වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

    UN+TOON.jpg

    ජිනීවා ජාත්‍යත්තර අතපෙවීමට එරෙහිව කොළබ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝශනයට අපි සූදානම්.

    සූදානම්ව සිටින්න රට වෙනුවෙන් පෙරට
     
    • Like
    Reactions: dd nalin
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
    අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,356
    113
    මචන් අර චෝගම් එකට ගෙනාපු බෙන්ස් කාර් ටිකෙන්ද වට කරන්නේ?:lol::lol::lol::lol:UN එක අනිවා බය වෙයි එහෙනං:lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;16352928 said:
    ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
    අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ :P

    ඇත්තද , එතකොට ජාත්‍යන්තර පරීක්ශනයක් ඉල්ලන්නේ අහවල් එකටද? ස්වාධීන රටක් විදියට අපි විරුද්ධයි ජාත්‍යන්තර අතපෙවීම් වලට අන්න ඒකට විරුද්ධවයි මේ උද්ඝෝශනය
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඇත්තද , එතකොට ජාත්‍යන්තර පරීක්ශනයක් ඉල්ලන්නේ අහවල් එකටද? ස්වාධීන රටක් විදියට අපි විරුද්ධයි ජාත්‍යන්තර අතපෙවීම් වලට අන්න ඒකට විරුද්ධවයි මේ උද්ඝෝශනය

    කොහෙද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියල කියල තියෙන්නෙ?
    පලයං බං බොරු නොදා. :angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,356
    113
    පැටියා;16352964 said:
    කොහෙද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියල කියල තියෙන්නෙ?
    පලයං බං බොරු නොදා. :angry:

    මහින්දගේ ගොට්ටෝ පඩේ වෙඩිල්ල කරගෙන,ඡන්දේ ලගයිනෙ...:lol::lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පැටියා;16352928 said:
    ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
    අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ :P

    මේ රටේ එවුන් ගැන නම් තේරුම් ගන්න අමාරුයි. අපේ හොරා අපිට හොඳයි මතයෙමයි ඉන්නේ. ඉස්සර රජකාලේ පස්වාන් දහසකට බුදු වෙන්න, මේ බලු ගැත්තාට සමාවෙන්න කියලා බිම දිගාවෙලා රජ්ජුරුවෝ ගාවට ගිය පුරුද්දෙන් අත්මිදෙන්න මේ මිනිස්සුන්ට තාම බෑනේ. පුරවැසියෙකුට නීතියෙන් තියෙන අයිතිවාසිකම් ටිකවත් රැකගන්න ඕන කමක් නෑ. ජාත්‍යන්තරයේ ආණ්ඩුවට බල කරන්නේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා මිසක් වෙන මඟුලක් නෑ. අනිත්වා ඔක්කොම ඡන්ද ගුණ්ඩු.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්ද ගොඩ වැඩි කරගන්න කරන මෝඩ වැඩ ඡිනිවා යෝඡනාවෙන් තමයි මේ පාර ගොඩ යන්නේ .මුන්ට රටට මොනව වුනත් වැඩක් නෑ ඡන්දේ දිනනව නම්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    ඇත්තද , එතකොට ජාත්‍යන්තර පරීක්ශනයක් ඉල්ලන්නේ අහවල් එකටද? ස්වාධීන රටක් විදියට අපි විරුද්ධයි ජාත්‍යන්තර අතපෙවීම් වලට අන්න ඒකට විරුද්ධවයි මේ උද්ඝෝශනය

    උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ අවම නිර්දේශවත් ක්‍රීයාත්මක කලේ නැති නිසානේ ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන්නේ. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම හැඳුවේ අපි මිසක් උන් නෙවෙයිනේ. අනික ජාත්‍යන්තර අතපෙවිල්ලක් නැතිව කරුණු විමසන්න අපිටම අවස්ථාවක් හම්බවුණානේ. ඒකට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් පත්කෙරුවේ ජනාධිපතිනේ. අනිත් හැම කොමිසම් වාර්තාවක් වගේම ඕකත් පස්ස පැත්තේ ගහගෙන හිටපුවාම ජාත්‍යන්තර පරීක්ෂණ එනවා. හැබැයි ඒ රටට විරුද්ධව නෙවේ. පාලකයන්ට විරුද්ධව.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;16352964 said:
    කොහෙද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියල කියල තියෙන්නෙ?
    පලයං බං බොරු නොදා. :angry:

    යූ එස් වලින් ෆයිල් එක මේ වෙනකොට ඩ්‍රෆ්ට් කරලා තියෙන්නේ , රටවල් පහක් එක්කසු කරන් , ඒ වෙනුවෙන් චන්දය පවත්වන්න සූදානම් කරලයි තියෙන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ රටේ එවුන් ගැන නම් තේරුම් ගන්න අමාරුයි. අපේ හොරා අපිට හොඳයි මතයෙමයි ඉන්නේ. ඉස්සර රජකාලේ පස්වාන් දහසකට බුදු වෙන්න, මේ බලු ගැත්තාට සමාවෙන්න කියලා බිම දිගාවෙලා රජ්ජුරුවෝ ගාවට ගිය පුරුද්දෙන් අත්මිදෙන්න මේ මිනිස්සුන්ට තාම බෑනේ. පුරවැසියෙකුට නීතියෙන් තියෙන අයිතිවාසිකම් ටිකවත් රැකගන්න ඕන කමක් නෑ. ජාත්‍යන්තරයේ ආණ්ඩුවට බල කරන්නේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා මිසක් වෙන මඟුලක් නෑ. අනිත්වා ඔක්කොම ඡන්ද ගුණ්ඩු.

    :yes::(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    යූ එස් වලින් ෆයිල් එක මේ වෙනකොට ඩ්‍රෆ්ට් කරලා තියෙන්නේ , රටවල් පහක් එක්කසු කරන් , ඒ වෙනුවෙන් චන්දය පවත්වන්න සූදානම් කරලයි තියෙන්නේ

    අරිනවා අරිනවා ගගා ඉන්නෙ නැතුව හරියට කියපංකො දැං ඔය වාර්තාවෙ තියෙන්නෙ මොනවද කියලා?
    මහින්දගෙ ජංගි හෝදන එක නවත්තපං බං දැංවත්. :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් අපි ඡනපතිගේ දෑත ශක්තිමත් කරමු බුලත් කොලයට ඡන්දේ දීලා