වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ප්‍රෝ-ශ්‍රි ලන්කන් ප්‍රොටෙස්ට් Kiyala Giyahama Oya UN magula Akula Ganidha Ban
    Poddak Kiyapanka Apita Denaganna

    ඒකට කියන්නේ බලපෑම කියලා , තව පැත්තක් අපිට සහයෝගය නොදෙන්න ඉන්න , එහෙම නැත්නම් පාවෙන ඡන්ද තව පාරක් උත්සාහගනී මොකද්ද ඇත්ත තත්වය කියලා බලන්න.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol::lol::lol:

    රිදෙය් බන් ඕකට..ඔකමද කොහෙද එරෝසන් කියලා එන්නෙත්,තනි ගොට්ටා බන් ඕක...
    ඕකුන් එක්ක කතා කරලා වැඩක් නැනේ බන්..කලේ කා දැමීමක්..
    අය.තී.එම. බලන සොන්න පල කෙනෙක්,.මුට ඉතින් ආණ්ඩුවේ ගූ වල දුන්නත් එකත් කය සොන්න පාල :dull::dull::dull:


    ඔච්චර බුද්ධිමත් ඔබ තුමා රජය සහ ආණ්ඩු කිරීම කියන කාරණා පටලවාගෙන ඉන්නේ ඇයි කියලා මට තේරෙන්නෑ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    රතු පස්වල වෙඩ් තියපුවත් වර්තාවට දාලා..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යන්නෑනේ බන්

    Mahindage gon harak wada nisa thamai me case. hariyata foreign ministry eke sudusu minissunta wagakeem dunna nam owa wenne naha. bath gotto dagena hamathanama unta manage karaganna ba mewa. rata kanawa me anduwa :(:(:(
    ehema anduwak araksha karaganna ona kamak naha :no::no:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Mahindage gon harak wada nisa thamai me case. hariyata foreign ministry eke sudusu minissunta wagakeem dunna nam owa wenne naha. bath gotto dagena hamathanama unta manage karaganna ba mewa. rata kanawa me anduwa :(:(:(
    ehema anduwak araksha karaganna ona kamak naha :no::no:

    මේක ආණ්ඩුව ආරක්ශා කරන්න කරන වැඩක් නෙමේ , රටේ ස්වාධීනත්වය වෙනුවෙන් කරන වැඩක් , මේක පැරදුනොත් මහින්ද ගෙදර ගිහින් ෆෝන්සේකා , රනිල් , අනුර ජනාධිපති වෙන්නෑනේ. උන් ඉරාකයට , ඇෆ්ගනිස්ථානයට , ඊජිප්තුවට , ලිබියාවට කරපු දේ ඊලගට අපිට කරන්නයි හදන්නේ , රූකඩ ආණ්ඩු පත්කරලා රටවල් ආරාජික කරන එක
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අනේ බන් බොරු වැඩ නොකර ඔය වියදම් කරන සල්ලි වලින් දුශ්කර පලාතක ඉස්කෝලෙකට ආධාරයක් හරි කන්න අඳින්න නැති අයට උදව්වක් හරි කරපන් .....:oo::D ...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    මේක ආණ්ඩුව ආරක්ශා කරන්න කරන වැඩක් නෙමේ , රටේ ස්වාධීනත්වය වෙනුවෙන් කරන වැඩක් , මේක පැරදුනොත් මහින්ද ගෙදර ගිහින් ෆෝන්සේකා , රනිල් , අනුර ජනාධිපති වෙන්නෑනේ. උන් ඉරාකයට , ඇෆ්ගනිස්ථානයට , ඊජිප්තුවට , ලිබියාවට කරපු දේ ඊලගට අපිට කරන්නයි හදන්නේ , රූකඩ ආණ්ඩු පත්කරලා රටවල් ආරාජික කරන එක

    sirawata ?? :dull::dull:

    orly.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මෙව තමයි ලන්කාවට එරෙහිව කරන්න කරනවය කියන්නෙ


    # ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ සම්බන්ධයෙන් සත්‍යය සෙවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපනයකිරීම

    #ජාතික වගවීමේ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීම

    # උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ ඇතුළත් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සහ ඊට අවශ්‍ය නීති පසුබිම සැකසීම

    #හමුදාව විසින් සිදුකළේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තා එළිදැක්වීම

    #රතුපස්වල සිදු වූ හමුදා වෙඩි තැබීම ගැන විමර්ෂණය

    #13 වනව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරු පලාත් සභාවට ලබාදී ඇති බලතල ක‍්‍රියාවට නැංවීම

    #ආගමිකසිද්ධස්ථානවලට සිදු වූ බව කියන පහරදීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම

    #මාධ්‍යවේදීන්ට හෝ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්ට සිදුවනප‍්‍රහාර නතර කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගැනීම

    ඇතුලු වාර්තාවේ නිර්දේශ 10 ක්‍රියාත්මක කරන ලෙස යොජ්නාවලිය සකසා ඇත .. සම්පුර්න යොජනාවෙ pdf එක මෙතනින්


    Code:
    http://www.scribd.com/doc/210538980/A-HRC-25-23-AEV-1-pdf
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ අදිරාජ්ජ බටහිර කුමන්ත්‍රණ පරද්දන්න තියන හොදම ක්‍රමය තමයි,........ පළාත් සභා මැතිවරණය ආණ්ඩුව දිනවන එක,,,,,,


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • පළාත් සභා මැතිවරණයකින් ආණ්ඩුව ගෙදර යන විදිය කිව්වනම්

    ඔක්කොටම කලින් කියපන් ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යන්නෑනේ කියනවා නේ උබ.. එහෙම වෙන්නේ කොහොමද? මොකක් පදනම් කරගෙනද?:oo:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනිවාර්යෙන් මම කෑ ගහනවා...මේ මගේ රට......
    නමුත් මම තාම අඩිය පිටිපස්සට තියාගෙන ඉන්නේ......
    මේ පාර කෑගැහීමෙන් මම ආණ්ඩුවට දේශපාලන වාසි ගන්න දෙන්නෙ නම් නෑ මචං....

    මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා ඇතුළුව, වළකන්න තියන දූෂණ, වංචා, නාස්ති, පාහර දේශපාලන වැඩ ගැන නොඇසු කන්ව, නොදුටු දෙනෙත්ව ඉන්නවා. මහා පරිමාණව කොමිස් ගහන්න ඉඩදීල තියනවා.කිසිම සුදුසුකමක් නැති පුස්සො ඉහල තනතුරුවලට දාල මිනිස්සුන් ගේ සල්ලි වතුරෙ යන්න ඉඩදීල තියනවා. වැරැද්ද ඒව වලකන්නෙ නැතුව ඉදීම. ඒ අතින් බැලුවම මේක ජනවිරෝධි ආන්ඩුවක්.

    :shocked::shocked: