් වල. හැබැයි මන් අන්තිම අවුරුදු 5ක් වගේ තිස්සෙ යන්නෙ කැස්බෑවෙ විලේජ් ඔටෝ එකට. ඒකෙ නම් ඉස්සර ඉදපු ස්ටාෆ් එකමයි තාමත් ඉන්නෙ
    ethana hodai neda.. maath dawasak engine bay wash ekak karaganna giya
    ------ Post added on Apr 8, 2026 at 7:31 PM
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    wahana wash karana place ekak tibba Nugegoda Laugfs super market eka issaraha
    Masayak inne na ena ekek

    Dan wahala

    Boss awl athi


    ethana hodai neda.. maath dawasak engine bay wash ekak karaganna giya
    ------ Post added on Apr 8, 2026 at 7:31 PM
    ඔව් බ්න් අවුලක් නෑ ශේප්
     
    • Like
    Reactions: Ldy

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    අඩු පඩි වලට training වෙන කොල්ලො ගන්නෙ දුර පලාත් වලින්,, මහන්සි වෙලා වැඩ කරන උනුන් නැහැ දැන්,, අවුරුදු කන්න ගියා ම එන්නෙත් නැහැ උන්
     
    • Like
    Reactions: War Fighter