වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

aruna47

Well-known member
  • ගොන් කම ප්‍රදර්ශනය කිරිමකි. අදාලව පවසපන්.:confused::confused:

    පැටියෝ අපි යමු UN එක වට කරන්න :( උයයි මායි අර නාකි දත් කිම්බුලයි අයිස් කෝල්ඩ් පරයයි wdk එක්ක.. කියන්නකෝ අපි un එක වට කරමු :love:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පුළුවන් එකෙක් ඉන්නවනම් අපේ ඇසිලියටත් UN එකට යන්න වාහනයක් සෙට් කරලා දීපල්ලකෝ
    ත්‍රීවිල් එකක් හරි කමක් නැහැ වෙලාවේ හැටියට
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේ ලඟදි මට යාලුවෙක් කතා කලා අර මදු මාදව කියල චන්දෙ ඉල්ලන එකෙක් ඉන්නෙ ඌගෙ මීටින් එකකට යන්න
    මං උගෙන් ඇහුවා 'ඈ යකෝ ගෑනියෙක් කොන්ට්‍රෝල් කරල තියාගන්න බැරි එකෙක් කෝමද රටක් කන්ට්‍රෝල් කරන්නෙ කියලා' ඌට කට උත්තරත් නෑ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    එහෙම ඡන්දයක් තිබ්බොත් හෙට උඹ කාටද ඡන්දෙ දෙන්නේ?

    ඉඟුරුද? මිරිස්ද කියලා තමයි තෝරන්න වෙන්නේ. විකල්පයත් එක්ක තමයි තීරණයක් ගන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    ඒකට කියන්නේ බලපෑම කියලා , තව පැත්තක් අපිට සහයෝගය නොදෙන්න ඉන්න , එහෙම නැත්නම් පාවෙන ඡන්ද තව පාරක් උත්සාහගනී මොකද්ද ඇත්ත තත්වය කියලා බලන්න.

    ඡන්ද elakakka karagena owa kara la wedak neha ban
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අතිගරු මහින්ද රාජපස්ස ජනාධිපතිගේ සුනකපොතක එරෝ ද ස්ට්‍රේ ඩෝග් මේ අවස්ථාවේ ශ්‍රීලංකා සක්කිලි ආණ්ඩුවට කඩේ යෑම සදහා. පැමිණ ඇත. කරුණාකර සියලුදෙනා පුටුවෙන් නැගිට ආචාර කරන්න
    :lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ගොන් සුද්දන්ට කරන්ඩ්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ මචන්,ඔකෙන් වෙන්නෙ මෙහෙ ඉදන් සුද්දගෙ @ක ලොවන කුක්කො කවුද කියන එක රට ඉස්සරහ ප්‍රදර්ශනය වෙන එක විතරයි.:):)
    unp,tna,හකීම් කිස්තියානි පල්ලිය ඔය වගේ රටට වින කරන දුශ්ට බලවේග වල නිරුවත එලිවීම විතරයි වෙලා තියෙන්නෙ,

    ඉස්සර අධිරාජ්යවාදය විරුද්දව පාරට බැහැපු jvp කාරයො,අද මීක් නොකිය සුද්දගෙන් ලැබෙන මාස් පඩියට කට වහගෙන ඉන්නව. ඔහොම බලද්දි ආණ්ඩුව ඇරෙන්ඩ රටට ආදරයක් ඇති එකෙක්වත් විපක්ශෙ නැ කියන දේ ඔප්පු වෙනව. මොකද අපි දැක්කෙ නැ අද වෙනකන් ජිනිවා යොජනා වලට විරුද්දව unp,jvp,foni වගේ,එක බැල්ලියක් වත් මොකුත් කියනව. ඔහොම සුද්දගෙ @ක ලොවාගෙන,සුද්දට කඩේ ගිහින්,මම හිතන්නෙ උන්ට චන්දෙ ගන්ඩත් වෙන්නෙ ඇමරිකාවෙන් තමයි.නැතුව මෙහෙ ඉන්න මොලේ කලදක් තියෙන කිසිම මිනිහෙක් ඔකුන්ට චන්දෙ දෙන්නෙ නැ.
    :):)

    අහ් ඇරෝසන් දැන් කතිපයධිකාරේ එහෙම කොහොමද?:rofl:

    දැන් එතකොට සුද්දන්ට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැත්තම් ඇයි මේ නැට්ට ගිනිඅරන් වගේ ආණ්ඩුවේ ගොට්ටෝ දගලන්නේ?
    මොකටද UN එක වටලන්නේ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ලඟදි මට යාලුවෙක් කතා කලා අර මදු මාදව කියල චන්දෙ ඉල්ලන එකෙක් ඉන්නෙ ඌගෙ මීටින් එකකට යන්න
    මං උගෙන් ඇහුවා 'ඈ යකෝ ගෑනියෙක් කොන්ට්‍රෝල් කරල තියාගන්න බැරි එකෙක් කෝමද රටක් කන්ට්‍රෝල් කරන්නෙ කියලා' ඌට කට උත්තරත් නෑ.

    ehenam ban Mahinda karanne :rofl:
     

    aruna47

    Well-known member
  • අහ් ඇරෝසන් දැන් කතිපයධිකාරේ එහෙම කොහොමද?:rofl:

    දැන් එතකොට සුද්දන්ට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැත්තම් ඇයි මේ නැට්ට ගිනිඅරන් වගේ ආණ්ඩුවේ ගොට්ටෝ දගලන්නේ?
    මොකටද UN එක වටලන්නේ?

    එරෝසන්ව පළමුව ලිඳේ ඔබපු කෙනා හැටියට. ඔබට විමල් විරවංශ සමග දවසක් ගත කිරීමට හැකියාව ලැබෙනවා
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    ඇත්තද , එතකොට ජාත්‍යන්තර පරීක්ශනයක් ඉල්ලන්නේ අහවල් එකටද? ස්වාධීන රටක් විදියට අපි විරුද්ධයි ජාත්‍යන්තර අතපෙවීම් වලට අන්න ඒකට විරුද්ධවයි මේ උද්ඝෝශනය

    Vahana velin oka vata karama Okkoma hari yaida?
    Rajaye tiyana Ponna veda nisai mehema vela tiyenne, hari haman videsha prathipathtiyak nehe, :shocked:
    මහින්දගේ ගොට්ටෝ පඩේ වෙඩිල්ල කරගෙන,ඡන්දේ ලගයිනෙ...:lol::lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    බොරු විකාර නොකර හිටු...... ඔහොම ප්‍රශ්න විසඳන්න බැහැ. අනික ඇමරිකාව තරහ කරගෙන බැහැ..
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මේ ලඟදි මට යාලුවෙක් කතා කලා අර මදු මාදව කියල චන්දෙ ඉල්ලන එකෙක් ඉන්නෙ ඌගෙ මීටින් එකකට යන්න
    මං උගෙන් ඇහුවා 'ඈ යකෝ ගෑනියෙක් කොන්ට්‍රෝල් කරල තියාගන්න බැරි එකෙක් කෝමද රටක් කන්ට්‍රෝල් කරන්නෙ කියලා' ඌට කට උත්තරත් නෑ.

    Sirama kathawa bun:lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16352928 said:
    ගොං වැඩ ඕවා. තව තව රටට කෙල වෙන එකයි ඕවගෙන් වෙන්නෙ.
    අර ගෑනි දීපු වාර්තාවෙ යෝජනා වැරදි නෑනෙ. රටේ අද තියන අවිනීතිය ගැනයි වැඩිපුරම කියල තියෙන්නෙ. යුධ අපරාධ ගැන එක වචනයක් නෑ ඒ වාර්තාවෙ :P


    අනිවා......එකගයි ......මේවා රජයේ ගොන් ආතල් වැඩ......මහින්ද ටොන් ගණන් කලින් UN එකට පොරොන්දු දෙනවා අරක කරන්නම් මේක කරනම් කියලා....ඊට පස්සේ හිතනවා ජත්ත්යන්තරෙත් උන්ට චන්දෙ දෙන ගොන් මිනිස්සු වගේ කියලා පොරොන්දු කුණු කුඩේට දාලා...බයිලා නට නට ඉන්නවා.....දැන් අහවල් එකක් වට කරලා මොකක්ද පෙන්නන හදන්නේ....ඕකට යන හාමුදුරු බල්ලන්ගේ සිවුරු ගලවන්න ඕනි මුලින්ම
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අහ් ඇරෝසන් දැන් කතිපයධිකාරේ එහෙම කොහොමද?:rofl:

    දැන් එතකොට සුද්දන්ට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැත්තම් ඇයි මේ නැට්ට ගිනිඅරන් වගේ ආණ්ඩුවේ ගොට්ටෝ දගලන්නේ?
    මොකටද UN එක වටලන්නේ?

    Sirawata, Chande lan venakata anduwai unge bath gottoi Jiniwa gena kiyawanawa.
    Me huthtala mehe stage vela negala kegehuwata rata inna unata ganakwath ne... Metaram rata kanakatah muntama kade yana awajatakayoth innawane..

    Tamange Ponna kama loketama penwanawa, Vahana velin gihin UN vata karama okkoma hari yaida...

    Hari haman rassawak neti, ammage tathtagen higakala EK ena Sonnayoth innawane Sirawatama....:P
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Anika mehema giyoth oita vada lankawata case ei,,
    Navi pille kiyala tiyanawa neda Rathpassvela Case eke vartha idiripath karanna kiyala.... itin eka veradida.
    anduwa dushanaya vapuranawa....
    Anduwa arinawa kiyala dena denath pukama denna epa:lol:

    Mewage Gon thread dana kenekge gedara kenek marala ho paule kenek dushanaya karala ekata nitiya itu une nethnam, redda ussan yai UN , NGO passen police yata viruddawa....

    Hithala balanna monawa unath api ratak vidiyata maha naraka peththakata talluvenne.. ekata UN eka vata karata vedak nam ven nehe:)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අනිවා......එකගයි ......මේවා රජයේ ගොන් ආතල් වැඩ......මහින්ද ටොන් ගණන් කලින් UN එකට පොරොන්දු දෙනවා අරක කරන්නම් මේක කරනම් කියලා....ඊට පස්සේ හිතනවා ජත්ත්යන්තරෙත් උන්ට චන්දෙ දෙන ගොන් මිනිස්සු වගේ කියලා පොරොන්දු කුණු කුඩේට දාලා...බයිලා නට නට ඉන්නවා.....දැන් අහවල් එකක් වට කරලා මොකක්ද පෙන්නන හදන්නේ....ඕකට යන හාමුදුරු බල්ලන්ගේ සිවුරු ගලවන්න ඕනි මුලින්ම
    පුතෙ මට මහි0දගෙන් වෑඩකුත් නෑහෑ,රනිල් ගෙන් වෑඩකුත් නෑහෑ,,මම හම්බ කරන තරමට මට කන්න ලෑබෙනවා,,එත් ඔය හාමුදුරු වන්ට කියපු කතාව නම් උබෙ සක්කිලි කම පෙන්නන එකක් ..දෙශපාලනනෙ දාපිය බල්ලට එත් පාහර කතා කියන්න එපා..:angry:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    UN+TOON.jpg



    ජිනීවා ජාත්‍යත්තර අතපෙවීමට එරෙහිව කොළබ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝශනයට අපි සූදානම්.

    සූදානම්ව සිටින්න රට වෙනුවෙන් පෙරට


    අමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන පෙර ඇප මතම මුදා හරින ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
    රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් මත ඔහු මීට පෙර මුදා හැරිණි.
    ඇප ලැබීමෙන් පසු චතුර අනතුරින් මිය ගිය රංජිත් මහතාගේ නිවසට ගොස් ඔහුට අවසන් ගෞරව දැක්වීය.අවමඟුල් කටයුතු වෙනුවෙන් රුපියල් තිස්අටදහසක් ද පිරිනැමීය.
    මීට පෙර තුවාලකරු රෝහලේ සිටියදී ඔහු රුපියල් හතලිස්පන්දහක් දී තිබිණි.

    Den balapan ponz la 38+45 tamai me minihage gana, emathi puta hinda eliye. me hepuna kena ube paule kenek unanam ubata teri...

    Rate jema thenama awanithiya tamai raja karanne:angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුතෙ මට මහි0දගෙන් වෑඩකුත් නෑහෑ,රනිල් ගෙන් වෑඩකුත් නෑහෑ,,මම හම්බ කරන තරමට මට කන්න ලෑබෙනවා,,එත් ඔය හාමුදුරු වන්ට කියපු කතාව නම් උබෙ සක්කිලි කම පෙන්නන එකක් ..දෙශපාලනනෙ දාපිය බල්ලට එත් පාහර කතා කියන්න එපා..:angry:

    අනේ බන් ඔය සිවුර උස්සන් යන හතටගෙන් ගෙන් තමයි මේ ලංකාව කවද හරි විනාස වෙන්නේ....ඔය හාමුදුරුවරු හරියට බුදු දහමට අනුව ඒ අදාල කර්මයන් රැස් කලානම් පාරේ බැහැලා උද්ගෝෂණ කරන්න ඕනි නැහැ...නිකම්ම මිනිස්සු ආගමට නැබුරු වෙනවා....දැන් බුදු හාමුදුරුවෝ මේ රටේ හිටියනම් ඔය සක්කිලි චීවර දාරීන් සාසනයෙන් එළවලා ඉවරයි.....