වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් ආයෙම?
මචන්ල වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් අයෙම? කාලයක් ඔක නවත්තල තිබ්බ නේද? පොලිසිය ස්පීඩ් මොනිටර් පාවිච්චි කරන එකත් නවත්තල තිබ්බ නේද?
කවද ඉදන්ද ආයෙ පටන් ගත්තෙ ?
මෙන්න එක පාරටම ඊයෙ ඇල්ලුව කියහන්කො 56ට ගිහිල්ල 50ටලු යන්න පුලුවන්.

මෙකට විසදුම් මොනවද
1. රෙඩාර් ඩිටෙක්ටර්
මෙවා පාවිච්චි කරන අය ඉන්නවද ?
මෙක ඇත්තටම හොදයිද?
ලන්කාවෙ ස්පීඩ් මොනිටර් වලින් ගැලවෙන්න තියෙන්න ඔන මොන වගෙ රෙඩාර් ඩිටෙක්ටර් එකක්ද ?
ඔය මගුල හැර වෙනත් විසදුම් තියනවනම් එවත් කියපල්ල.
මෙක නම් මල කරුමයක් බන් ස්පීඩ් බල බල පුලුවන්ද එලවන්න් හැම තිස්සෙම