මහින්දගේ ගොට්ටෝ පඩේ වෙඩිල්ල කරගෙන,ඡන්දේ ලගයිනෙ...![]()
ජීනීවා වලින් බේරෙන්න, මේ පාරත් අපිට චන්දේ දෙන්න...... 
මහින්දගේ ගොට්ටෝ පඩේ වෙඩිල්ල කරගෙන,ඡන්දේ ලගයිනෙ...![]()
ජීනීවා වලින් බේරෙන්න, මේ පාරත් අපිට චන්දේ දෙන්න...... 
me parath demu ehenam polime gihin
thawa tikak puka palaganna puluwan hamotama![]()
ප්‍රෝ-ශ්‍රි ලන්කන් ප්‍රොටෙස්ට් Kiyala Giyahama Oya UN magula Akula Ganidha Ban
Poddak Kiyapanka Apita Denaganna
රිදෙය් බන් ඕකට..ඔකමද කොහෙද එරෝසන් කියලා එන්නෙත්,තනි ගොට්ටා බන් ඕක...
ඕකුන් එක්ක කතා කරලා වැඩක් නැනේ බන්..කලේ කා දැමීමක්..
අය.තී.එම. බලන සොන්න පල කෙනෙක්,.මුට ඉතින් ආණ්ඩුවේ ගූ වල දුන්නත් එකත් කය සොන්න පාල![]()
මේ ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යන්නෑනේ බන්





Mahindage gon harak wada nisa thamai me case. hariyata foreign ministry eke sudusu minissunta wagakeem dunna nam owa wenne naha. bath gotto dagena hamathanama unta manage karaganna ba mewa. rata kanawa me anduwa
ehema anduwak araksha karaganna ona kamak naha![]()
මේක ආණ්ඩුව ආරක්ශා කරන්න කරන වැඩක් නෙමේ , රටේ ස්වාධීනත්වය වෙනුවෙන් කරන වැඩක් , මේක පැරදුනොත් මහින්ද ගෙදර ගිහින් ෆෝන්සේකා , රනිල් , අනුර ජනාධිපති වෙන්නෑනේ. උන් ඉරාකයට , ඇෆ්ගනිස්ථානයට , ඊජිප්තුවට , ලිබියාවට කරපු දේ ඊලගට අපිට කරන්නයි හදන්නේ , රූකඩ ආණ්ඩු පත්කරලා රටවල් ආරාජික කරන එක


# ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ සම්බන්ධයෙන් සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපනයකිරීම
#ජාතික වගවීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම
# උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ඊට අවශ්‍ය නීති පසුබිම සැකසීම
#හමුදාව විසින් සිදුකළේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තා එළිදැක්වීම
#රතුපස්වල සිදු වූ හමුදා වෙඩි තැබීම ගැන විමර්ෂණය
#13 වනව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරු පලාත් සභාවට ලබාදී ඇති බලතල ක්‍රියාවට නැංවීම
#ආගමිකසිද්ධස්ථානවලට සිදු වූ බව කියන පහරදීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම
#මාධ්‍යවේදීන්ට හෝ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට සිදුවනප්රහාර නතර කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම
ඇතුලු වාර්තාවේ නිර්දේශ 10 ක්‍රියාත්මක කරන ලෙස යොජ්නාවලිය සකසා ඇත .. සම්පුර්න යොජනාවෙ pdf එක මෙතනින්
Code:http://www.scribd.com/doc/210538980/A-HRC-25-23-AEV-1-pdf
උබ කොහොමද එහෙම කියන්නේ?
පළාත් සභා මැතිවරණයකින් ආණ්ඩුව ගෙදර යන විදිය කිව්වනම්

අනිවාර්යෙන් මම කෑ ගහනවා...මේ මගේ රට......
නමුත් මම තාම අඩිය පිටිපස්සට තියාගෙන ඉන්නේ......
මේ පාර කෑගැහීමෙන් මම ආණ්ඩුවට දේශපාලන වාසි ගන්න දෙන්නෙ නම් නෑ මචං....
මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා ඇතුළුව, වළකන්න තියන දූෂණ, වංචා, නාස්ති, පාහර දේශපාලන වැඩ ගැන නොඇසු කන්ව, නොදුටු දෙනෙත්ව ඉන්නවා. මහා පරිමාණව කොමිස් ගහන්න ඉඩදීල තියනවා.කිසිම සුදුසුකමක් නැති පුස්සො ඉහල තනතුරුවලට දාල මිනිස්සුන් ගේ සල්ලි වතුරෙ යන්න ඉඩදීල තියනවා. වැරැද්ද ඒව වලකන්නෙ නැතුව ඉදීම. ඒ අතින් බැලුවම මේක ජනවිරෝධි ආන්ඩුවක්.

