වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක උම්බෑ කීමක් නෙමේ , රටේ ප්‍රශ්නවලටත් මෙහෙම කෑ ගහන්න ඕනා , ඔය විපක්ශය පෙළපාලි උද්ඝෝශන කරන්නේ , ස්වාධීන රටකට බාහිරව බලපෑම් එල්ලවෙන එකටත් දැඩි විරෝධයක් දැක්විය යුතුයි. අපි සන්දේශයක් බාර දුන්නා මේ අයට ඒ වගේම ලොකේ ඉන්න මානව හිමිකම් සංවිධාන 750 දැනුවත් කරලා තියෙන්නේ.
    සන්දේශ නම් බාරදෙනවා කියලා කීයක් දුන්නද? කො? නිකන් පදුරට තල තල ඉන්නෙ නැතුව කෙලින් හාවව ඇදලා එලියට ගනින් බන්.. කවුද උබලට ඔය වැඩ කරන්න කිව්වේ, රනතුන්ගද??? ලන්සද?
     
    • Like
    Reactions: WICKILEAKS

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සන්දේශ නම් බාරදෙනවා කියලා කීයක් දුන්නද? කො? නිකන් පදුරට තල තල ඉන්නෙ නැතුව කෙලින් හාවව ඇදලා එලියට ගනින් බන්.. කවුද උබලට ඔය වැඩ කරන්න කිව්වේ, රනතුන්ගද??? ලන්සද?

    මම ආයෙත් කියනවා මේකට කිසිදු දේශපාලන මැදිහත්වීමක් නෑ. මේක කලේ ශ්‍රී ලංකා මානවහිමිකම් සංවිධානයෙන්. දිස්ත්‍රික්ක 24 නියෝජනය වෙන විධියට තමයි මේක කලේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    2001 , 2006 සුරියකන්ද හෑරුවා
    2009-2012 දරුස්මාන් , යුද්දේ පෙරට දැම්මා
    2014 විදුලි පුටුව ජිනීවා
    2016 මොකද්ද බන් පෙන්නන ෆිල්ම් එක
     
    • Like
    Reactions: Screw SL

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආහ්, වැරදුනා බොලාලා දැන් පොල් සැර්ට නේ.. පොරද කිව්වේ මෙහෙම යමු කියලා..

    ආසනේ දෙන්න එක්ක විතරයි අපි ඉන්නේ , චන්දනයි, සමන්මලියි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ආසනේ දෙන්න එක්ක විතරයි අපි ඉන්නේ , චන්දනයි, සමන්මලියි.
    සමන්මලි අමාරුවෙන් හරි සාරිය පටලව ගත්තද? හම්බ උන වෙලාවක කියපන්කො හැට්ට කට්ටක් අරන් දෙන්න එකෙක් උබෙන් ඇහුව ඔන්ලයින් කියලා.. මූන රතු වෙයි.. :lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සමන්මලි අමාරුවෙන් හරි සාරිය පටලව ගත්තද? හම්බ උන වෙලාවක කියපන්කො හැට්ට කට්ටක් අරන් දෙන්න එකෙක් උබෙන් ඇහුව ඔන්ලයින් කියලා.. මූන රතු වෙයි.. :lol::lol::lol:

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් ප්‍රශ්නේ විසදුනාද? පොඩි ලමයි වැටුනහම අම්මලා පොලවට ගහලා ආයේ මගේ පුතාට රිද්ද්න්නේ නැ පොලව කියලා ලමයි නලවනවා වගේ බැ ඔයි දේශ්පාලනය කරන්න.. සමන්මලීටත් කියලා දීපන්.. මොඩ ජාතියක් ගානට දාන්න එපා ලන්කාව..
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ඔවා කලාට කමක් නැ උබලගේ ගෙදර ප්‍රශ්න වලට.. රටේ ප්‍රශ්න වලට ඔහොම උම්බැ කියන එක ලාන්කිකයො හැටියට අපිටත් කලිසන් ගැලවෙන වැඩ. කරන්න ඔනා වැඩ පැත්තක තියලා උපවාස හර්තාල වාහන පෙලපානි තිබ්බට නවනිදෙන් පිල්ලෙයි බයේ හැන්ගෙයිද බන්.. උබලගේ ඇග විතරයි, මොලේ නැ..

    ඔය කිව්වට ඇගත් නැහැ,කට තියෙනව.එකත් නැත්නම් බල්ලොත් ඇඩගෙන ගිහින්​
    :P
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මතකනේ අර විමලා උපවාස කලේ. ඒ වගේ අන්තිමට නැට්ට පුකේ ගහගෙන එන්න වෙයි. රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් යමක් කරනවා මිසක් වෙන දෙයක් නම් කරලා අන්තිමට ඇණගත්තහම බඩුම තමයි
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෝ වාහන දාහක් තියා පණහක් වත් නැහැනේ..:lol:
    අතින් කාලා තෙල් පුච්චගෙන වාහන ගෙනත් රජාට ඔටුනු දාන්න මුන් වගේ උන් හිටියට බන්, බහුතර මහජනයාට වෙන වැඩ තියනවා කරන්න. මුන්ට බත් පැකට් එකයි ගල් බොතලෙයි දෙනවා කිව්වම වාහනෙයි බෙබෙලයි එක්ක ගෙන ඇවිත්.. :lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,351
    113
    අතින් කාලා තෙල් පුච්චගෙන වාහන ගෙනත් රජාට ඔටුනු දාන්න මුන් වගේ උන් හිටියට බන්, බහුතර මහජනයාට වෙන වැඩ තියනවා කරන්න. මුන්ට බත් පැකට් එකයි ගල් බොතලෙයි දෙනවා කිව්වම වාහනෙයි බෙබෙලයි එක්ක ගෙන ඇවිත්.. :lol::lol::lol:

    :lol::lol::lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    10410111_1570532219845257_3505196919236634686_n.jpg