වාහන හා මාර්ග නීති.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    දැන් නම් 500/= ට බැරිවෙයි.....

    dennam thiyena lokuma baya eka thamai. hadissiyata 500 deela shape wenna thibba ekath nethi wenawa.

    dura gamanak yanawa kiyanne aniwa athin kite wena wedak. mokak hari wereddak karanna wenawamai. moko lorry, bus, tipper pitipasse kilometer ganan passen yannaye :sorry:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නෑ ඕකේ හොඳට කඩ ඉරි තිබුන. දැන් නම් ටිකක් මැකිල වගේ......:sorry:

    බාගෙට මැකිල තියෙද්දි තනි ඉර කඩ ඉරි වගේ පේන්න ඇති
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මංතීරු දෙකක් තියෙද්දි වමෙන් ඉස්සර කරන්න බැරිද?
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    නෑ ඕකේ හොඳට කඩ ඉරි තිබුන. දැන් නම් ටිකක් මැකිල වගේ......:sorry:

    බාගෙට මැකිල තියෙද්දි තනි ඉර කඩ ඉරි වගේ පේන්න ඇති

    Magulak katha karanawa, Kandy gihin eddi kada iraka mamath overtake kala, night time awe, baladdi overtake karala thiyenne palamak uda, polica karaya allala eka palamak kiyala pennala kiyanakan palamak kiyala penneth naha eka. arath kaluware.

    Porata 300k dunna, licence eka pocket eke da gaththa, passe thawa 200k dila aran awe, nathnam kanna wena katta dannawane :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කට්ටියම කියලා තියන ඒවට සහ ගොඩක් අය දන්නවා කියලා හිතන ඒවට අමතරව

    කහ ඉර උඩ නවත්තන්න බෑ. වාහන පෝලිමේදී උනත් වාහනේ කර ඉර උඩට දාන්න ඕනේ කහ ඉරට ඉස්සරහින් වාහනේ ට ඉඩ තියනව නම් විතරයි.
    කහ ඉර උඩදී ඉස්සර කරන්න බෑ. ට්‍රැක් දෙකක් තිබ්බත් ඒක එහෙමමයි.
    කහ ඉර මතදී වාහනේ වේගය අඩු කරන්න ඕනේ. නැත්තං නොසැලකිලිමත් රිය ධාවනය :rofl:
    ප්‍රධාන පාරට රිවස් කරන්න බෑ. හරිම නම් පාරවල් අයිනේ වාහන නවත්තලා පාරට රිවස් කරලා දාගන්න එකත් වැරදී. වාහන පාක් කරන්න ඕනේ පේමන්ට් එක පැත්තට රිවස් කරලා. එව්නාට සමහර ටව්න් වල පාක් කරන්නෙම ඉස්සරහට. (ඒ වගේ මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇති) කොහොමත් ගේක ගේට්ටුව ඇතුලේ ඉදලා රිවස් කරලා එලියට දාන එක නම් වැරදී.
    පාරේ දෙපැත්තේ සුදු ඉරි ගහලා තියනව නම් ඒවට එලියෙන් වාහනය ධාවනය කරන්න බෑ.
    පාර අයිනේ වාහනය නවත්තන්න ඕනේ සුදු ඉරට ඇතුල් පැත්තෙන්. කහ ඉර ගහලා තියනව නම් වාහන නවත්තලා තියන්න බෑ.
    පැට්‍රල් ගහනකොට එන්ජින් එක ඔෆ් කරලා තියෙන්නඕනේ.
    කදු මුදුන් වලදි ඉස්සර කරන්න බෑ.

    • Like
    Reactions: DangerMan119

    මම නම් මේක කරනවා,හැබැයි ගොඩ වෙලාවට ත්‍රිවීල් කාරයෝ රින්ගවනව ඔය ඉඩට.... :angry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් මොනරාගල (හරියටම තණමල්විල ඉදන් බුත්තල පැත්තට යනකොට ) පැත්තේ යනකොට කඩ ඉරි සහ තනි සුදු ඉරය් එකම තැන තියෙන තැන් තියෙනවා නේද ?මැද්දේ doubleline වෙනුවට ඒ ක මොකක්ද?
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    මචන් මොනරාගල (හරියටම තණමල්විල ඉදන් බුත්තල පැත්තට යනකොට ) පැත්තේ යනකොට කඩ ඉරි සහ තනි සුදු ඉරය් එකම තැන තියෙන තැන් තියෙනවා නේද ?මැද්දේ doubleline වෙනුවට ඒ ක මොකක්ද?

    එකේ කඩ ඉරි තියන පැත්තෙන් ඉර කපන්න පුළුවන්.. අනිත් පැත්ත සලකන්නේ ඩබල් ඉර විදිහට..

    තව පාරේ ඇඳලා තියන සුදු රුවිත හැඩය තේරුම ඉදිරියෙන් ප්‍රධාන පදික මාරුවක් තියනවා කියන එක.
     
    • Like
    Reactions: DangerMan119

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වාහනේ ලියාපදිංචි අංකය ඉංග්රීසි අකුරකින් ආරම්භ වෙයි නම් උද:GA-XXXX ඉදිරිපස රියදුරා සහ මගින් අසන පටි පැළදීම අනිවාර්ය වන අතර අධිවේගී මාර්ගවල දී සියලු වාහන සදහා අනිවාර්ය වේ !
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    වාහනේ ලියාපදිංචි අංකය ඉංග්රීසි අකුරකින් ආරම්භ වෙයි නම් උද:GA-XXXX ඉදිරිපස රියදුරා සහ මගින් අසන පටි පැළදීම අනිවාර්ය වන අතර අධිවේගී මාර්ගවල දී සියලු වාහන සදහා අනිවාර්ය වේ !

    machan seat belt awa nathi wahana walata ?(before 1975) :eek: :eek: :eek:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    වාහනයේ ආදායම් බලපත්‍රෙය් කොපියක් ඉදිරි වීදුරුවේ ඇලවිය යුතුයි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    වාහනයේ ආදායම් බලපත්‍රෙය් කොපියක් ඉදිරි වීදුරුවේ ඇලවිය යුතුයි.

    mchn vehicle license eka ellenna thibbata awulk nadda bn. ara rawum box eke dala. :eek: