වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඡන්ද ගොඩ වැඩි කරගන්න කරන මෝඩ වැඩ ඡිනිවා යෝඡනාවෙන් තමයි මේ පාර ගොඩ යන්නේ .මුන්ට රටට මොනව වුනත් වැඩක් නෑ ඡන්දේ දිනනව නම්

    aniwa meken tama den minissu andanne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;16352964 said:
    කොහෙද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියල කියල තියෙන්නෙ?
    පලයං බං බොරු නොදා. :angry:
    පැටිය, එහෙම යෝජනාවක් තියනව මචං. ඒක අපේ රටට මහාපරිමාන අතපෙවීමක මුල වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් තමා මේ. නමුත් මමත් අත පය බැදන් ඉන්නෙ ඒක දඩමීම කරගෙන මේ ආණ්ඩුව ඡන්ද ගොඩ දාන නිසා.........

    ඡන්ද ගොඩ වැඩි කරගන්න කරන මෝඩ වැඩ ඡිනිවා යෝඡනාවෙන් තමයි මේ පාර ගොඩ යන්නේ .මුන්ට රටට මොනව වුනත් වැඩක් නෑ ඡන්දේ දිනනව නම්
    අනේ පලයන් බං යන්න. ගිහින් ගෑණියෙක් ගේ **ක් ලොවාගෙන ඉදපං. උඹල වගේ උන් මේකෙ දෙයක් ලියන එකත් හිරිකිතයි.
    උනුත් උඹවගේ තමා. කෙල්ල ගේ අක්කට හරි කමක් නෑ, අහිකුණ්ඨික කෙල්ලෙක්ට හරි කමක් නෑ, බස් එකේදි සෙට් වෙන ගෑණියෙකුට හරි කමක් නෑ මෝල දාන්න තියනව නම්.............
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,357
    113
    පැටිය, එහෙම යෝජනාවක් තියනව මචං. ඒක අපේ රටට මහාපරිමාන අතපෙවීමක මුල වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් තමා මේ. නමුත් මමත් අත පය බැදන් ඉන්නෙ ඒක දඩමීම කරගෙන මේ ආණ්ඩුව ඡන්ද ගොඩ දාන නිසා.........

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මේ ත්‍රෙඩ් එකේ පොස්ට් දාපු ගොඩක් අය 2013 ග්‍රින් කාඩ් apply කල බව නම් පෙනේ. :rofl::rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටිය, එහෙම යෝජනාවක් තියනව මචං. ඒක අපේ රටට මහාපරිමාන අතපෙවීමක මුල වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් තමා මේ. නමුත් මමත් අත පය බැදන් ඉන්නෙ ඒක දඩමීම කරගෙන මේ ආණ්ඩුව ඡන්ද ගොඩ දාන නිසා.........

    අනේ පලයන් බං යන්න. ගිහින් ගෑණියෙක් ගේ **ක් ලොවාගෙන ඉදපං. උඹල වගේ උන් මේකෙ දෙයක් ලියන එකත් හිරිකිතයි.
    උනුත් උඹවගේ තමා. කෙල්ල ගේ අක්කට හරි කමක් නෑ, අහිකුණ්ඨික කෙල්ලෙක්ට හරි කමක් නෑ, බස් එකේදි සෙට් වෙන ගෑණියෙකුට හරි කමක් නෑ මෝල දාන්න තියනව නම්.............

    :oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩීන්.....
    පොඩ්ඩක් බලපං ඕකෙ තියන

    # ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ සම්බන්ධයෙන් සත්‍යය සෙවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපනයකිරීම

    #හමුදාව විසින් සිදුකළේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තා එළිදැක්වීම
    කියන කාරණා දෙක.
    අනික දැනට තියන උතුරු/නැගෙනහිර අතුරුදන් වූවන් ගැන තියන කොමිසමට ඇවිත් තියන පැමිණිලි 80%ක් විතර කොටින්ට විරුද්ධව. කොටින් අරගෙන ගිය අය ගැන.

    ඇයි හමුදාව කල දේවල් ගැන විතරක් හොයන්නේ......

    මම වෙන කතා කරන්නෙ නෑ මචං. මොකද එහෙම කලොත් මේ වෙලාවෙ මම මිනිස්සුන්ට ද්‍රෝහි වුනා වෙනව.............
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටිය, එහෙම යෝජනාවක් තියනව මචං. ඒක අපේ රටට මහාපරිමාන අතපෙවීමක මුල වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් තමා මේ. නමුත් මමත් අත පය බැදන් ඉන්නෙ ඒක දඩමීම කරගෙන මේ ආණ්ඩුව ඡන්ද ගොඩ දාන නිසා.........

    මචන් ආණ්ඩුව ගොඩ යනවද නැද්ද කියන කාරණය පොඩ්ඩක් පැත්තකින් තියලා රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් මේක, ආණ්ඩුව පරද්දන්න ඕන්නම් ඊලග ඡන්දෙන් පරද්දන්න ඒක වෙනම කතාවක්. ගොබිලෝ වගේ අපි හිටියොත් ඉරාකයේ , ඇෆ්ගන් , ඊජිප්තුව වගේ අපිව අරාජික කරලා , උන්ගේ රූකඩ මේවයේ පත්කරගන්නත් , ලිබියාවට උනා වගේ රාජ්‍ය නායකයව මරල යනකන් බලන් ඉන්නත් වෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    aPI Kochchara Kegaehuwath UN ekata Ahenne neha:lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    aPI Kochchara Kegaehuwath UN ekata Ahenne neha:lol::lol::lol:

    ඒවට තමයි මාධ්‍ය තියෙන්නේ , අපි කෑගහන ඒවා මාධ්‍ය හරහා ජාත්‍යන්තරයට යන්න ඕනා , ප්‍රෝ-ශ්‍රි ලන්කන් ප්‍රොටෙස්ට් කියලා ,
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    බලපැම් කරන්නෙ නැතිව සම්බාදක දැම්මනම් හරි,
    වැඩිය ඔනි නැහැ අමෙරිකවෙ බැන්කු එක්ක ගනු දෙනු කරන්න බැහැ.
    මොකද කියන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් ආණ්ඩුව ගොඩ යනවද නැද්ද කියන කාරණය පොඩ්ඩක් පැත්තකින් තියලා රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් මේක, ආණ්ඩුව පරද්දන්න ඕන්නම් ඊලග ඡන්දෙන් පරද්දන්න ඒක වෙනම කතාවක්. ගොබිලෝ වගේ අපි හිටියොත් ඉරාකයේ , ඇෆ්ගන් , ඊජිප්තුව වගේ අපිව අරාජික කරලා , උන්ගේ රූකඩ මේවයේ පත්කරගන්නත් , ලිබියාවට උනා වගේ රාජ්‍ය නායකයව මරල යනකන් බලන් ඉන්නත් වෙයි
    අනිවාර්යෙන් මම කෑ ගහනවා...මේ මගේ රට......
    නමුත් මම තාම අඩිය පිටිපස්සට තියාගෙන ඉන්නේ......
    මේ පාර කෑගැහීමෙන් මම ආණ්ඩුවට දේශපාලන වාසි ගන්න දෙන්නෙ නම් නෑ මචං....

    මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා ඇතුළුව, වළකන්න තියන දූෂණ, වංචා, නාස්ති, පාහර දේශපාලන වැඩ ගැන නොඇසු කන්ව, නොදුටු දෙනෙත්ව ඉන්නවා. මහා පරිමාණව කොමිස් ගහන්න ඉඩදීල තියනවා.කිසිම සුදුසුකමක් නැති පුස්සො ඉහල තනතුරුවලට දාල මිනිස්සුන් ගේ සල්ලි වතුරෙ යන්න ඉඩදීල තියනවා. වැරැද්ද ඒව වලකන්නෙ නැතුව ඉදීම. ඒ අතින් බැලුවම මේක ජනවිරෝධි ආන්ඩුවක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,357
    113
    ඒවට තමයි මාධ්‍ය තියෙන්නේ , අපි කෑගහන ඒවා මාධ්‍ය හරහා ජාත්‍යන්තරයට යන්න ඕනා , ප්‍රෝ-ශ්‍රි ලන්කන් ප්‍රොටෙස්ට් කියලා ,

    හරි ඉතින් අපි දේශද්‍රෝහියෝ නේ..උබ පලයන් වාහන දාහත් අරන් UN එක වට කරන්න..:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;16352928 said:
    ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
    අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ :P

    :lol::lol::lol::lol:

    රිදෙය් බන් ඕකට..ඔකමද කොහෙද එරෝසන් කියලා එන්නෙත්,තනි ගොට්ටා බන් ඕක...
    ඕකුන් එක්ක කතා කරලා වැඩක් නැනේ බන්..කලේ කා දැමීමක්..
    අය.තී.එම. බලන සොන්න පල කෙනෙක්,.මුට ඉතින් ආණ්ඩුවේ ගූ වල දුන්නත් එකත් කය සොන්න පාල :dull::dull::dull:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    cartoon-of-the-day(14).jpg

    Kasun malli ITN da Balanne....:lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,357
    113
    අනිවාර්යෙන් මම කෑ ගහනවා...මේ මගේ රට......
    නමුත් මම තාම අඩිය පිටිපස්සට තියාගෙන ඉන්නේ......
    මේ පාර කෑගැහීමෙන් මම ආණ්ඩුවට දේශපාලන වාසි ගන්න දෙන්නෙ නම් නෑ මචං....

    මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා ඇතුළුව, වළකන්න තියන දූෂණ, වංචා, නාස්ති, පාහර දේශපාලන වැඩ ගැන නොඇසු කන්ව, නොදුටු දෙනෙත්ව ඉන්නවා. මහා පරිමාණව කොමිස් ගහන්න ඉඩදීල තියනවා.කිසිම සුදුසුකමක් නැති පුස්සො ඉහල තනතුරුවලට දාල මිනිස්සුන් ගේ සල්ලි වතුරෙ යන්න ඉඩදීල තියනවා. වැරැද්ද ඒව වලකන්නෙ නැතුව ඉදීම. ඒ අතින් බැලුවම මේක ජනවිරෝධි ආන්ඩුවක්.

    :yes::(උබට කියන්න මම කවදාවත් චන්දයක් දීල නැහැ..මොකද මම ලංකාවේ ඉන්න කෙනෙක් නෙමේ හින්දා..ඒත් මම ගිය පාර අපේ ගෙවල් වල අයට කියල මහින්දට චන්දෙ දෙන්න කිව්වා..මොකද මම ඌව විශ්වාස කරා සරත් ෆොන්සේකාට වඩා..ඒත් අන්තිමට දැන් මොකෝ වෙලා තියෙන්නේ..බලන් යනකොට මහින්ද කියන්නේ පූස් හම පොරව ගත්ත නරියෙක්.මාත් රැවටුනා උගේ කපටි වැඩ වලට...මටත් පුළුවන් ගොඩක් අය වගේ වෙන රටක ඉන්න නිසා ලංකාව ගැන හොයන්නේ නැතුව තමන්ගේ දියුණුව ගැන විතරක් බලාගන්න.ඒත් මට ඒක කරන්න බැහැ,මොකද මම ඉපදුනේ ලංකාවේ හින්දා..දැන් වෙන දේවල් දකිනකොට මහින්දයා ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් ආණ්ඩුව ගොඩ යනවද නැද්ද කියන කාරණය පොඩ්ඩක් පැත්තකින් තියලා රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් මේක, ආණ්ඩුව පරද්දන්න ඕන්නම් ඊලග ඡන්දෙන් පරද්දන්න ඒක වෙනම කතාවක්. ගොබිලෝ වගේ අපි හිටියොත් ඉරාකයේ , ඇෆ්ගන් , ඊජිප්තුව වගේ අපිව අරාජික කරලා , උන්ගේ රූකඩ මේවයේ පත්කරගන්නත් , ලිබියාවට උනා වගේ රාජ්‍ය නායකයව මරල යනකන් බලන් ඉන්නත් වෙයි

    :rofl::rofl::rofl::rofl:

    me parath demu ehenam polime gihin :lol::lol:

    thawa tikak puka palaganna puluwan hamotama :angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඒවට තමයි මාධ්‍ය තියෙන්නේ , අපි කෑගහන ඒවා මාධ්‍ය හරහා ජාත්‍යන්තරයට යන්න ඕනා , ප්‍රෝ-ශ්‍රි ලන්කන් ප්‍රොටෙස්ට් කියලා ,

    ප්‍රෝ-ශ්‍රි ලන්කන් ප්‍රොටෙස්ට් Kiyala Giyahama Oya UN magula Akula Ganidha Ban
    Poddak Kiyapanka Apita Denaganna