වාහන හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    මගෙ තියෙනව Allion 260 2012 car එකක්. මේ වෙලාවෙ හොදම දේ

    1. මේක විකුනල්ලා දැම්ම අලුත් එකක් ගන්න එකද?

    2.තව කාලයක් බලන් ඉදල විකුනල අලුත් එකක් ගන්න එකද?

    3. දැන් විකුනලා සල්ලි ටික බැංකු පොතේ දාන් ඉදල මාස කීපයකින් අලුත් එකක් ගන්න එකද?

    ඉස්සරහට පරන වාහන වල මිල අඩු වැඩි වීම. ඉස්සරහට අලුතෙන් ගෙන්නන වාහන වල මිල අඩු වැඩි වීම කියන කරුනු සලකලා බලල කියපල්ල මට හොදම option එක.

    ** දැනට මට Allion එකට 105 laks වලට offer එකක් ඇවිත් තියේ. ගන්ඩ බැලුවෙ raize එකක්. ඒක මාස කීපෙකට කලින් 120 ට වගේ තිබ්බෙ දැන් 140 -150 lak වගේ වෙනව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර

    Issrahata alut wahana ganna yai . Parana ewa nam bahinawa ban..
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    මගෙ තියෙනව Allion 260 2012 car එකක්. මේ වෙලාවෙ හොදම දේ

    1. මේක විකුනල්ලා දැම්ම අලුත් එකක් ගන්න එකද?

    2.තව කාලයක් බලන් ඉදල විකුනල අලුත් එකක් ගන්න එකද?

    3. දැන් විකුනලා සල්ලි ටික බැංකු පොතේ දාන් ඉදල මාස කීපයකින් අලුත් එකක් ගන්න එකද?

    ඉස්සරහට පරන වාහන වල මිල අඩු වැඩි වීම. ඉස්සරහට අලුතෙන් ගෙන්නන වාහන වල මිල අඩු වැඩි වීම කියන කරුනු සලකලා බලල කියපල්ල මට හොදම option එක.

    ** දැනට මට Allion එකට 105 laks වලට offer එකක් ඇවිත් තියේ. ගන්ඩ බැලුවෙ raize එකක්. ඒක මාස කීපෙකට කලින් 120 ට වගේ තිබ්බෙ දැන් 140 -150 lak වගේ වෙනව
    Umbata same features Daihatsu rocky ekak 1.25ta wage Ganna beri wenne ne personal imports
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    aluth wahanekata palyan Allion dan godak paranai. hodama de oka oyaganata deela podi wahanayak ganin
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    දැනට දවස් දෙකකට කලින් ලැබිච්ච නිවුස් එකක් අනුව ලගදීම වාහනවලට උපරිම පාලන මිලක් නියම කරන්න යන්නේ. මේ දවස් වල එකට සාකච්චා යනවා ගොඩක් වෙලාවට වාහන මිල මිලියන 3 කින් වුතර අඩු වෙයි කියල තමයි අපේ මාමා කිව්වේ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Umbata same features Daihatsu rocky ekak 1.25ta wage Ganna beri wenne ne personal imports
    Second hand මාකට් අවුල් නෙ බන් ඕවගෙ. අවුල තියෙන්නෙ අලුත් වාහන සේල් කාරයො ලක්ශ 20 ක් 30 ක් profit තියන් ගනන් කියන්නෙ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    Oka wikunala daala aluthma BAW 🐶 ekak ganna. athe gaanakuth ituru wenawa.

    BYD - “Build Your Dreams”
    BAW - “you’re already living in a dream AKA Matix”
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    දැනට දවස් දෙකකට කලින් ලැබිච්ච නිවුස් එකක් අනුව ලගදීම වාහනවලට උපරිම පාලන මිලක් නියම කරන්න යන්නේ. මේ දවස් වල එකට සාකච්චා යනවා ගොඩක් වෙලාවට වාහන මිල මිලියන 3 කින් වුතර අඩු වෙයි කියල තමයි අපේ මාමා කිව්වේ
    Lanakwe karanna pulwan weda newe ban owa
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    දැන් විකුනලා සල්ලි ටික බැංකු පොතේ දාන් ඉදල මාස කීපයකින් අලුත් එකක් ගන්න එක
    dan me rush eka hinda mechchara ganan wadi.awuruddak wage yddi lokuwata adu un naththath tikak ganan adu wei digtama wahana genawoth :yes:
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,539
    2,402
    113
    දැන් විකුනලා සල්ලි ටික බැංකු පොතේ දාන් ඉදල මාස කීපයකින් අලුත් එකක් ගන්න එක, Nattam Personal Import karapan