වාහන හෙල්ප්

bball

Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Second hand මාකට් අවුල් නෙ බන් ඕවගෙ. අවුල තියෙන්නෙ අලුත් වාහන සේල් කාරයො ලක්ශ 20 ක් 30 ක් profit තියන් ගනන් කියන්නෙ.
    Ehema nam ne bn, dn Mazda flair ekak Suzuki wagon R ekai dekama same prices yanawa ne? Badge eka wtarai wenas.

    Mama nam kyanne Daihatsu yanna kyala over pay karanne nethuwa
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,445
    113
    New Zealand
    උබ වාහනේ ගන්න ලෑස්ති වෙලා විකුණපන්. අන්තිමට උබට මේ වාහනෙත් නැති වෙයි
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    721
    711
    93
    Parana wunata owwa kisima ledak nathi wahanayak neda bn
    Fuel ehemath karawane hondata
    Raize nam ane manda hena budget looking