https://www.facebook.com/shan.desilva.98
ෆෙස්බුක් ලින්ක් එක.
මූ වාහනෙක ඇඩ් එකක් දාල තිබ්බා. කොල් කරාම කියනවා බලන්න එන්න කලින් උගේ බැන්කු පොතට 10,000ක් දාන්නලු.
ඊට පස්සෙ ආය කියනවා 60,000ක් දාන්නලු.
ඒ ඇයි ඇහුවාම කියනවා කකට්ටිය බලන්න එනවා කියලා බලන්න එන්නෙ නෑලු. උගෙ වටිනා කාලය නාස්ති වෙනවාලු.
බලල යනකොට සල්ලි අතට දෙනවලු.
+94 (74) 048 3859 මුගෙ නම්බර් එක මෙක.