වාහන හොරෙක් අහු උනා.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    https://www.facebook.com/shan.desilva.98

    ෆෙස්බුක් ලින්ක් එක.

    මූ වාහනෙක ඇඩ් එකක් දාල තිබ්බා. කොල් කරාම කියනවා බලන්න එන්න කලින් උගේ බැන්කු පොතට 10,000ක් දාන්නලු.🤣 ඊට පස්සෙ ආය කියනවා 60,000ක් දාන්නලු.

    ඒ ඇයි ඇහුවාම කියනවා කකට්ටිය බලන්න එනවා කියලා බලන්න එන්නෙ නෑලු. උගෙ වටිනා කාලය නාස්ති වෙනවාලු.😅
    බලල යනකොට සල්ලි අතට දෙනවලු.

    +94 (74) 048 3859 මුගෙ නම්බර් එක මෙක.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113

    මෙහෙම ලමයි තොගයක් හදාන් මු මේ වගේ හොරකම් වලින් ශෙප් වෙන්න බැරි උන කාලෙක බැංකු කඩන්න පටන් ගනි😅

    lamaima 5k nadattu karanna epai

    එකනේ...
    ------ Post added on Nov 15, 2021 at 9:34 AM
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    පේනවනේ ලංකාවේ වාහන වටින තරම්. දැන් බලන්නත් 60,000 ගන්නවා.. ඉස්සරහට උන් පාරේ යනවට අපි සල්ලි දෙන්න වෙයි..

    හැම තැනම හොරු බන්. මූගෙ ගැනිට ලමයින්ට මේ හොරකම් කරල කන්න බොන්න දෙන ඒවා දිරවනවා ද දන්නෙ නෑ.

    thatta ganiyekne. :baffled: :baffled:

    එකනෙ බන්. මොකක් හරි ලෙඩක් වගෙ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    https://www.facebook.com/shan.desilva.98

    ෆෙස්බුක් ලින්ක් එක.

    මූ වාහනෙක ඇඩ් එකක් දාල තිබ්බා. කොල් කරාම කියනවා බලන්න එන්න කලින් උගේ බැන්කු පොතට 10,000ක් දාන්නලු.🤣 ඊට පස්සෙ ආය කියනවා 60,000ක් දාන්නලු.

    ඒ ඇයි ඇහුවාම කියනවා කකට්ටිය බලන්න එනවා කියලා බලන්න එන්නෙ නෑලු. උගෙ වටිනා කාලය නාස්ති වෙනවාලු.😅
    බලල යනකොට සල්ලි අතට දෙනවලු.

    +94 (74) 048 3859 මුගෙ නම්බර් එක මෙක.

    me number eka gay site ekaka dala uwa sell karamu :rofl: