ඡන්ද ගොඩ වැඩි කරගන්න කරන මෝඩ වැඩ ඡිනිවා යෝඡනාවෙන් තමයි මේ පාර ගොඩ යන්නේ .මුන්ට රටට මොනව වුනත් වැඩක් නෑ ඡන්දේ දිනනව නම්
aniwa meken tama den minissu andanne
ඡන්ද ගොඩ වැඩි කරගන්න කරන මෝඩ වැඩ ඡිනිවා යෝඡනාවෙන් තමයි මේ පාර ගොඩ යන්නේ .මුන්ට රටට මොනව වුනත් වැඩක් නෑ ඡන්දේ දිනනව නම්
පැටිය, එහෙම යෝජනාවක් තියනව මචං. ඒක අපේ රටට මහාපරිමාන අතපෙවීමක මුල වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් තමා මේ. නමුත් මමත් අත පය බැදන් ඉන්නෙ ඒක දඩමීම කරගෙන මේ ආණ්ඩුව ඡන්ද ගොඩ දාන නිසා.........පැටියා;16352964 said:කොහෙද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියල කියල තියෙන්නෙ?
පලයං බං බොරු නොදා.![]()
අනේ පලයන් බං යන්න. ගිහින් ගෑණියෙක් ගේ **ක් ලොවාගෙන ඉදපං. උඹල වගේ උන් මේකෙ දෙයක් ලියන එකත් හිරිකිතයි.ඡන්ද ගොඩ වැඩි කරගන්න කරන මෝඩ වැඩ ඡිනිවා යෝඡනාවෙන් තමයි මේ පාර ගොඩ යන්නේ .මුන්ට රටට මොනව වුනත් වැඩක් නෑ ඡන්දේ දිනනව නම්
පැටිය, එහෙම යෝජනාවක් තියනව මචං. ඒක අපේ රටට මහාපරිමාන අතපෙවීමක මුල වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් තමා මේ. නමුත් මමත් අත පය බැදන් ඉන්නෙ ඒක දඩමීම කරගෙන මේ ආණ්ඩුව ඡන්ද ගොඩ දාන නිසා.........
පැටිය, එහෙම යෝජනාවක් තියනව මචං. ඒක අපේ රටට මහාපරිමාන අතපෙවීමක මුල වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් තමා මේ. නමුත් මමත් අත පය බැදන් ඉන්නෙ ඒක දඩමීම කරගෙන මේ ආණ්ඩුව ඡන්ද ගොඩ දාන නිසා.........
අනේ පලයන් බං යන්න. ගිහින් ගෑණියෙක් ගේ **ක් ලොවාගෙන ඉදපං. උඹල වගේ උන් මේකෙ දෙයක් ලියන එකත් හිරිකිතයි.
උනුත් උඹවගේ තමා. කෙල්ල ගේ අක්කට හරි කමක් නෑ, අහිකුණ්ඨික කෙල්ලෙක්ට හරි කමක් නෑ, බස් එකේදි සෙට් වෙන ගෑණියෙකුට හරි කමක් නෑ මෝල දාන්න තියනව නම්.............


ඩීන්.....
කියන කාරණා දෙක.# ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ සම්බන්ධයෙන් සත්‍යය සෙවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපනයකිරීම
#හමුදාව විසින් සිදුකළේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තා එළිදැක්වීම
පැටිය, එහෙම යෝජනාවක් තියනව මචං. ඒක අපේ රටට මහාපරිමාන අතපෙවීමක මුල වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් තමා මේ. නමුත් මමත් අත පය බැදන් ඉන්නෙ ඒක දඩමීම කරගෙන මේ ආණ්ඩුව ඡන්ද ගොඩ දාන නිසා.........
මචන් ආණ්ඩුව ගොඩ යනවද නැද්ද කියන කාරණය පොඩ්ඩක් පැත්තකින් තියලා රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් මේක, ආණ්ඩුව පරද්දන්න ඕන්නම් ඊලග ඡන්දෙන් පරද්දන්න ඒක වෙනම කතාවක්. ගොබිලෝ වගේ අපි හිටියොත් ඉරාකයේ , ඇෆ්ගන් , ඊජිප්තුව වගේ අපිව අරාජික කරලා , උන්ගේ රූකඩ මේවයේ පත්කරගන්නත් , ලිබියාවට උනා වගේ රාජ්‍ය නායකයව මරල යනකන් බලන් ඉන්නත් වෙයි



aPI Kochchara Kegaehuwath UN ekata Ahenne neha![]()
අනිවාර්යෙන් මම කෑ ගහනවා...මේ මගේ රට......මචන් ආණ්ඩුව ගොඩ යනවද නැද්ද කියන කාරණය පොඩ්ඩක් පැත්තකින් තියලා රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් මේක, ආණ්ඩුව පරද්දන්න ඕන්නම් ඊලග ඡන්දෙන් පරද්දන්න ඒක වෙනම කතාවක්. ගොබිලෝ වගේ අපි හිටියොත් ඉරාකයේ , ඇෆ්ගන් , ඊජිප්තුව වගේ අපිව අරාජික කරලා , උන්ගේ රූකඩ මේවයේ පත්කරගන්නත් , ලිබියාවට උනා වගේ රාජ්‍ය නායකයව මරල යනකන් බලන් ඉන්නත් වෙයි
ඒවට තමයි මාධ්‍ය තියෙන්නේ , අපි කෑගහන ඒවා මාධ්‍ය හරහා ජාත්‍යන්තරයට යන්න ඕනා , ප්‍රෝ-ශ්‍රි ලන්කන් ප්‍රොටෙස්ට් කියලා ,

පැටියා;16352928 said:ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ![]()







අනිවාර්යෙන් මම කෑ ගහනවා...මේ මගේ රට......
නමුත් මම තාම අඩිය පිටිපස්සට තියාගෙන ඉන්නේ......
මේ පාර කෑගැහීමෙන් මම ආණ්ඩුවට දේශපාලන වාසි ගන්න දෙන්නෙ නම් නෑ මචං....
මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා ඇතුළුව, වළකන්න තියන දූෂණ, වංචා, නාස්ති, පාහර දේශපාලන වැඩ ගැන නොඇසු කන්ව, නොදුටු දෙනෙත්ව ඉන්නවා. මහා පරිමාණව කොමිස් ගහන්න ඉඩදීල තියනවා.කිසිම සුදුසුකමක් නැති පුස්සො ඉහල තනතුරුවලට දාල මිනිස්සුන් ගේ සල්ලි වතුරෙ යන්න ඉඩදීල තියනවා. වැරැද්ද ඒව වලකන්නෙ නැතුව ඉදීම. ඒ අතින් බැලුවම මේක ජනවිරෝධි ආන්ඩුවක්.

උබට කියන්න මම කවදාවත් චන්දයක් දීල නැහැ..මොකද මම ලංකාවේ ඉන්න කෙනෙක් නෙමේ හින්දා..ඒත් මම ගිය පාර අපේ ගෙවල් වල අයට කියල මහින්දට චන්දෙ දෙන්න කිව්වා..මොකද මම ඌව විශ්වාස කරා සරත් ෆොන්සේකාට වඩා..ඒත් අන්තිමට දැන් මොකෝ වෙලා තියෙන්නේ..බලන් යනකොට මහින්ද කියන්නේ පූස් හම පොරව ගත්ත නරියෙක්.මාත් රැවටුනා උගේ කපටි වැඩ වලට...මටත් පුළුවන් ගොඩක් අය වගේ වෙන රටක ඉන්න නිසා ලංකාව ගැන හොයන්නේ නැතුව තමන්ගේ දියුණුව ගැන විතරක් බලාගන්න.ඒත් මට ඒක කරන්න බැහැ,මොකද මම ඉපදුනේ ලංකාවේ හින්දා..දැන් වෙන දේවල් දකිනකොට මහින්දයා ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ..මචන් ආණ්ඩුව ගොඩ යනවද නැද්ද කියන කාරණය පොඩ්ඩක් පැත්තකින් තියලා රට වෙනුවෙන් කෑ ගහන්න ඕන වෙලාවක් මේක, ආණ්ඩුව පරද්දන්න ඕන්නම් ඊලග ඡන්දෙන් පරද්දන්න ඒක වෙනම කතාවක්. ගොබිලෝ වගේ අපි හිටියොත් ඉරාකයේ , ඇෆ්ගන් , ඊජිප්තුව වගේ අපිව අරාජික කරලා , උන්ගේ රූකඩ මේවයේ පත්කරගන්නත් , ලිබියාවට උනා වගේ රාජ්‍ය නායකයව මරල යනකන් බලන් ඉන්නත් වෙයි








ඒවට තමයි මාධ්‍ය තියෙන්නේ , අපි කෑගහන ඒවා මාධ්‍ය හරහා ජාත්‍යන්තරයට යන්න ඕනා , ප්‍රෝ-ශ්‍රි ලන්කන් ප්‍රොටෙස්ට් කියලා ,