වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔන්න ඉතිං පටන් ගත්ත උඹලත්.....අරු ගේ ගානට ම වැටෙන්න......:dull:
    යකෝ...ඕකව වට්ටපල්ලා මතවාදීමය විදියට. හරි දේශපාලන මතවාද ගෙනත්, තර්කානුකූලව......
    උඹලත් ඌට දෙවනි නෑනේ බැලුවාම............:dull::dull::dull::dull:

    okata දේශපාලන මතවාද ගෙනත්, තර්කානුකූලව kiwwata therenne naha. eeta wada hodai harakekuta awakalanaya kiyala denawa.. :dull::dull:
     
    • Like
    Reactions: markhaloce

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹලා වගේ එවුන් ඉන්නකං මේ සිරි ලංකාවට දෙයියන්ගෙම පිහිටයි. අර අපේ සමහර විපක්ෂයේ පක්ෂ වගේ උඹලා හැම දෙයක්ම බලන්නේ දේශපාලනෙන් විතරයි. හොදට මතක තියා ගනින් ජීනිවා යෝජනා ගෙනල්ලා තියෙන්නේ මේ රටට විරැද්ධව. පාලන පක්ෂය වේවා වෙනත් පක්ෂයක් වේවා මේ රටේ ජීවත් වෙන මිනිස්සු වශයෙන් අපි ඊට එරෙහි වෙන්න ඕනේ. මේ ආණ්ඩුවෙන් සෑහෙන්න අඩුපාඩු වෙනවා තමයි නමුත් රට තමයි හැමෝටම වටින්නේ. ඇතුලේ ප්‍රශ්න ඇතුලේ විසදගන්න ඕනේ. දේශපාලනේ හින්දා ඔද්දල් වෙලා ඉන්න අයට හැම දෙයක්ම පේන්නේ පාට පාට කණ්නාඩි වලින් විතරයි.

    ඔය වාර්ථාවේ යෝජනා එකින් එක අරන් විස්තර කරන්න ඕනේ නෑ. මේ ලෝකේ ඕනේ තරම් මානව හිමිකම් කඩවුනු අවස්ථා තියෙනවා ඔය යෝජනා ගේන රටවල් විසින්ම කරපු. අන්න ඒවා අරගන්නේ නැතුව ලංකාව අල්ලගෙන දගලන්නේ මොකද කියලා මොලේ තියෙන ලාංකිකයෙක්ටනම් තේරෙන්න ඕනේ.

    මෙන්න මේක තේරෙන්නැති එකයි ප්‍රශ්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තම කතව නම අපි කියන දේවලට රිදෙන මේකෙ ඉන්න අහින්සක unp jvop ෆොනි කුක්කන්ට අපි අනුකම්ප කරනව. මොකද උබලට වැඩිය උබලගෙ නයකයොයැයි හිතාගෙන සිටින මීහරක් වල්බුරුවන් අද එලි පිටම රට්ට එරෙහිව සුද්දට ගතු කේලම් කියන තැනට පත්වෙලා තියෙනව,සුද්දගෙන් හො තමාට පාලන බලය ලැබෙයි කියන අබිලාශයෙන්.එත් වෙන්නෙ ශ්‍රි වික්‍රම රාජසින්හ රජතුමා පාවල දිල රටේ බලය ලබා ගන්ඩ සිටි සිංහල රදයැයි කියාගත්තවුන්ට වෙච්ච දේ.
    අමව වශයෙන් රදලයන් කල වැරැද්දට සුද්දට එරෙහිව පසුව හො කැරැල්ලක් ගැහුව,එත් මේ ඉන්න unp jvp ෆොනි ඇතුලු ගොබ්බයට ඒකටවත් අවස්තාවක් නොවෙන්නෙ, බෙන්ගාසි පන්නයේ ජනතාපරමාධිපත්ය බලය ඉස්මතුවී ඔය මීහරක් වලපල්ලට යන බැවිනි.:):)
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹලා වගේ එවුන් ඉන්නකං මේ සිරි ලංකාවට දෙයියන්ගෙම පිහිටයි. අර අපේ සමහර විපක්ෂයේ පක්ෂ වගේ උඹලා හැම දෙයක්ම බලන්නේ දේශපාලනෙන් විතරයි. හොදට මතක තියා ගනින් ජීනිවා යෝජනා ගෙනල්ලා තියෙන්නේ මේ රටට විරැද්ධව. පාලන පක්ෂය වේවා වෙනත් පක්ෂයක් වේවා මේ රටේ ජීවත් වෙන මිනිස්සු වශයෙන් අපි ඊට එරෙහි වෙන්න ඕනේ. මේ ආණ්ඩුවෙන් සෑහෙන්න අඩුපාඩු වෙනවා තමයි නමුත් රට තමයි හැමෝටම වටින්නේ. ඇතුලේ ප්‍රශ්න ඇතුලේ විසදගන්න ඕනේ. දේශපාලනේ හින්දා ඔද්දල් වෙලා ඉන්න අයට හැම දෙයක්ම පේන්නේ පාට පාට කණ්නාඩි වලින් විතරයි.

    ඔය වාර්ථාවේ යෝජනා එකින් එක අරන් විස්තර කරන්න ඕනේ නෑ. මේ ලෝකේ ඕනේ තරම් මානව හිමිකම් කඩවුනු අවස්ථා තියෙනවා ඔය යෝජනා ගේන රටවල් විසින්ම කරපු. අන්න ඒවා අරගන්නේ නැතුව ලංකාව අල්ලගෙන දගලන්නේ මොකද කියලා මොලේ තියෙන ලාංකිකයෙක්ටනම් තේරෙන්න ඕනේ.

    මචං අපිට මේ රට වටින තරමට මේ ආණ්ඩුවට අපේ රට වටිනවද?
    එහෙම වටිනවනම් මේ රටට මෙහෙම කරනවද?
    බලපන්කෝ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන එක පවුලක් රජවෙන හැටි..
    මෙහෙම වෙලාවට විතරයි උන්ට මතක් වෙන්නේ රටේ ජනතාව..
    අනිත් වෙලාවට උන්ගේ පවුල සහ වටේ ඉන්න උන් විතරයි..
    උන්ට රේසිං කාර් ගේන්න බදු අඩු කරනවා.. පාරවල් වහලා ලවිට් දාගෙන රේස් පදිනවා.. වැලි කොට්ට අදින්න ආමි එකේ කොල්ලෝ ගන්නවා..
    වැඩකට නැති එයාපෝට්, වරායවල් හදනවා.. කියනවනම් කියන්න ගොඩක් තියෙනවා..
    මෙහෙම කරලා ඡන්දෙ දින්නම උන් මොනවද කියන්නේ...
    ආණ්ඩුවේ වැඩපිලිවෙල රටේ ජනතාව අනුමත කරලා තියෙනවා කියලා..
    අපිට රට වටිනවා තයි.. ඒත් උන්ට මේක තවත් එක ආදායම් මාර්ගයක් විතරයි..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    un එක වටකරනව කියපුවම මේකෙ ඉන්න එවුන්ට රිදෙන්නෙ මොකද? සුද්දගෙ @ක ලොවන එකෙත් සිමාවක් තියා ගනිල්ල බන්.:):oo:

    වාහන 1000 කින් බැරිනම් 10000 කින් හරි වට කරමු අපිටත් ඕන මේකේ ඉවරයක් දකින්න :)
    ආණ්ඩුවට මොකුත් කරන්න බැරිනම් අපි හරි මේක ඉවරයක් කරන්න එපැය :frown:
    අපිට පොඩ්ඩක් කියලා දීපන්කො එතකොට කොහොමද මේ ජිනීවා කේස් එක ඉවර වෙන්නේ කියල
    මට හරියට තේරෙන්නේ නැහැ මේ කෙස් එකට මොකද්ද වාහනත් එක්ක තියෙන සම්බන්දයකියල
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡිනිවා ඡන්දේ දිනන්න කොලබ කාර්යාල වටලල වැඩක් නෑ .උන් කියන කරුණු බොරු කියලා ඔප්පු කරන්න ඔනේ .නැතුව ඇමරිකාවට එංගලන්තයට බැනලා වැඩක් නෑ .ඔවට යන එවුනුත් යන්නේ ඡිනිවා ගිහිල්ලා ආතල් එකක් අරන් එන්න ඇමති පවුල් පිටින් ගිහිල්ලා ආතල් අරන් එනවා .අපේ එවුන් ඇමරිකාවට බැන බැන ගිහිල්ලා ඡන්දේ දෙනවා .ආන්ඩුව කරන්නේ ලංකාවේ මිනිස්සු රවට්ටවනවා වගේ ඡාත්‍යන්තරයත් රවට්ටන්න .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා වගේ එවුන් ඉන්නකං මේ සිරි ලංකාවට දෙයියන්ගෙම පිහිටයි. අර අපේ සමහර විපක්ෂයේ පක්ෂ වගේ උඹලා හැම දෙයක්ම බලන්නේ දේශපාලනෙන් විතරයි. හොදට මතක තියා ගනින් ජීනිවා යෝජනා ගෙනල්ලා තියෙන්නේ මේ රටට විරැද්ධව. පාලන පක්ෂය වේවා වෙනත් පක්ෂයක් වේවා මේ රටේ ජීවත් වෙන මිනිස්සු වශයෙන් අපි ඊට එරෙහි වෙන්න ඕනේ. මේ ආණ්ඩුවෙන් සෑහෙන්න අඩුපාඩු වෙනවා තමයි නමුත් රට තමයි හැමෝටම වටින්නේ. ඇතුලේ ප්‍රශ්න ඇතුලේ විසදගන්න ඕනේ. දේශපාලනේ හින්දා ඔද්දල් වෙලා ඉන්න අයට හැම දෙයක්ම පේන්නේ පාට පාට කණ්නාඩි වලින් විතරයි.

    ඔය වාර්ථාවේ යෝජනා එකින් එක අරන් විස්තර කරන්න ඕනේ නෑ. මේ ලෝකේ ඕනේ තරම් මානව හිමිකම් කඩවුනු අවස්ථා තියෙනවා ඔය යෝජනා ගේන රටවල් විසින්ම කරපු. අන්න ඒවා අරගන්නේ නැතුව ලංකාව අල්ලගෙන දගලන්නේ මොකද කියලා මොලේ තියෙන ලාංකිකයෙක්ටනම් තේරෙන්න ඕනේ.
    අනිත් අය ගැන කියන්න බෑ නමුත් මගේ ස්ථාවරය මම කියන්නම්.
    මම රට වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන කෙනෙක්-එදත් අදත්. රටට යම් විපත්තියක් වෙන්න යනව නම් මම ඒ ගැන කෑගහල ඇති. කරුණු කියල ඇති. සමහර එළකිරියන් ඒක ආණුඩුවට කඩේයාමක් විදියට ඒ කාලේ අර්ථ දැකුවූවා, ඒකට මට කරන්නට දෙයක් ද නෑ මොකද ඒක ඔවුන් ගේ දේශපාලන දැනුමේ තරම.

    දැන් මේ යෝජනා ගෙනෙල්ලා කරන්න තියන ලොකුම දේ තමා ආර්ථික සම්බාධක දාන එක. එහෙම වුනොත් අප රට ගැන හිතලා පටි තද කරගන්න අස්ථානයකට යන්න වෙනවා. (දැන් මගෙන් අහන්න එපා තද කර ගන්න තව ඉඩ තියේද කියල, නෑ තමා, නමුත් තද කර ගන්න වෙනවා.) එන තත්ත්වෙ මූණ දෙන්න වෙනවා. නැත්තං ඔය කියන යෝජනා හරහා එන්නෙ වෙන කිසිම තැනකට නෙවෙයි, උතුරු-නැගෙනහිර ඉන්න අයවළුන් විතරක් ඉන්වොල්ව් වෙන ජනමත විචාරනයක් පවත්වන්න කියන තැනට. මොකක්ද ජනමතය විමසන්න හේතුව? ලංකාව සමග බන්නව ද? ස්වං නිර්ණ අයිතිය මත වෙනම පාලනය වෙනව ද? ඔන්න එන තැන........
    උඹල හිතන්නෙ මොනව වෙයි කියලද? අටුවා ටීකා ඕන නෑ නේ....දැනටත් යාපනය සහ දකුණු ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් වලට ඉල්ලීම් කරනවා උතුරු පලාත් සභාවෙ ඉන්න අර පිරපාහරන් ගේ මස්සිනා............
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹලට කොහෙන්ද බෙන්ස් කාර් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මචං අපිට මේ රට වටින තරමට මේ ආණ්ඩුවට අපේ රට වටිනවද?
    එහෙම වටිනවනම් මේ රටට මෙහෙම කරනවද?
    බලපන්කෝ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන එක පවුලක් රජවෙන හැටි..
    මෙහෙම වෙලාවට විතරයි උන්ට මතක් වෙන්නේ රටේ ජනතාව..
    අනිත් වෙලාවට උන්ගේ පවුල සහ වටේ ඉන්න උන් විතරයි..
    උන්ට රේසිං කාර් ගේන්න බදු අඩු කරනවා.. පාරවල් වහලා ලවිට් දාගෙන රේස් පදිනවා.. වැලි කොට්ට අදින්න ආමි එකේ කොල්ලෝ ගන්නවා..
    වැඩකට නැති එයාපෝට්, වරායවල් හදනවා.. කියනවනම් කියන්න ගොඩක් තියෙනවා..
    මෙහෙම කරලා ඡන්දෙ දින්නම උන් මොනවද කියන්නේ...
    ආණ්ඩුවේ වැඩපිලිවෙල රටේ ජනතාව අනුමත කරලා තියෙනවා කියලා..
    අපිට රට වටිනවා තයි.. ඒත් උන්ට මේක තවත් එක ආදායම් මාර්ගයක් විතරයි..
    කුහක දේශපලනයෙක් අන්දව රට ජාතිය හා ආගම පවා දිම සදහා කරනා සාදාරනිකරනයකි, උබ ඔය කියන ප්‍රස්න ටිකත් මෙහෙම විසද ගන්ඩ පුලුවන් නේද,සුද්දට යට වෙන්නෙ මොකටද???
     
    මේහ්.....
    ඩයපර් එක නැත්තං කලිසමේ හුලිජ්ජ කර ගන්න උඹ වගේ පොඩි උන්ට මොන දේශපාලනේද?
    ලොලිපොප් එකක් සූප්ප ගෙන ඉදින් මෙතන පූදින්නේ නැතුව...............
    :dull::dull::dull::dull:
     
    බිච් ප්ලීස්
    එස්. එම්. මරික්කාර් අපේ කෙනෙක්

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කුහක දේශපලනයෙක් අන්දව රට ජාතිය හා ආගම පවා දිම සදහා කරනා සාදාරනිකරනයකි, උබ ඔය කියන ප්‍රස්න ටිකත් මෙහෙම විසද ගන්ඩ පුලුවන් නේද,සුද්දට යට වෙන්නෙ මොකටද???

    මෙච්චර කාලෙකට විසඳුවද? සාධාරණය බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද? අධිකරනයෙන්ද? පොලීසියෙන්ද? අගවිනිසුරු ගෙදර යවපු ආණ්ඩුවෙන්ද? වතුර ඉල්ලුවම වෙඩි තියනවා.. සුදු වෑන් වලින් උස්සනවා.. රටේ සල්ලි හොරා කනවා.. මට උඹ ටිකක් කියපන් මේ ප්‍රශ්න ටික විසඳගන්න උඹ මොනවද කරන්නේ කියලා?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චන්දෙ ඉවර උනාම ඔය දේශමාමක වැඩ ඔක්කොම හොයන්නත් නැති වෙයි...ඕවා ගොන් පාර්ට් , ප්‍රස්නෙකට උත්තර දෙන්න ඕනා නිවැරදි තර්ක වලින් , වටේ ඉන්න මේ රට හරක් ගොට්ටෝ ටිකේ උපදෙස් අරන් ඔහොම සිඟිති ආතල් දෙන්න ගියොත් පාඩුව අපිටමයි

    ආණ්ඩුවක් ඉන්නේ ඒකට තමයි , කට්ටියව ජිනීවා යවලා තියෙන්නේ ඒකට තමයි. පොදුජනතාව ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඕනා , ඒව ගොම්පාට් නෙමේ , ඒවට ගොම්පාට් කියනවානම් ඉතින් හැමදේකටම බකන් නිලන් ඉන්න වෙන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මෙච්චර කාලෙකට විසඳුවද? සාධාරණය බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද? අධිකරනයෙන්ද? පොලීසියෙන්ද? අගවිනිසුරු ගෙදර යවපු ආණ්ඩුවෙන්ද? වතුර ඉල්ලුවම වෙඩි තියනවා.. සුදු වෑන් වලින් උස්සනවා.. රටේ සල්ලි හොරා කනවා.. මට උඹ ටිකක් කියපන් මේ ප්‍රශ්න ටික විසඳගන්න උඹ මොනවද කරන්නේ කියලා?

    ඒකට තමයි අවුරුදු 6 සැරයක් ඡන්දයක් තියෙන්නේ , ආණ්ඩුවයි , මහින්දවයි දෙන්නම ගෙදර යවන්න පුලුවන් , එහෙමත් නැත්නම් ආණ්ඩු විරෝධී කැරල්ලක් කරලා ආණ්ඩුව පෙරලන්න ඕනා.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒකට තමයි අවුරුදු 6 සැරයක් ඡන්දයක් තියෙන්නේ , ආණ්ඩුවයි , මහින්දවයි දෙන්නම ගෙදර යවන්න පුලුවන් , එහෙමත් නැත්නම් ආණ්ඩු විරෝධී කැරල්ලක් කරලා ආණ්ඩුව පෙරලන්න ඕනා.

    එහෙම ඡන්දයක් තිබ්බොත් හෙට උඹ කාටද ඡන්දෙ දෙන්නේ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    වැලිවේරියෙ ජීව උණ්ඩ වලිං වෙඩි තියවල මානව හිමිකම් රැකපු අපේ ජනාධිපති තුමාට විරුද්ධව තොපි පරීක්ෂණ කරන්න.. වරෙං මචං එකෙන්ම.. මාත් මගෙ පුස් බයිසිකලේ අරං එන්නං ඕක වට කරන්න.. එනව මෙතන අපේ ජනාධිපතිතුමාව විදුලි පුටුවල තියන්න..​

    :lol: