පැටියා;16352928 said:ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ![]()
ඇත්තද , එතකොට ජාත්‍යන්තර පරීක්ශනයක් ඉල්ලන්නේ අහවල් එකටද? ස්වාධීන රටක් විදියට අපි විරුද්ධයි ජාත්‍යන්තර අතපෙවීම් වලට අන්න ඒකට විරුද්ධවයි මේ උද්ඝෝශනය

hihi malli ITN ne balanne ?wena channel penne naththan dialog TV ekak set karaganna
![]()

පැටියා;16352964 said:කොහෙද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියල කියල තියෙන්නෙ?
පලයං බං බොරු නොදා.![]()

පැටියා;16352928 said:ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ![]()

ai ara eka weesiyek kiwwe mahindaya thaniyen yudde dinuwe kiuala. dan uta thaniyama uthgooshana karanna kiyapn..![]()

ඇත්තද , එතකොට ජාත්‍යන්තර පරීක්ශනයක් ඉල්ලන්නේ අහවල් එකටද? ස්වාධීන රටක් විදියට අපි විරුද්ධයි ජාත්‍යන්තර අතපෙවීම් වලට අන්න ඒකට විරුද්ධවයි මේ උද්ඝෝශනය
පැටියා;16352964 said:කොහෙද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියල කියල තියෙන්නෙ?
පලයං බං බොරු නොදා.![]()
මේ රටේ එවුන් ගැන නම් තේරුම් ගන්න අමාරුයි. අපේ හොරා අපිට හොඳයි මතයෙමයි ඉන්නේ. ඉස්සර රජකාලේ පස්වාන් දහසකට බුදු වෙන්න, මේ බලු ගැත්තාට සමාවෙන්න කියලා බිම දිගාවෙලා රජ්ජුරුවෝ ගාවට ගිය පුරුද්දෙන් අත්මිදෙන්න මේ මිනිස්සුන්ට තාම බෑනේ. පුරවැසියෙකුට නීතියෙන් තියෙන අයිතිවාසිකම් ටිකවත් රැකගන්න ඕන කමක් නෑ. ජාත්‍යන්තරයේ ආණ්ඩුවට බල කරන්නේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා මිසක් වෙන මඟුලක් නෑ. අනිත්වා ඔක්කොම ඡන්ද ගුණ්ඩු.

යූ එස් වලින් ෆයිල් එක මේ වෙනකොට ඩ්‍රෆ්ට් කරලා තියෙන්නේ , රටවල් පහක් එක්කසු කරන් , ඒ වෙනුවෙන් චන්දය පවත්වන්න සූදානම් කරලයි තියෙන්නේ