වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් ආයෙම?

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් ආයෙම?

    security_ldr.jpg

    මචන්ල වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් අයෙම? කාලයක් ඔක නවත්තල තිබ්බ නේද? පොලිසිය ස්පීඩ් මොනිටර් පාවිච්චි කරන එකත් නවත්තල තිබ්බ නේද?
    කවද ඉදන්ද ආයෙ පටන් ගත්තෙ ?

    මෙන්න එක පාරටම ඊයෙ ඇල්ලුව කියහන්කො 56ට ගිහිල්ල 50ටලු යන්න පුලුවන්.:angry::angry::angry::angry:

    මෙකට විසදුම් මොනවද

    1. රෙඩාර් ඩිටෙක්ටර්

    s-l300.png

    මෙවා පාවිච්චි කරන අය ඉන්නවද ?
    මෙක ඇත්තටම හොදයිද?
    ලන්කාවෙ ස්පීඩ් මොනිටර් වලින් ගැලවෙන්න තියෙන්න ඔන මොන වගෙ රෙඩාර් ඩිටෙක්ටර් එකක්ද ?

    ඔය මගුල හැර වෙනත් විසදුම් තියනවනම් එවත් කියපල්ල.
    මෙක නම් මල කරුමයක් බන් ස්පීඩ් බල බල පුලුවන්ද එලවන්න් හැම තිස්සෙම :angry::angry::angry::angry::angry:

    • Like
    Reactions: STU26015

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Maath dakka parliament eka lagai japan friendship road eka lagai allanawa high speeds
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    security_ldr.jpg

    මචන්ල වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් අයෙම? කාලයක් ඔක නවත්තල තිබ්බ නේද? පොලිසිය ස්පීඩ් මොනිටර් පාවිච්චි කරන එකත් නවත්තල තිබ්බ නේද?

    කවද ඉදන්ද ආයෙ පටන් ගත්තෙ ?

    මෙන්න එක පාරටම ඊයෙ ඇල්ලුව කියහන්කො 56ට ගිහිල්ල 50ටලු යන්න පුලුවන්.:angry::angry::angry::angry:

    මෙකට විසදුම් මොනවද

    1. රෙඩාර් ඩිටෙක්ටර්

    s-l300.png

    මෙවා පාවිච්චි කරන අය ඉන්නවද ?
    මෙක ඇත්තටම හොදයිද?
    ලන්කාවෙ ස්පීඩ් මොනිටර් වලින් ගැලවෙන්න තියෙන්න ඔන මොන වගෙ රෙඩාර් ඩිටෙක්ටර් එකක්ද ?

    ඔය මගුල හැර වෙනත් විසදුම් තියනවනම් එවත් කියපල්ල.
    මෙක නම් මල කරුමයක් බන් ස්පීඩ් බල බල පුලුවන්ද එලවන්න් හැම තිස්සෙම :angry::angry::angry::angry::angry:

    මචන් පොලිසියෙ දැන් අලුතෙන් තියෙන්නෙ redar ස්පීඩ් හොයන එවා නෙවෙයි. ලෙසර් එවා. එවාට oya detector ekata ahuwenne ne. හැබැයි තාමත් රේඩර් එවා තියෙනවා පොලිසියේ.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ඇයි යකෝ ඒ දවස්වල නඩු තීන්දුවකින් නේද ස්පීඩ් ලිමිට් ගැලෙව්වේ? ආයේ කොහොමෙයි එක පාරට ඕක ආවේ?

    මොක උනත් මම දන්න ටවුමක්නන් නෑ දවාලට 50ට යන්ඩ පුලුවන්
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් පොලිසියෙ දැන් අලුතෙන් තියෙන්නෙ redar ස්පීඩ් හොයන එවා නෙවෙයි. ලෙසර් එවා. එවාට oya detector ekata ahuwenne ne. හැබැයි තාමත් රේඩර් එවා තියෙනවා පොලිසියේ.
    laser detector thiyana ewath tiyanawa
    mewa use karana kawruth nadda ??
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    Pahu giya tikema alluwa bn mawa nam. Mokak hari deyak kiyala beruna hama thanadima adurunkan anan manan dala. Eka thanaka adurunkan danne nathuwa 500a dada kolayak liyagena gewala awa. Ane manda dura giyoth nama allanawamai bn. Speed metere bala bala elawanna bane bn.ane manda me police. Un jalin allapuwa apita speed wadi kiyala pennanawada danneth nane bn.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,978
    113
    ලංකාවේ.. ලංකාවේ
    radar මොඩෙල් එකක් මම පාවිච්චි කරනවා
    මේක වැඩ කරාට වැඩක් නැ අහු වෙනවා
    1) දැන් තියන බොහොමයක් ඒවා technology වෙනස් නිසා
    2) ඉස්සරහ යන වාහනේට පොලිසියෙන් අල්ලපුවාම, ඔකේ indicate කරපු ගමන් ස්ලෝව් කරන්න ඕනේ
    අපි ඉස්සරින් ගිහිල්ලා අපිට ඇල්ලුවොත් මේකේ detect කලාට වැඩක් නැ අහුවෙලා ඉවරය්. පොලිසිය ස්මාර්ට් හැංගිලා ඉඳල අල්ලන්නේ one ෂොට් අහුවෙන්න
    3) එක්කෝ පොලිස් කාරයා කලින් අල්ලලා ලියාගන්න බැරි උන meter readin එක අපේ කියල පෙන්නන අවස්ථාත් තියනවා