වාහන හයර් ලාබද පාඩුද
මජන්ලා මං මේ අයිඩියා එකක ගන්න අහන්නේ දන්න දෙතුන් දෙනෙක් නම් කිව්වේ වැඩේ ගොඩකියලා තව කට්ටිය කිව්වේ ටිකක් අමාරුයි කියලා එත් කිරියේ ඇතිනේ වැඩ කරන අය
මෙන් මෙකයි සින් එක
මම සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ
වැගන් ආර් එකක් අරන් ලිස් කරලා උබර් පික්මි වගේ කම්පැනිඑකක දාලා මංම හයර් දුවන එක ෆුල් ඩේ නෙවෙයි පාර්ටයිම් වගේ කරන එක පාඩුද ලාබද ලිස් එක ගෙවන්න වාහනේ නඩත්තුව හා තෙල් ගහන්න අතට මාසෙට 10000ක් ආවත් ඇත් මට මේ වැඩේ කරන්න පුලුවන්න හොද වාහනයක් ගන්න තැනක් තියෙනවාද විස්ත ලාබ පාඩු අඩුපාඩු ට්‍රික්ස් කියලා යන්න අනිත් අයටත් වැදගත් වෙයි බම්ප් කරන්න අමතක කරන්න එපා

Last edited: