Questions වාහන සවිස් , මෙකනිකල් වැඩ වලට ගියාම

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    වාහන සවිස් , මෙකනිකල් වැඩ වලට ගියාම
    1 වාහනේ දාල යනවා
    2 එතනම waiting area එකේ ඉනනව
    3 වැඩ කරන තැනට වෙලා බලාගෙනම ඉන්නවා

    මමනම් 3

    වැඩේ වෙන විදිහ බලන්න ඕනේ. නැත්නම් හිතට ෂුවර් නැහැ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mechanical nam dala gihin call karama aye enawa aran yanna.
    normal service nam laga innawa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    daana thana anuwa thama..
    anaatha pot wala dammoth langa inna ona..
    company danakota ekama wahana model eka service karala un apita wada waahane gana dannawa..
    anika mona unath un waga kiyanawa.. wahane athulata ganneth apu widiya video karala..
    hama thanama camera thiyenawa, papisi, wena kali maru wenne, adu wenne na..
    clip ekak galaunath genuine clip ekak set karanne, api kaali hoyanna sample aran rata wate kade yanna ona na.. parts walata loku discount labenawa samahara welawata duplicate ekata wada genuine eka discount watunama adui..
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    eww

    අඩු කුලෙ පොඩි කාර් කටු තියන එවුන් තමා ඔහොම ඉන්නෙ
    අපි නන් කා එක දාල, waiting area එකෙ සැපට ඉන්නෙ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    daana thana anuwa thama..
    anaatha pot wala dammoth langa inna ona..
    company danakota mona unath un waga kiyanawa..
    සර්විස් කරල එළියට ගත්තට පස්සෙ වෙන ඒවට වගකියන්නෑනෙ. නිකං සර්විස් එකකට ගියත් කූලන්ට් ලෙවල් අප් කරන්න නිකං වතුර දාන්න පුළුවන් එන්ජින් බේ එකට ප්‍රෙශර් වතුර අල්ලන්න පුළුවන් underside එකට භූමිතෙල් ගහල සුද්ද කරන්න පුළුවන් රෝද හෝදන රෙද්දෙන්ම බොඩි එක හෝදන්න පුළුවන් එන්ජින් ඔයිල් ඕනවට වඩා දාන්න පුළුවන් හරි විස්කොසිටි එකේ ඔයිල් නැතුව වැරදි එකක් දාන්න පුළුවන් බ්‍රේක් ෆ්ලුයිඩ් ටොපප් කරන්න ගිහින් හලන්න පුළුවන් ඉන්ටීරියර් ක්ලීන් කරන්න ගිහින් පොඩි ප්ලාස්ටික් කප් ප්ලාස්ටික් කවර් වැකියුම් කරල දාන්න පුළුවන් ඔයිල් කැප් ඔයිල් ඩිප්ස්ටික් බාගෙට වහල / බාගෙට හයි කරල එවන්න පුළුවන් ඔයිල්/එයා ෆිල්ටර් මාරු කළා කිව්වට මාරු කළේ නැතිවෙන්න පුළුවන් එයා ෆිල්ටර් වැරදි පැත්තට හයි කරන්න පුළුවන් එයා ෆිල්ටර් වලට pressurized air අල්ලල ඩැමේජ් කරන්න පුළුවන් බුරුල් කරපු හෝස් ක්ලිප් තද කළේ නැතිවෙන්න පුළුවන් ඔහොම එකී මෙකී නොකී බලං හිටියෙ නැත්තං වැරදියට කරල කාලයක් යද්දි අවුල් එන කේස් වලට කම්පැනි වග කියනව යැ
     
    oka thama company daanna pradaana hethuwa..
    trained staff ekai ekama wahana model eken godak hamaddama service karala experience ekai.
    anika interior exterior engine bay okkoma service kalata passe inspection yanawa wenama aya..
    un ekama models tika inspection karalama cap ekak thada wela nadda kiyala dura indan balala allanewath nathuwa kiyanna tharam experience..
     
    වාහන මේන්ටෙනන්ස් කරන්න දෙන එකත් පාරෙ අරං යනව වගේ තමා විටක් හද හදා කෝල් එකක් ගන්න ගමන් දණිස් වලින් ස්ටියරිං වීල් එක කරකවන්න තරං එක්ස්පීරියන්ස් දවසෙන් වැඩි හරියක් බස් එකක් එළවන එකම කරන බස්කාරයො ශුවර් කරන්නම බෑ වගේ වාහනේ මේන්ටනන්ස් වලට දුන්නම කොච්චර ඉන්ස්පෙක්ෂන් කළා කියල කොළ කෑලි දුන්නත් මාස්ටර් ටෙක්නීශියන් බැජ් ගහපු ඇඳුං ඇඳං හිටියත් ශුවර් කරන්න බැරි ජාතියක් ටෙක්නීශියන්ල - කම්පැනි වුණත් තර්ඩ් පාටි වුණත්.

    මාත් තාම කවදාවත් වාහන මේන්ටේන් කරන්න තර්ඩ් පාටි වර්ක්ශොප් එකකට දාල නෑ ඒත් කම්පැනි දැම්මත් ළඟට වෙලා බලං ඉන්නව :lol:
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    වාහන සවිස් , මෙකනිකල් වැඩ වලට ගියාම
    1 වාහනේ දාල යනවා
    2 එතනම waiting area එකේ ඉනනව
    3 වැඩ කරන තැනට වෙලා බලාගෙනම ඉන්නවා

    මමනම් 3

    වැඩේ වෙන විදිහ බලන්න ඕනේ. නැත්නම් හිතට ෂුවර් නැහැ
    man nan company danne godak welawata. ehema nathi welawata hondatama sure garage ekak thiyenawa ekata danawa. ehema welawata 1 ho 2 thamai. 3 nan karannema naha. 3 karanna one hithena thanak nan danna epa machan.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mechanical nam dala gihin call karama aye enawa aran yanna.
    normal service nam laga innawa

    daana thana anuwa thama..
    anaatha pot wala dammoth langa inna ona..
    company danakota ekama wahana model eka service karala un apita wada waahane gana dannawa..
    anika mona unath un waga kiyanawa.. wahane athulata ganneth apu widiya video karala..
    hama thanama camera thiyenawa, papisi, wena kali maru wenne, adu wenne na..
    clip ekak galaunath genuine clip ekak set karanne, api kaali hoyanna sample aran rata wate kade yanna ona na.. parts walata loku discount labenawa samahara welawata duplicate ekata wada genuine eka discount watunama adui..

    eww

    අඩු කුලෙ පොඩි කාර් කටු තියන එවුන් තමා ඔහොම ඉන්නෙ
    අපි නන් කා එක දාල, waiting area එකෙ සැපට ඉන්නෙ,

    සර්විස් කරල එළියට ගත්තට පස්සෙ වෙන ඒවට වගකියන්නෑනෙ. නිකං සර්විස් එකකට ගියත් කූලන්ට් ලෙවල් අප් කරන්න නිකං වතුර දාන්න පුළුවන් එන්ජින් බේ එකට ප්‍රෙශර් වතුර අල්ලන්න පුළුවන් underside එකට භූමිතෙල් ගහල සුද්ද කරන්න පුළුවන් රෝද හෝදන රෙද්දෙන්ම බොඩි එක හෝදන්න පුළුවන් එන්ජින් ඔයිල් ඕනවට වඩා දාන්න පුළුවන් හරි විස්කොසිටි එකේ ඔයිල් නැතුව වැරදි එකක් දාන්න පුළුවන් බ්‍රේක් ෆ්ලුයිඩ් ටොපප් කරන්න ගිහින් හලන්න පුළුවන් ඉන්ටීරියර් ක්ලීන් කරන්න ගිහින් පොඩි ප්ලාස්ටික් කප් ප්ලාස්ටික් කවර් වැකියුම් කරල දාන්න පුළුවන් ඔයිල් කැප් ඔයිල් ඩිප්ස්ටික් බාගෙට වහල / බාගෙට හයි කරල එවන්න පුළුවන් ඔයිල්/එයා ෆිල්ටර් මාරු කළා කිව්වට මාරු කළේ නැතිවෙන්න පුළුවන් එයා ෆිල්ටර් වැරදි පැත්තට හයි කරන්න පුළුවන් එයා ෆිල්ටර් වලට pressurized air අල්ලල ඩැමේජ් කරන්න පුළුවන් බුරුල් කරපු හෝස් ක්ලිප් තද කළේ නැතිවෙන්න පුළුවන් ඔහොම එකී මෙකී නොකී බලං හිටියෙ නැත්තං වැරදියට කරල කාලයක් යද්දි අවුල් එන කේස් වලට කම්පැනි වග කියනව යැ

    oka thama company daanna pradaana hethuwa..
    trained staff ekai ekama wahana model eken godak hamaddama service karala experience ekai.
    anika interior exterior engine bay okkoma service kalata passe inspection yanawa wenama aya..
    un ekama models tika inspection karalama cap ekak thada wela nadda kiyala dura indan balala allanewath nathuwa kiyanna tharam experience..

    වාහන මේන්ටෙනන්ස් කරන්න දෙන එකත් පාරෙ අරං යනව වගේ තමා විටක් හද හදා කෝල් එකක් ගන්න ගමන් දණිස් වලින් ස්ටියරිං වීල් එක කරකවන්න තරං එක්ස්පීරියන්ස් දවසෙන් වැඩි හරියක් බස් එකක් එළවන එකම කරන බස්කාරයො ශුවර් කරන්නම බෑ වගේ වාහනේ මේන්ටනන්ස් වලට දුන්නම කොච්චර ඉන්ස්පෙක්ෂන් කළා කියල කොළ කෑලි දුන්නත් මාස්ටර් ටෙක්නීශියන් බැජ් ගහපු ඇඳුං ඇඳං හිටියත් ශුවර් කරන්න බැරි ජාතියක් ටෙක්නීශියන්ල - කම්පැනි වුණත් තර්ඩ් පාටි වුණත්.

    මාත් තාම කවදාවත් වාහන මේන්ටේන් කරන්න තර්ඩ් පාටි වර්ක්ශොප් එකකට දාල නෑ ඒත් කම්පැනි දැම්මත් ළඟට වෙලා බලං ඉන්නව :lol:

    මමනම් ඔය ඔක්කොම ගෙදරම කරගන්නව.

    company ganan wadiy karaganna amaruy
    tamange wahane thamnta danenawa poddak hari aulak tiyenam
    hodama de laga idala balan inna eka
    u mokadda karanne kiyala
    ethakota unut dannawa mu alert eke inne kiyala mokatada rsik ganne
     
    • Like
    Reactions: Solo Rider

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    Laga idala balanna one aniwaryen , lankawe wahana hadana side eke attatama waddo na nikn athapatha gala igana ganna un inne e nisa unta wada deyak apita terenawa gdk welawata , aniwa laga inna one moda yakku natnan wahane anit patta gahanawa makabas wada karanna gihilla
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    වාහන මේන්ටෙනන්ස් කරන්න දෙන එකත් පාරෙ අරං යනව වගේ තමා විටක් හද හදා කෝල් එකක් ගන්න ගමන් දණිස් වලින් ස්ටියරිං වීල් එක කරකවන්න තරං එක්ස්පීරියන්ස් දවසෙන් වැඩි හරියක් බස් එකක් එළවන එකම කරන බස්කාරයො ශුවර් කරන්නම බෑ වගේ වාහනේ මේන්ටනන්ස් වලට දුන්නම කොච්චර ඉන්ස්පෙක්ෂන් කළා කියල කොළ කෑලි දුන්නත් මාස්ටර් ටෙක්නීශියන් බැජ් ගහපු ඇඳුං ඇඳං හිටියත් ශුවර් කරන්න බැරි ජාතියක් ටෙක්නීශියන්ල - කම්පැනි වුණත් තර්ඩ් පාටි වුණත්.

    මාත් තාම කවදාවත් වාහන මේන්ටේන් කරන්න තර්ඩ් පාටි වර්ක්ශොප් එකකට දාල නෑ ඒත් කම්පැනි දැම්මත් ළඟට වෙලා බලං ඉන්නව :lol:
    waste karanna paya ganan time eka and technical danuma thiyanawa nam double sure kara ganna balan inna eka wenama deyak..
    eth godak ayata paya ganan balan inna welawakuth naha, balan hitiyath podi dewal arenna waradi kiyanna loku technical danumakuth naha.
    enisa boho denekta hondama solution eka aduma waradi wenna puluwan, wahane gana hondatama experience thiyana thanakin wade kara ganna eka..
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    waste karanna paya ganan time eka and technical danuma thiyanawa nam double sure kara ganna balan inna eka wenama deyak..
    eth godak ayata paya ganan balan inna welawakuth naha, balan hitiyath podi dewal arenna waradi kiyanna loku technical danumakuth naha.
    enisa boho denekta hondama solution eka aduma waradi wenna puluwan, wahane gana hondatama experience thiyana thanakin wade kara ganna eka..
    මාස හයකට සැරයක් වාහනේ වෙනුවෙන් දවසක් වෙන් කරන්න බැරියෑ

    වාහනේ පදින්න විතරයි නම් දන්නේ ඉතින් බලං ඉන්න එකේ තේරුමක් නෑ තමා :yes:
     
    • Like
    Reactions: bladeable

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    මාස හයකට සැරයක් වාහනේ වෙනුවෙන් දවසක් වෙන් කරන්න බැරියෑ

    වාහනේ පදින්න විතරයි නම් දන්නේ ඉතින් බලං ඉන්න එකේ තේරුමක් නෑ තමා :yes:
    samaharunta dawasak kiyanne $350 (Rs 115,000) wenna puluwan.. naththan kello or yaluwo ekka athal ekak ganna puluwan kaalaya..
    oka balanna asawak thiyana ayata arenna anik ayata loku paduwak wagema kattak oka..
    wahaneta kelawai kiyana baya nisai boho denek katta kagena dawasama othana lagala balan inne..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    samaharunta dawasak kiyanne $350 (Rs 115,000) wenna puluwan.. naththan kello or yaluwo ekka athal ekak ganna puluwan kaalaya..
    oka balanna asawak thiyana ayata arenna anik ayata loku paduwak wagema kattak oka..
    wahaneta kelawai kiyana baya nisai boho denek katta kagena dawasama othana lagala balan inne..

    කෙල්ලෝ වගේද වාහන :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    3 තමයි.
    අවිස්වාසෙකට නෙවෙයි. ගෙදරදී DIY කරන්න පුලුවන් දෙයක් උනත් හරි විදිහ්ට කරන්නෙ කොහොමද කියලා බලන් ඉන්නේ. දන්නැති දෙයක් නම් එවෙලෙම උන්ගෙන් අහල සැක හැර ගන්නවා. ගරාජ් වැඩක් නම් ආයෙත් ඒ ප්‍රස්නෙම ආවොත් ඊලගට ගරජ් වානා....
    මන් තමයි බාසා....DIY
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ගරජ් වානා....
    මන් තමයි බාසා....DIY
    ලිෆ්ට් එකකුයි ටූල්ස් සෙට් එකයි safety gear සෙට් එකයි තිබ්බ නං තනියෙන් කරන්න පුළුවන් සේරම DIY කරතෑකි, ගරාජ් එකට ගිහින් බලනවට වඩා පැහැදිලිව විස්තරේ වීඩියෝ, workshop manuals වලින් හොයාගන්න පුළුවන්නේ දැන්